Binance Trading with Royal Q Bot

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    Bull run එකකදි හොඳයි.. මේ දවස් ටිකේ crypto නගින නිසා කට්ටය ප්‍රොෆිට් ගන්නවා.. ඒත් down trend එකක් සෙට් උණාම තමයි බලං ඉන්න වෙන්නෙ..
     

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    Bull run එකකදි හොඳයි.. මේ දවස් ටිකේ crypto නගින නිසා කට්ටය ප්‍රොෆිට් ගන්නවා.. ඒත් down trend එකක් සෙට් උණාම තමයි බලං ඉන්න වෙන්නෙ..
    නැහැ.down එක කදි තමයි හොඳටම perform කරන්න පුළුවන්.
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    bump

    අද වෙද්දී ප්රෝෆිට් එක

    * හැමෝටම referral commissions refund කරා ($30)
    *API bindings ඉදන් App සෙට්ටින්ග්ස් කියල දුන්නා හැමෝටම
    ------ Post added on Nov 15, 2021 at 1:24 PM
     

    Attachments

    • Screenshot_20211115-131735_Royal Q.jpg
      Screenshot_20211115-131735_Royal Q.jpg
      365.3 KB · Views: 61

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    bump

    අද වෙද්දී ප්රෝෆිට් එක

    * හැමෝටම referral commissions refund කරා ($30)
    *API bindings ඉදන් App සෙට්ටින්ග්ස් කියල දුන්නා හැමෝටම
    ------ Post added on Nov 15, 2021 at 1:24 PM
    wow උබේ සෙට්ටින්ග්ස් මොනවද?
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    wow උබේ සෙට්ටින්ග්ස් මොනවද?
    කලින් නම් custom සෙට්ටින්ග්ස් පාවිච්චි කරා, දැන් capital එක වැඩි හින්ද 15 call margin එකෙ වැඩිපුර ඉන්නේ

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,629
    98,629
    113
    කලින් නම් custom සෙට්ටින්ග්ස් පාවිච්චි කරා, දැන් capital එක වැඩි හින්ද 15 call margin එකෙ වැඩිපුර ඉන්නේ

    මචන් ඕකෙ අපි Assets තෝරන්න ඕනිද නැත්තන් මාර්කට් එකෙන් බලල එයා පික් කරනවද?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මම මෙක පටන් ගත්තේ මාසෙකට කලින්.අද වෙනකොට profit එක USDT 135. Referral කරෙ නෑ.තනිකරම trading වලින් profit ගත්තේ.

    තව දෙයක් කියන්න තියෙනවා.මම ඔය proft එක ගත්තේ USDT 800 ක් capitalඑකකින්.
    ------ Post added on Oct 19, 2021 at 10:39 AM
    matath kiya diyanko machan
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    මේක පිරමිඩ් නෙමේ, ඇත්තටම කීයක් හරි අරං මොකුත් නොකර සේවිං හරි දාලා තියාගන්න එක වටිනවා. ලංකාවේ නැති උනාට වෙන රටවල, මේවට ATM, VISA/MASTER කාඩ් එහෙමත් දෙනවා. තව, සුපර් මාකට් වල එහෙම ක්‍රිප්ටෝ වලින් ගෙවන්න පුළුවන්. ලංකාවට තාම අළුත්. රිස්ක් එකක් තියෙනවා තමා. ලොස් එකක් උනොත් මාස 3,4 කින් කවර් කරගන්න පුළුවන් ගානක් ඉන්වෙස්ට් කරන්න.
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    ethakota aniwa daily ganak enawada nathan samahara dawasata neda
    daily wage enawa, enathi dawasuth thiyenawa, maret down weddi DCA eka nisa time gannawa profit enna, coins keepayak ekka loku capital ekak dammanan hamadama profit sure

    ethakota aniwa daily ganak enawada nathan samahara dawasata neda
    PM balanna
    ------ Post added on Nov 16, 2021 at 12:19 PM