Petrol polima..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,115
    74,325
    113
    6 idala tama polime... :sorry: ubalath puluwannam gahaganilla, hawas weddi mita wada wadi wenawa.
    Machan kamalli kama yannath ekka car ekey okkoma janel arala full blast eken "Wada karana Apey Wiruwa" song eka play karapan

    -- This is msg sponsored by Jayaratne Funeral Directors

     
    • Haha
    Reactions: Tom Cat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ ඔය බවුසර් පස්සේ පන්නන්නේ ඇත්තටම තෙල් නැතුවද නැත්නම් හැමෝම පුරවගන්න නිසාද ? :rolleyes:
    මේකෙත් ගහ ගත්තාම මාසයක් කාවර් කර ගත හැකි. අනිත් හතරේ ගිය ටිකේ ෆුල් ගහ ගත්තා. මේකෙත් කටු දෙකක් තියෙනවා. කෝකටත් කියලා ගහ ගන්නවා chance එකක් සෙට් උන නිසා. පවුලේම වාහන එතකොට ෆුල්. සිංහලුන් sure නැහැ නේ.

    ගැසුත් මසෙකිං හරි යයි කිවුවාට කෙල උනා නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    අනේ නිකන් ඉදපන් ගේ මුල්ලෙ ලැගගෙන පෙට්ට්‍රල් හොයනව ලොල්
    කොහෙද සගෝ මේ ටිකේ ඉදියේ ගේ මුල්ලෙද ඇද යටද? කාලෙකින් දැක්කෙ නැති නිසා ඇහුවෙ.
     
    • Haha
    Reactions: kasun090354t

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    මරු හැබැයි . කොන්දක් තියන රටක උන් නම් පාලකයන්ට ගහල පන්නල කුනුබක්කි වල දාල. සිංහලයෝ කටින් බතල හිටවනව
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    @N A K A M U R A @erozan වරෙල්ලා රෙදි කෝටියක් තියෙනවා හෝදන්න.

    මරු හැබැයි . කොන්දක් තියන රටක උන් නම් පාලකයන්ට ගහල පන්නල කුනුබක්කි වල දාල. සිංහලයෝ කටින් බතල හිටවනව
    හා හා බලා හිටපන් ගෝටාස කියන්නෙ විශ්‍රාමික ........
    ඩෝන් පටෝන්
    ------ Post added on Nov 16, 2021 at 10:33 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    කිරියේ සාමාජිකයෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් දැක්කා පෙරේදා රෑ... ඊයේ උදේ 6 ට ගිහින් ගහගත්තා. ඒත් ඉතින් කී දවසක ට ද?

    මොබිල් එන්ජින් ඔයිල් ස්ටොක් එක දෙසැම්බර් වලින් ඉවරයි කිව්වා, ඒකේ sales එකෙක්.

    පුලුවන් නම් කෑන් 2 ක් වත් අරන් තියගනිල්ලා. (not a joke)
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,915
    21,946
    113
    ගම මහනුවරයි
    Mahinda-Nugegoda.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    6 idala tama polime... :sorry: ubalath puluwannam gahaganilla, hawas weddi mita wada wadi wenawa.
    ඔයවෙලාවට කවුද තෙල් ගහන්න යන්නෙ...

    12 පහුවෙලා 24h ශෙඩ් එකකට ගිහින් ගැහුවනං කිසි කරදරයක් නෑ.
    නැත්තං පාන්දර...
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,393
    1,751
    113
    Bangkok

    පෝලිමම අරන් N A K A M U R Aගෙ ගෙදර පලයන්.

    ඌගෙ මුළු පවුලම ලෑස්තිවෙලා ඉන්නෙ පෝලිමක් ඇවිල්ල හුකල යනකන්

     
    • Wow
    Reactions: Hasitha22

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ලොකු ලොකු කාර්, ජීප් ගහන්නේ කොහෙන්ද බං. උන් නැහැ නේ එක පොලීමකවත්. හැබැයි පාරේ දුවනවා


    ------ Post added on Nov 16, 2021 at 11:32 AM


    gas polim walath meka karanawa
    anuwa munwa hire dawi
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Gall Road petrol බවුසරයක් යනවා. මම උගේ පස්සේ ලුහු බඳිනවා. Driver පොර අතින් සිග්නල් දුන්න පස්සෙන් එන්න කියලා.

    මම හිතුවේ මම විතරයි උගේ පස්සේ කියලා. බලනකොට තව 3 දෙනෙක් ඉන්නවා, උන් මට දාන්න දුන්නෙ නැහැ බවුසර් එක පස්සෙන්, පස්සේ තමා සීන් ඒක තේරුනේ. දැන් මගේ පස්සේත් එකෙක් ඉන්නවා. හෙන බ්ලොක් එක ඕයි
    යකෝ... හිස් බවුසරයක්ද දන්නෙත් නෑ...

    ගේ...
    ලොකු ලොකු කාර්, ජීප් ගහන්නේ කොහෙන්ද බං. උන් නැහැ නේ එක පොලීමකවත්. හැබැයි පාරේ දුවනවා


    ------ Post added on Nov 16, 2021 at 11:32 AM

    හැම ශෙඩ් එකකම අත්‍යවශ්‍ය සේවා වලට වෙනම ස්ටොක් එකක් තියෙනව...
    ශෙඩ් එකේ තෙල් ඉවරවුණත්, පොලීසියට, ඇම්බියුලන්ස්, හමුදා වාහන වලට තෙල් ගහගන්න පුලුවන්.

    අදුරන පොලිස් කාරයෙක් ඉන්නවනං, මිනිහව දාගෙන ගිහින් ඕනෙ තැනකින් තෙල් ගහගන්න පුලුවන්.....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    ලොකු ලොකු කාර්, ජීප් ගහන්නේ කොහෙන්ද බං. උන් නැහැ නේ එක පොලීමකවත්. හැබැයි පාරේ දුවනවා


    ------ Post added on Nov 16, 2021 at 11:32 AM

    Super Diesel / 95 polim nah eye re math gihin full tank kala saturday dambulla ynna anika loku vehicle wala fuel tanks lokuine :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    Less polim outside Colombi city limits... Winadi 10k wage polime hitiya... Godak parakku wenne wenada 1000ka 2000 ka thel gahapu un ada 5000 ka withara gahanawa... Itin wela yanawa