ලාබෙට කජු කමුද? Sri Lankan cashews

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,673
    113
    සති දෙකකට කලින් Rancrisp (Majestic City) එකේ කජු ගත්ත කිලෝ එක 2800. මොකක් හරි ප්‍රොමෝෂන් එකක් තිබුන
    මචන් Rancrisp කජු හොදද?තඩි සයිස් කජු නේද..:love2:මම තාම ඒ බ්‍රෑන්ඩ් එක අරන් නැහැ..මම royal cashews
    එක ගන්නේ..ඒකත් මරු .
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Import කරන බඩු වල ගනන් වැඩි වෙන එක හිතා ගන්න පුලුවන්. අනිත් එවගෙ මිලට මොකද බන් මේ වෙලා තියෙන්නෙ. අන්තිමට මේ රස්සා කරන උන්ගෙ පඩි විතරයි වැඩි වෙලා නැත්තෙ. 🤣
    උබ ඒ රස්සා කරන උන්ගෙ පඩි හොයල බැලුවද? ඒ රස්සවක් තමා මේත් කරන්නෙ. අනිත් බඩු එක්ක මේවත් ගනන් යනවා. කරන්න දෙයක් නෑ. කජු ඇට කලින් තිබ්බෙ 200-250 දැන් හොයන්නත් නෑ.
    pissu huttekne 4 ganak
    😏 ඔව්.. ඒ ගනන් තමයි බන් දැන් යන්නෙ
    ammata siri , mama hithuwe 3000+ 4000 adu athi kiyala
    මේ ගනන් තමයි

    ලාබෙට කජු dakala awe :baffled:

    Market prices බලපන්කෝ. තාම ලාබයි තමයි.
    dan oya ganna thama market price , dan labeta denna baruwa athi
    ඔව් බ්‍රෝ
    raw cashew prices kiyapnako
    Raw cashews කරන්නෙ නෑ මචං
    Auruddata 2000/- kata wada wadi wela.
    Gana sadaranai anith badu wala mila ekka baluwama.
    ඔව්..
    සති දෙකකට කලින් Rancrisp (Majestic City) එකේ කජු ගත්ත කිලෝ එක 2800. මොකක් හරි ප්‍රොමෝෂන් එකක් තිබුන
    👍
    මචන් Rancrisp කජු හොදද?තඩි සයිස් කජු නේද..:love2:මම තාම ඒ බ්‍රෑන්ඩ් එක අරන් නැහැ..මම royal cashews
    එක ගන්නේ..ඒකත් මරු .
    👍👍
    ammata siri kiwwalu
    😂🙉
    yako 4000+ wela neda
    math me langakadi kaju gena ekekgen ahala nikan hitiya :(
    😣
    Dan 5000 i import kaju neme me gas kaju :D
    ඔව්..
    Kelaniye rathu palliya mehapaththe kade thiyanawa rosted cashew 1kg 2800 ganak ona ekek gihin ganin
    Indian ඒවද
    කජු Bump
    ටෑන්ක්ස්
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    උබ ඒ රස්සා කරන උන්ගෙ පඩි හොයල බැලුවද? ඒ රස්සවක් තමා මේත් කරන්නෙ. අනිත් බඩු එක්ක මේවත් ගනන් යනවා. කරන්න දෙයක් නෑ. කජු ඇට කලින් තිබ්බෙ 200-250 දැන් හොයන්නත් නෑ.
    මන් රස්සා කරන කියල අදහස් කලේ උබල නෙවියි. උබල business කරන උන් නේ. හැම business එකම වගේ මේ pandamic එකෙන් මාර විදියට බඩු වල මිල වැඩි කරගත්ත එක කලේ. එක හේතුවක් තමයි ඔය මිලට competition එකක් දෙන්න pproduct import වෙන්නෙ නැති එක.
    ඊට සාපේක්ශව private n government jjob කරන අයගෙ පඩි වැඩි වෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ කියල මන් කිව්වෙ. within 8 months product price has increased by 80%

    ඇමරිකාවෙ උනුත් අපිට වඩා ලබෙට කජු කනව.

    PLANTERS Deluxe Lightly Salted Whole Cashews, 18.25 oz. Resealable Canister - Lightly Salted Cashews & Lightly Salted Nuts - Nutrient Dense Snacks for Adults & Kids - Vegan Snacks, Kosher Amazon product ASIN B00FFJ2GRG
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ලංකාවෙ කජු, Indian ඒවා නෙවෙයි.
    ලංකාවෙ කජු කිය කිය ගොඩක් උන් විකුණන්නෙ ඉන්දියන් එක
    උඹ කජු ගන්නෙ කොහෙන් හරිද? නැත්තම් උබම කජු ගම් වලින් එකතු කරවලා මැෂිමෙන් ලෙලි ගහලා විකුණනවද?
    උඹ වෙන කොහෙන් හරි කජු ගන්නවා නම් ගොඩක් වෙලාවට උඹත් දැන හෝ නොදැන විකුණන්නෙ ඉන්දියන් එකම තමා

    කජු කිලෝ 5ක් ගත්තම උබ ගනන් අඩු කරනවද?
    උයන එකෙන් කිලෝ 5ක් කීයද?
     
    • Like
    Reactions: epgehan1

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මන් රස්සා කරන කියල අදහස් කලේ උබල නෙවියි. උබල business කරන උන් නේ. හැම business එකම වගේ මේ pandamic එකෙන් මාර විදියට බඩු වල මිල වැඩි කරගත්ත එක කලේ. එක හේතුවක් තමයි ඔය මිලට competition එකක් දෙන්න pproduct import වෙන්නෙ නැති එක.
    ඊට සාපේක්ශව private n government jjob කරන අයගෙ පඩි වැඩි වෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ කියල මන් කිව්වෙ. within 8 months product price has increased by 80%

    ඇමරිකාවෙ උනුත් අපිට වඩා ලබෙට කජු කනව.

    PLANTERS Deluxe Lightly Salted Whole Cashews, 18.25 oz. Resealable Canister - Lightly Salted Cashews & Lightly Salted Nuts - Nutrient Dense Snacks for Adults & Kids - Vegan Snacks, Kosher Amazon product ASIN B00FFJ2GRG
    Salary wedi wela nethi ekata business karana un monaw karannada bn. Market rate ekak thyenw. Ekata denne.
    ලංකාවෙ කජු කිය කිය ගොඩක් උන් විකුණන්නෙ ඉන්දියන් එක
    උඹ කජු ගන්නෙ කොහෙන් හරිද? නැත්තම් උබම කජු ගම් වලින් එකතු කරවලා මැෂිමෙන් ලෙලි ගහලා විකුණනවද?
    උඹ වෙන කොහෙන් හරි කජු ගන්නවා නම් ගොඩක් වෙලාවට උඹත් දැන හෝ නොදැන විකුණන්නෙ ඉන්දියන් එකම තමා

    කජු කිලෝ 5ක් ගත්තම උබ ගනන් අඩු කරනවද?
    උයන එකෙන් කිලෝ 5ක් කීයද?
    අපිමයි කරන්නෙ. ඉන්දියන් කජු ලන්කාවෙ ඒව වෙනම අදුරන්න පුලුවන්.

    5ක් ගන්නව නම් අඩු කරනවා. දෑනට අමු කජු (උයන ඒව) නම් නෑ.

    තාම පරණ ගනන්මද?
    නෑ මචන්. අලුත් පෝස්ට් එකක් දැම්ම fb page එකේ.
    https://m.facebook.com/premiumcashews/

    ------ Post added on Nov 28, 2021 at 10:41 PM