මෙන්න වැක්සීන් ගහගත්ත ඕස්ට්‍රේලියන් කාරයො අාණ්ඩුවෙන් වන්දි ඉල්ලනවා..🤣🤣🤣

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ සඳහා වන්දි ඉල්ලති

    කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූ අතුරු ආබාධවලට ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් වන්දි ඉල්ලීමට සැලසුම් කර ඇතැයි සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.

    එහි දැක්වෙන්නේ, ඔස්ට්‍රේලියානුවන් 10,000කට අධික පිරිසක් තමන්ට අතුරු ආබාධ ඇති බවට පැමිණිලි කර ඇති බව ය.

    Services Australia නමැති ආයතනය මේ සම්බන්ධයෙන් ඔන්ලයින් ඔස්සේ පැමිණිලි භාර දිය හැකි ක්‍රමවේදයක් සකසමින් සිටින අතර එය ලබන මාසය වන විට ආරම්භ කිරීමට නියමිත ය.

    මෙම වැඩපිළිවෙළ යටතේ කොවිඩ් එන්නත නිසා අතුරු ආබාධ ඇතිවූ පුද්ගලයින්ට ඇමෙරිකානු ඩොලර් 5000කට අධික වන්දි මුදලක් ගෙවීමට සැලසුම් කර තිබේ.

    මේ සඳහා හදිසි මුදල් වෙන් කිරීමක් සඳහා ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    pET2CJ7.png

    SYDNEY (BLOOMBERG) - Australia's government may face a more than A$50 million (S$49.7 million) bill related to its Covid-19 vaccination programme, as thousands of people register for compensation for health issues related to their inoculations, the Sydney Morning Herald reported.

    More than 10,000 people have registered for a government programme to be compensated for lost income after being hospitalised for rare but significant side effects from the jab, the newspaper reported, citing official data.

    Compensation starts from A$5,000, meaning the programme would cost at least A$50 million should each claim be approved.

    https://www.straitstimes.com/asia/a...ation-for-covid-19-vaccine-side-effects-media

    ඕස්ට්‍රේලියාවේ ගැහුවෙ සයිනොෆාම්..සුද්දගෙ වැක්සීන් තමා බෙස්ට්..🤣🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,266
    113
    ආශ්චර්යමත් රටක
    ඒකට ලංකාවෙ කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තා. චීන කුනු ගොඩක් ගැහුවා. මැරුණත් මොකෙක්වත් වගකියන්නෙත් නෑ. 🤭
    අනිත් පැත්තෙන් චීන්නු ගූ නැවු බාල යනවා පරක්කු උනාට වන්දිත් අරගෙන. 🤭

    PS : අඩෝ තෑන්ක්ස් නිවුස් එකට මේක දැනන් හිටියෙ නෑ. මාත් බලන්න ඕන ගන්න පුලුවන්ද කියලා. 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒකට ලංකාවෙ කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තා. චීන කුනු ගොඩක් ගැහුවා. මැරුණත් මොකෙක්වත් වගකියන්නෙත් නෑ. 🤭
    අනිත් පැත්තෙන් චීන්නු ගූ නැවු බාල යනවා පරක්කු උනාට වන්දිත් අරගෙන. 🤭

    PS : අඩෝ තෑන්ක්ස් නිවුස් එකට මේක දැනන් හිටියෙ නෑ. මාත් බලන්න ඕන ගන්න පුලුවන්ද කියලා. 🤭

    හම්මෝ ඉතිං නේහ්..🤣🤣🤣
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,530
    113
    ඒකට ලංකාවෙ කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තා. චීන කුනු ගොඩක් ගැහුවා. මැරුණත් මොකෙක්වත් වගකියන්නෙත් නෑ. 🤭
    අනිත් පැත්තෙන් චීන්නු ගූ නැවු බාල යනවා පරක්කු උනාට වන්දිත් අරගෙන. 🤭

    PS : අඩෝ තෑන්ක්ස් නිවුස් එකට මේක දැනන් හිටියෙ නෑ. මාත් බලන්න ඕන ගන්න පුලුවන්ද කියලා. 🤭
    Yes... try it. because...

    "The most frequent reported side effects include a sore arm, headache, fever and chills."

    PS: I guess you had all these....hence qualified. :rofl:
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Lets wait until stupid people understand what vaccines will do them. I don't understand why this world is so stupid.
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒකට ලංකාවෙ කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තා. චීන කුනු ගොඩක් ගැහුවා. මැරුණත් මොකෙක්වත් වගකියන්නෙත් නෑ. 🤭
    අනිත් පැත්තෙන් චීන්නු ගූ නැවු බාල යනවා පරක්කු උනාට වන්දිත් අරගෙන. 🤭

    PS : අඩෝ තෑන්ක්ස් නිවුස් එකට මේක දැනන් හිටියෙ නෑ. මාත් බලන්න ඕන ගන්න පුලුවන්ද කියලා. 🤭

    ඒ ලංකාවේ කොහෙද බං ඵහෙම ලියුම් වලට අත්සන් ගත්තේ..අපිත් ගැහුවෙ සයිනොෆාම්..අපේ පැත්තේ ඔක්කොම සයිනොෆාම්.. කාගෙන්වත් ඵහෙම අත්සන් ගත්තේ නෑනේ..උඹලගෙ පවුලෙ උන්ගෙන් ගත්තනම් දාපංකො මේකෙත් බලන්න..ජෙප්පොන්ගෙ පවුල් වලින් විතරක් ගත්තද දන්නෙ නැහැනේ...😁😁😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,266
    113
    ආශ්චර්යමත් රටක
    Yes... try it. because...

    "The most frequent reported side effects include a sore arm, headache, fever and chills."

    PS: I guess you had all these....hence qualified. :rofl:

    I didn't have those either, so I was confused and asked two of my friends and it was same for them as well.
    However, after the second dose I had very little discomfort in arm. negligible. :D
     
    • Haha
    • Like
    Reactions: Darkseid and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Yes... try it. because...

    "The most frequent reported side effects include a sore arm, headache, fever and chills."

    PS: I guess you had all these....hence qualified. :rofl:

    මේ තරම් කල් වැක්සීන් ගැන හැම මඟුලක්ම දැම්ම උඹට මේක මිස් වුනේ මොකද?🤔🤔🤔

    අහ් සයිනොෆාම් ගහපු රටක් ගැන නෙමෙයිනේ නිව්ස් ඵක නේද..🤣🤣
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඒකට ලංකාවෙ කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තා. චීන කුනු ගොඩක් ගැහුවා. මැරුණත් මොකෙක්වත් වගකියන්නෙත් නෑ. 🤭
    අනිත් පැත්තෙන් චීන්නු ගූ නැවු බාල යනවා පරක්කු උනාට වන්දිත් අරගෙන. 🤭

    PS : අඩෝ තෑන්ක්ස් නිවුස් එකට මේක දැනන් හිටියෙ නෑ. මාත් බලන්න ඕන ගන්න පුලුවන්ද කියලා. 🤭
    Yako lankawe nemei athsan gaththe australia wala, behetha widinna kalin consent eka gaththa mathaka nadda bota?
     
    • Haha
    Reactions: allrights

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ ලංකාවේ කොහෙද බං ඵහෙම ලියුම් වලට අත්සන් ගත්තේ..අපිත් ගැහුවෙ සයිනොෆාම්..අපේ පැත්තේ ඔක්කොම සයිනොෆාම්.. කාගෙන්වත් ඵහෙම අත්සන් ගත්තේ නෑනේ..උඹලගෙ පවුලෙ උන්ගෙන් ගත්තනම් දාපංකො මේකෙත් බලන්න..ජෙප්පොන්ගෙ පවුල් වලින් විතරක් ගත්තද දන්නෙ නැහැනේ...😁😁😁
    WhatsApp-Image-2021-05-31-at-2.28.20-PM.jpeg
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අපිටත් කීයක් හරි ඉල්ලගන්න බැරි වෙයිද ලංකන් ආන්ඩුවෙන්?
    බයිද වේ.. පයිසර් ගැහැවුවේ 😐