ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ සඳහා වන්දි ඉල්ලති
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූ අතුරු ආබාධවලට ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් වන්දි ඉල්ලීමට සැලසුම් කර ඇතැයි සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.
එහි දැක්වෙන්නේ, ඔස්ට්‍රේලියානුවන් 10,000කට අධික පිරිසක් තමන්ට අතුරු ආබාධ ඇති බවට පැමිණිලි කර ඇති බව ය.
Services Australia නමැති ආයතනය මේ සම්බන්ධයෙන් ඔන්ලයින් ඔස්සේ පැමිණිලි භාර දිය හැකි ක්‍රමවේදයක් සකසමින් සිටින අතර එය ලබන මාසය වන විට ආරම්භ කිරීමට නියමිත ය.
මෙම වැඩපිළිවෙළ යටතේ කොවිඩ් එන්නත නිසා අතුරු ආබාධ ඇතිවූ පුද්ගලයින්ට ඇමෙරිකානු ඩොලර් 5000කට අධික වන්දි මුදලක් ගෙවීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා හදිසි මුදල් වෙන් කිරීමක් සඳහා ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.
SYDNEY (BLOOMBERG) - Australia's government may face a more than A$50 million (S$49.7 million) bill related to its Covid-19 vaccination programme, as thousands of people register for compensation for health issues related to their inoculations, the Sydney Morning Herald reported.
More than 10,000 people have registered for a government programme to be compensated for lost income after being hospitalised for rare but significant side effects from the jab, the newspaper reported, citing official data.
Compensation starts from A$5,000, meaning the programme would cost at least A$50 million should each claim be approved.
https://www.straitstimes.com/asia/a...ation-for-covid-19-vaccine-side-effects-media
ඕස්ට්‍රේලියාවේ ගැහුවෙ සයිනොෆාම්..සුද්දගෙ වැක්සීන් තමා බෙස්ට්..

