ඕක හැමෝටම දුන්න. උඹට මොලේ අවුලක් තියෙන නිසා මතක නැතුව ඇතිඅපිට දුන්නෙ නෑ.අපි කොළඹ.උඹ වන්නියෙද?
ඕක හැමෝටම දුන්න. උඹට මොලේ අවුලක් තියෙන නිසා මතක නැතුව ඇතිඅපිට දුන්නෙ නෑ.අපි කොළඹ.උඹ වන්නියෙද?
අපිට දුන්නෙ නෑ.අපි කොළඹ.උඹ වන්නියෙද?
ඒකට ලංකාවෙ කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තා. චීන කුනු ගොඩක් ගැහුවා. මැරුණත් මොකෙක්වත් වගකියන්නෙත් නෑ.
අනිත් පැත්තෙන් චීන්නු ගූ නැවු බාල යනවා පරක්කු උනාට වන්දිත් අරගෙන.
PS : අඩෝ තෑන්ක්ස් නිවුස් එකට මේක දැනන් හිටියෙ නෑ. මාත් බලන්න ඕන ගන්න පුලුවන්ද කියලා.![]()
Wanniya lankawe neweda bro ? colombo athuleda lankawa tiyenne ?අපිට දුන්නෙ නෑ.අපි කොළඹ.උඹ වන්නියෙද?



උඹත් වන්නියෙ වෙන්න අැති නැත්නම් හද්ද පිටිසර ගමක..අපිටනම් දුන්නෙ නෑ.අපේ පැත්තෙ දන්න ඵකෙක්ටවත් දුන්නෙ නෑ.අපි නුගේගොඩ.ඕක හැමෝටම දුන්න. උඹට මොලේ අවුලක් තියෙන නිසා මතක නැතුව ඇති
උඹත් වන්නියෙ වෙන්න අැති නැත්නම් හද්ද පිටිසර ගමක..අපිටනම් දුන්නෙ නෑ.අපේ පැත්තෙ දන්න ඵකෙක්ටවත් දුන්නෙ නෑ.අපි නුගේගොඩ.
උඹ වැක්සීන් ගහන්න ගිහින් ගෑණි වගේ බයේ වෙවුලන්න අැති ඵහෙනම්.ඉතිං දෙන්න අැති සයින් කරන්න කියල මොකද උඹට බයටම හාර්ට් අැටෑක් ඵකක් හැදුනොත් ඒකත් උන් පිටින් නේ යන්නේ...Mole check kara ganin amathaka wena eka.
Oka hamotama dunna mamath Kiribathgoda. habai mayyage puka leva kana unta one une nadda danne na.
eka newei bn ada kiribath kawada?
උඹ වැක්සීන් ගහන්න ගිහින් ගෑණි වගේ බයේ වෙවුලන්න අැති ඵහෙනම්.ඉතිං දෙන්න අැති සයින් කරන්න කියල මොකද උඹට බයටම හාර්ට් අැටෑක් ඵකක් හැදුනොත් ඒකත් උන් පිටින් නේ යන්නේ...
කෝ උඹට දුන්න ඵක දාපන් බලන්න..
කැමැත්තෙන් විදගන්නව කියල බලෙන් ලියුමක් ලියාගත්තෙ කොහේද බං??
අනික උඹලගෙ රටේ consent එකක් වත් නැතුවද ඕක ගැහුවෙ??


Uta wathura wenna athi widala thiyenne ekane sign karanna dila natteEka gannawa bn aye... sign karanna dena ekak.
Ubata sure mathaka na. Poddak uba ekka giya bayyek gen ahala balapan.
මේ නිවටයෙක් ජනාදිපති වෙලාඋඹත් වන්නියෙ වෙන්න අැති නැත්නම් හද්ද පිටිසර ගමක..අපිටනම් දුන්නෙ නෑ.අපේ පැත්තෙ දන්න ඵකෙක්ටවත් දුන්නෙ නෑ.අපි නුගේගොඩ.
gaththa pako gaththaaඒ ලංකාවේ කොහෙද බං ඵහෙම ලියුම් වලට අත්සන් ගත්තේ..අපිත් ගැහුවෙ සයිනොෆාම්..අපේ පැත්තේ ඔක්කොම සයිනොෆාම්.. කාගෙන්වත් ඵහෙම අත්සන් ගත්තේ නෑනේ..උඹලගෙ පවුලෙ උන්ගෙන් ගත්තනම් දාපංකො මේකෙත් බලන්න..ජෙප්පොන්ගෙ පවුල් වලින් විතරක් ගත්තද දන්නෙ නැහැනේ...![]()
ෆෝම් එකක කැමැත්තෙන් අත්සන් කරන එක නෙමෙයි මම අහන්නෙ.සයින් කරන්න තිබුනලුනේ ෆෝම් එකක. අපේ/මගේ රටේ තමයි එහෙම ගහල තියෙන්නෙ.![]()
මෙහේ අපිට දුන්නද කියල නම් මතක නෑ. මතක විදියට දුන්නෙ නෑ. ලියපු එකක් නම් දුන්නෙ නැ. digital records තියෙනවා අදාළ ආයතන වල අපි වැක්සීන් ගහගත්ත කියලා. කවුරුවත් බලෙන් උස්සන් ගිහින් දැම්මෙ නැති නිසා කැමැත්තෙන් ගහගත්ත වගේ තමයි. හැබැයි වැක්සීන් කරේ නැති අයට තහංචි දාපු නිසා බලෙන් ගැහුව කියල මොනව හරි කරන්න පුලුවන්ද දන්නෙ නෑ අකමැත්තෙන් හිටපු අයට.![]()
ෆෝම් එකක කැමැත්තෙන් අත්සන් කරන එක නෙමෙයි මම අහන්නෙ.
බලෙන් ලියුමක් ලියාගත්ත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද, කොහේද එහෙම උනේ කියල?
එහෙම ලියුමක් "වගේ" එකක් කවුරුත් දුන්නෙ නෑ.ඒකෙන් අදහස් කරේ ෆෝම් එකක හරි සයින් කරපු එක බන්. ඇයි අර ස්පුට්නික් ගහපු උන්ට එහෙම ලියුමක් වගේ දෙන්න කියලා තිබුනෙ පළවෙනි එක ගන්නවා දෙවෙනි එක ඉල්ලන්නෙ නෑ වගේ එකක්. එතකොට ඒක බලෙන් දීපු එකක්. වෙන චොයිස් එකක් නෑනෙ.
එහෙම ලියුමක් "වගේ" එකක් කවුරුත් දුන්නෙ නෑ.
අනික බලෙන් ලියුන් ලියවන් කොහොමත් ගැහුවෙ නෑ, ස්පුට්නික් එකක් විතරක් උනත් අරන් නිකන් ඉන්නව කියල ෆෝම් එකේ සීල් එකක් ගහල තිබ්බ එක නම් ඇත්ත වෙන්න ඕනෙ. එක තැනක එහෙම වෙලා කියල ෆොටෝ එහෙම තිබ්බ.
නමුත් නුවර මම දන්න කාටවත් එහෙම සීල් ගහපු ෆෝම් හම්බෙලා තිබ්බෙ නෑ. මේ වෙද්දි ඒ හැමෝටම ඩෝසස් දෙකම දීල. ඒක නොගහපු උන් මොඩර්න ගහල.
ඊයෙ කොළඹ අපේ ගෙදර 60 පැනපු දෙන්න පයිසර් බූර්ටර් උත් ගහල. බලෙන් ලියුම් නම් ලියෝගෙන තිබ්බෙ නෑ.
උඹ දන්න කාට හරි එහෙම බලෙන් ලියවගෙන වැක්සීන් ගහල තියෙනවද??? නැත්තම්අර සීල් එක ගහපු ෆෝම් එක හම්බුන කෙනෙක් ඉන්නවද?