3rd Vaccine - Above 60 +

තුන්වෙනි වැක්සින් එකත් දෙමාපියන්ට ගස්සනවද?

  • ඔව්

    Votes: 21 75.0%
  • නෑ

    Votes: 3 10.7%
  • තවම හිතලා නෑ / 60 ට වැඩි කවුරුවත් නෑ.

    Votes: 4 14.3%

  • Total voters
    28
  • Poll closed .

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මචන්ලා ඔයාලාගේ අම්මලා තාත්තලට තුන්වෙනි වැක්සින් එක ගස්සනවද?
    වැක්සින් ආෆ්ටර් ඉෆෙක්ස්ට් ගැන පහුගිය ටිකේ ගිය නිවුස් එක්ක ටිකක් බයයි ගස්සන්න.

    මොකක්ද ඔයාලගේ අදහස?