CINEC එක ගැන

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචන්ලා CINEC එකේ SOFTWARE ENGINEERING ඩිග්‍රි එක රෙක්මන්ඩ් කරන්න පුලුවන්ද?
    ඉන්ඩස්ට්‍රි එකේ පිලිගැනීමක් තියෙනවද?
    ඇතුලේ ලෙක්ච පැනල් එක්සැම් හොදයිද?

    ගිය උන් ඉන්න්වනම් පොඩ්ඩක් දැනුවත් කරහන්කෝ
     
    • Like
    Reactions: Solo Rider

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    sliit yanna puluvn neda?
    sliit yanna z eka madi case ekk thiyenawa

    Sliit or Nsbm yann
    සිට් යන්න z මදි කේස් එකක් තියෙනවා..NSBM එකට වඩා CINEC එක හොදයි නේ?මම අහපු ඉන්ජෙක් කිව්වෙ එහෙම
    ------ Post added on Nov 18, 2021 at 4:42 PM
     
    • Like
    Reactions: Solo Rider

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    sliit yanna z eka madi case ekk thiyenawa

    සිට් යන්න z මදි කේස් එකක් තියෙනවා..NSBM එකට වඩා CINEC එක හොදයි නේ?මම අහපු ඉන්ජෙක් කිව්වෙ එහෙම
    ------ Post added on Nov 18, 2021 at 4:42 PM
    What? z balanne mokatada? Cinec hodai engineering walata IT nm not recommend.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    sliit yanna z eka madi case ekk thiyenawa

    සිට් යන්න z මදි කේස් එකක් තියෙනවා..NSBM එකට වඩා CINEC එක හොදයි නේ?මම අහපු ඉන්ජෙක් කිව්වෙ එහෙම
    ------ Post added on Nov 18, 2021 at 4:42 PM
    තමන් යන එක හොදයි කියනවා කවුරුත්. නැත්තම් තමන්ගේ ඉගෙන ගත්ත දේට ඩිග්‍රිය කැත වෙයි කියලා. නමුත් සිනෙක් එකෙ ඉන්ජිනියරින් වලත් අවුල් තියනවා. මැරින් ඉන්ජිනයරින් කියලා ඉන්ජිනියරින් නැති කැඩෙට් ඩිප්ලෝමා දුන්නේ. ඒ නිසා ඕනම වාසිටියක කෙල වෙච්ච අයගෙන් අහපන් ඒක තමා හොඳම.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    A large number of students put sliit IT as their first choice.So number of seats are limited and the government filtering students based on their z score
    Oh 😶 Guu godawal assenm ringanna epa, Nsbm wath balapan. Dakkane ara katusu unida mkadda eke hati.

    තමන් යන එක හොදයි කියනවා කවුරුත්. නැත්තම් තමන්ගේ ඉගෙන ගත්ත දේට ඩිග්‍රිය කැත වෙයි කියලා. නමුත් සිනෙක් එකෙ ඉන්ජිනියරින් වලත් අවුල් තියනවා. මැරින් ඉන්ජිනයරින් කියලා ඉන්ජිනියරින් නැති කැඩෙට් ඩිප්ලෝමා දුන්නේ. ඒ නිසා ඕනම වාසිටියක කෙල වෙච්ච අයගෙන් අහපන් ඒක තමා හොඳම.
    Kohomath Cinec/Horizon kisi growth ekak na neda? Pal wenawa wage, Sltc nm hodai wage engineering walata habai 🤔
    ------ Post added on Nov 18, 2021 at 4:58 PM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    Oh 😶 Guu godawal assenm ringanna epa, Nsbm wath balapan. Dakkane ara katusu unida mkadda eke hati.

    Kohomath Cinec/Horizon kisi growth ekak na neda? Pal wenawa wage, Sltc nm hodai wage engineering walata habai 🤔
    ------ Post added on Nov 18, 2021 at 4:58 PM
    හොරයිසන් නම් පට්ට අවුල්. It දන්නේ නැ . බයෝ එකෙ මගේ කලිග් කෙනෙක් ඉගැන්නුවා. බයෝ සයන්ස් එක පටන්ගත්ත කාලේම. ඌ මටත් කතා කලා දාලා බලපං ගනියි කියලා. හරියට සෝසස් නැතුව පටන් අරන් තිබ්බෙ . කිව්වට ඩිප්ලෝමා ලෙවල් එකේ තිබ්බේ. ගියානම් නමටත් අනාතයි. දැන් කියලත් සුවර් වෙනසක් නැතුව ඇති. ළමයි පවු.
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    තමන් යන එක හොදයි කියනවා කවුරුත්. නැත්තම් තමන්ගේ ඉගෙන ගත්ත දේට ඩිග්‍රිය කැත වෙයි කියලා. නමුත් සිනෙක් එකෙ ඉන්ජිනියරින් වලත් අවුල් තියනවා. මැරින් ඉන්ජිනයරින් කියලා ඉන්ජිනියරින් නැති කැඩෙට් ඩිප්ලෝමා දුන්නේ. ඒ නිසා ඕනම වාසිටියක කෙල වෙච්ච අයගෙන් අහපන් ඒක තමා හොඳම.
    ඌ CINEC පොරක් නෙවේ පේරෙ Electrical ඉන්ජෙක්..මැනේජර් කෙනෙක් දැන් ලොකු කම්පැනි එකක..උට හැටියට ඩිග්‍රිය කොහෙන් ගත්තත් ස්කිල් එකලු ඕනෙ.උන්ගෙ කම්පැනි එකේ බාගෙට බාගයක් ඉන්නෙ SLIIT,CINEC පොරවල්ලු
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    ඌ CINEC පොරක් නෙවේ පේරෙ Electrical ඉන්ජෙක්..මැනේජර් කෙනෙක් දැන් ලොකු කම්පැනි එකක..උට හැටියට ඩිග්‍රිය කොහෙන් ගත්තත් ස්කිල් එකලු ඕනෙ.උන්ගෙ කම්පැනි එකේ බාගෙට බාගයක් ඉන්නෙ SLIIT,CINEC පොරවල්ලු
    කොහෙන් ගත්තත් ස්කිල් එක තමා ඕනා. කොච්චර අප්ඩේට්ද කියන එක.
    නමුත් ගන්න ඉන්ස්ටියුට් එකත් යම් දුරකට වැදගත්. ඒක නැ කියලා මොකාටවත් කියන්න බැ. සමහර ඉන්ස්ටිටියුට් වල පැහැදිලිව ඔපචුනිස්ටිස් වල ගැප් එක ඉර හද වගේ. ඉන්ටර්න්ස් ප්‍රොජෙක්ට්ස් අදින ඒවා වෙනස් පැහැදිලිව. හොදට හොයාලා උබේ ගානට ⁣හොදම තැනකින් කරපං පුතා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Gov > IIT > SLIIT|APIIT > NIBM|ACBT

    IT වලට මන් හිතන්නෙ ඔහොම

    පුලුවන් නන් ආයෙ ඒ ලෙවල් කරල Gov පලයන්

    ---------------
    institute අනිවා අදාලයි

    institute එක අදාල වෙන්නෙ , ජොබකට මුලින් යන කොට, ප්‍රොමෝට් වෙන කොට, traning oppurtunities etc .
    උබට උඩ එකා Gov නන්, ඌ චාන්ස් දෙන්නෙ Gov එකාට. NIBM නන් එහෙම.

    ---------------

    CINEC වල SE ගැන දන්නෙ නෑ
    එක ප්‍රසිද්ද Marine, transport related degree walata