CINEC එක ගැන

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Gov > IIT > SLIIT|APIIT > NIBM|ACBT

    IT වලට මන් හිතන්නෙ ඔහොම

    පුලුවන් නන් ආයෙ ඒ ලෙවල් කරල Gov පලයන්

    ---------------
    institute අනිවා අදාලයි

    institute එක අදාල වෙන්නෙ , ජොබකට මුලින් යන කොට, ප්‍රොමෝට් වෙන කොට, traning oppurtunities etc .
    උබට උඩ එකා Gov නන්, ඌ චාන්ස් දෙන්නෙ Gov එකාට. NIBM නන් එහෙම.

    ---------------

    CINEC වල SE ගැන දන්නෙ නෑ
    එක ප්‍රසිද්ද Marine, transport related degree walata
    මට ගවමන්ට් එකක් ඇවිත් තියෙන්නේ Vavuniya ICT
    ඒකට වඩා NIBM එක හොදයිද?ආයෙ ඒලෙවල් කර්න්නනම් බෑ
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Vavuniya ICT කියන්නෙ රජරට යුනිවසිටිද
    නැ..රජරටත් ඒ කෝස් එකම තියෙනවා වවුනියාවෙ වෙනම තියෙනවා.වව්නියා කිව්වේ UNIVERSITY OF JAFFNA VAVUNIYA CAMPUS
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නැ..රජරටත් ඒ කෝස් එකම තියෙනවා වවුනියාවෙ වෙනම තියෙනවා.වව්නියා කිව්වේ UNIVERSITY OF JAFFNA VAVUNIYA CAMPUS

    ඉතින් ජැෆ්න යුනිය හොදයිනෙ බන්
    එහෙම කියපන්, ආයෙ වවුනියාවක් ගහන්නෙ මොකටද?
     
    • Like
    Reactions: NRTG