මට ගවමන්ට් එකක් ඇවිත් තියෙන්නේ Vavuniya ICTGov > IIT > SLIIT|APIIT > NIBM|ACBT
IT වලට මන් හිතන්නෙ ඔහොම
පුලුවන් නන් ආයෙ ඒ ලෙවල් කරල Gov පලයන්
---------------
institute අනිවා අදාලයි
institute එක අදාල වෙන්නෙ , ජොබකට මුලින් යන කොට, ප්‍රොමෝට් වෙන කොට, traning oppurtunities etc .
උබට උඩ එකා Gov නන්, ඌ චාන්ස් දෙන්නෙ Gov එකාට. NIBM නන් එහෙම.
---------------
CINEC වල SE ගැන දන්නෙ නෑ
එක ප්‍රසිද්ද Marine, transport related degree walata
ඒකට වඩා NIBM එක හොදයිද?ආයෙ ඒලෙවල් කර්න්නනම් බෑ