Spa police raid

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Yawanna onna menna tiyeddi raid kerahama kohomeda sape? :P

    ස්පා, බඩු පොට් යනවනම් පොහොට්ටු ක්‍රියාකාරි ඩයනා හෝ කෝකිලා මැතිනියන්ගෙන් ලිපියක් අරන් තියාගන්න රේඩ් උනොත් ඒක පෙන්නන්න.. පොලෝසිය ඒක දැකල,, "මේ සර්ව රූම් එකට එක්ක යන්න මෙතන ඉන්න හොදම ගර්ල්" , සර්ට ෆුල් සර්විස් එකම දෙන්න" කියල රේඩ් නවත්තල යාවි
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Man hithanne customer lawa athulata danne naha. Kellange gewal walata inform karanawa kiwwa. Aruwa aran giya katauttarak ganna. Mama kiwwa mama service eka gatte ne katautara denna kiyala. Mawa ethaninma yawlaa damma
    ubata kiyanna thibbe Pyramid Wilmar eke sales rep, olive oil gannawada ahanna awe kiyala. policiyen ubawa gedettama aralawai guard pita :rofl:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අනික ජන්ගි හොරු, ගිනිමල් පොකුර හෝල්වල පෙන්නන්නව නම් ස්පා එකකට යන එක කොහොමද වැරද්දක් වෙන්නෙ. චුලක්සිල මුලු ලොකෙම ඉස්සරහ හෙලුවෙන් ඉන්න පුලුවන් නම්ලන්කට් එක ස්පා එක ඇතුලෙ ගලවල බොලාට මසාජ් එකක් දාල ස්ක් එකක් ගන්න එක මොකො වැරදි Complain to Madam Dayana
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    spa ekak karanna ayurveda doctor kenek wenna ona neda?
    e doctor kenekge supervision eka yatathe nathuwa karana ewatath paninawa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Urgent Help pls..

    මචන් බය නැතුව බඩු පොට් වලටයි Spa වලටයි යන්න ඕන.
    ඩයනා මැඩම්ගෙන් ලියුමක් ගන්න ඕන පොහොට්ටු ලෙටර්හෙඩ් එකෙන්ම. එතුමිය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ප්ලීස්.
    ඉක්මනින්ම අවසර ලියුමක් අරන්දෙන්න සප් එකක් දෙන්න
     
    • Like
    Reactions: Master malli

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Urgent Help pls..

    මචන් බය නැතුව බඩු පොට් වලටයි Spa වලටයි යන්න ඕන.
    ඩයනා මැඩම්ගෙන් ලියුමක් ගන්න ඕන පොහොට්ටු ලෙටර්හෙඩ් එකෙන්ම. එතුමිය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ප්ලීස්.
    ඉක්මනින්ම අවසර ලියුමක් අරන්දෙන්න සප් එකක් දෙන්න
    Elakiri sir kenek kiapan ahu unoth
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    Eelaga dawasema eka aai open. Eke aithi geni cl karalama kiwwa aai enna kiyala
    යන්ඩ එපා යකෝ ඔය පොලිසියෙන් ගහන ගේම් එකක් උඹව අල්ලගන්න එදා බැරිඋන එකට.