German / Italy / Sweden Etc

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    ඔය වගේ යුරෝපේ රටවල් වලට දැන් සැහෙන්න කට්ටිය ඉගෙන ගන්න යනවා සහ ගිහිල්ලත් තියෙනවා පහුගිය අවුරුදු 4 වගේ ඇතුලේ....

    එක්කෝ වයිෆ් ව ස්ටුඩන්ට් දාල මුළු ෆැමිලි එක පිටින් යනව. මොකද යන්න තියෙන ලේසිම විදිහ ස්ටුඩන්ට් විසා....

    මට තියෙන ප්‍රශ්නේ ඔය ගිය එවුන් අකුලාගෙන එනවද බන් ? ආපු එවුන් ඉන්නවද උබල දාන්න කියන විශේෂයෙන් යුරෝපේ ට ඉගෙන ගන්න ගිය අය?

    එකක් භාෂාවේ තියෙන අමාරු කම නිසා ජොබ් හොයා ගන්න බැහැ කියනවා

    අනික ඔය යන ගොඩක් එවුන් සල්ලි තිබිලා ඇත්තටම ඉගෙන ගන්න උවමනාවෙන් යන එවුන් නෙමෙයි නේ... ගිය ගොඩක් එවුන්ගේ පරමාර්ථ එහෙ දිගටම ජිවත් වෙන්න ෆැමිලි එකම

    ඉතින් ඊළඟ සෙම්සේටර් එකටවත් සල්ලි අරන් නෙමෙයි යන්නේ හැබැයි කොහොම ගේමක් ගහගන්නවද මන්ද ?

    අකුලාගෙන ආපු එවුන් ඉන්නවද ලංකාවට පවුල පිටින්ම ? මෙහෙ තියෙන සේසතම පෙන්නලා ගිහිල්ල ආයේ එයිද ? එව්වොත් ඇරෙන්න

    අද්දැකීම් තියෙනව අය බෙදාගන්න

    මොකද ලංකාවේ දැන් සැහෙන්න ට්රෙන්ඩ් එකක් වෙලා කොහොමහරි සල්ලි පෙන්නලා පලවෙනි අවුරුද්දේ සල්ලි ටික නය වෙලා හරි ගෙවල රට යන එක..

    ඉංග්‍රීසි කතා නොකරන සියලුම රටවල් වලට ස්ටුඩන්ට් විසා ගිය අයට අදාලයි..

    ------ Post added on Nov 20, 2021 at 10:31 PM

    ------ Post added on Nov 20, 2021 at 10:37 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Sen-lu

    Well-known member
  • නෝර්වේ PHD එකට ගියපු යාලුවෙක් නම් ආපහු ආව. ඉන්න කම්මැලි නිසා ආව කියල තමයි කීවෙ. මම වැඩිය මොකුත් ඇහුවෙනෑ මට අදාල නැතිහින්ද.
     
    • Haha
    Reactions: Mr.Yo

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    ovata student yanna puluwanda bn,fees ehema patta ganan athi
    Ow ganan hebei godak NZ AUS CAN try karana aya den Europe yanava ne..

    නෝර්වේ PHD එකට ගියපු යාලුවෙක් නම් ආපහු ආව. ඉන්න කම්මැලි නිසා ආව කියල තමයි කීවෙ. මම වැඩිය මොකුත් ඇහුවෙනෑ මට අදාල නැතිහින්ද.
    PHD giya nam enna one naha ne job eka wage thamai mama danna widihata...Not sure
    ------ Post added on Nov 21, 2021 at 12:40 PM
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    Campus lecturers ල නම් කිප දෙනෙක් දන්නවා Phd කරන්න ගිහින් ඉවර කරලා ආයේ ආපු . ඒ ඇරෙන්න තව දෙන්නෙක් දන්නවා studies ගිහින් පිස්සු කෙලල විසා ඉවර වෙලා එන්න උනු .එකෙක් "podda" කියල Youtube channel එකක් කරන එකෙක් .අනික "Gappiya " කියල channel එකක් කරපු එකෙක් . ගප්පිය නම් සුද්දියෙක් බැදගෙන ගොඩ ගියා මන් හිතන්නේ . podda ත් මොන හරි කරලා ආයේ පැනගෙන වගේ

    ඒ කියන්නේ වයස තියේ නම් student දාල ගියොත් හරි PR දා ගන්න පුළුවන්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,268
    3,900

    lectures la nam enawa athathe agreement gahala yana nisa wenna onii
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    lectures la nam enawa athathe agreement gahala yana nisa wenna onii
    එකත් එකක් .අනික බන් Phd එකක් ගහල ආවම මෙහෙ salary වැඩි වෙනවා . එහෙ හිටිය කියල lecture post එකක් හම්බෙන්න තියන chance එක අඩු නේ . මෙහෙ ලෙචෙක් එහෙ Odd ජොබ්ස් කරන්න කැමති නැ
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    Campus lecturers ල නම් කිප දෙනෙක් දන්නවා Phd කරන්න ගිහින් ඉවර කරලා ආයේ ආපු . ඒ ඇරෙන්න තව දෙන්නෙක් දන්නවා studies ගිහින් පිස්සු කෙලල විසා ඉවර වෙලා එන්න උනු .එකෙක් "podda" කියල Youtube channel එකක් කරන එකෙක් .අනික "Gappiya " කියල channel එකක් කරපු එකෙක් . ගප්පිය නම් සුද්දියෙක් බැදගෙන ගොඩ ගියා මන් හිතන්නේ . podda ත් මොන හරි කරලා ආයේ පැනගෙන වගේ

    ඒ කියන්නේ වයස තියේ නම් student දාල ගියොත් හරි PR දා ගන්න පුළුවන්
    Podda nam settled wage ne lamekuth haduwa ehedi den...

    Gappiya thamai help karanna aththe
     
    • Like
    Reactions: ranatheman