ඔය වගේ යුරෝපේ රටවල් වලට දැන් සැහෙන්න කට්ටිය ඉගෙන ගන්න යනවා සහ ගිහිල්ලත් තියෙනවා පහුගිය අවුරුදු 4 වගේ ඇතුලේ....
එක්කෝ වයිෆ් ව ස්ටුඩන්ට් දාල මුළු ෆැමිලි එක පිටින් යනව. මොකද යන්න තියෙන ලේසිම විදිහ ස්ටුඩන්ට් විසා....
මට තියෙන ප්රශ්නේ ඔය ගිය එවුන් අකුලාගෙන එනවද බන් ? ආපු එවුන් ඉන්නවද උබල දාන්න කියන විශේෂයෙන් යුරෝපේ ට ඉගෙන ගන්න ගිය අය?
එකක් භාෂාවේ තියෙන අමාරු කම නිසා ජොබ් හොයා ගන්න බැහැ කියනවා
අනික ඔය යන ගොඩක් එවුන් සල්ලි තිබිලා ඇත්තටම ඉගෙන ගන්න උවමනාවෙන් යන එවුන් නෙමෙයි නේ... ගිය ගොඩක් එවුන්ගේ පරමාර්ථ එහෙ දිගටම ජිවත් වෙන්න ෆැමිලි එකම
ඉතින් ඊළඟ සෙම්සේටර් එකටවත් සල්ලි අරන් නෙමෙයි යන්නේ හැබැයි කොහොම ගේමක් ගහගන්නවද මන්ද ?
අකුලාගෙන ආපු එවුන් ඉන්නවද ලංකාවට පවුල පිටින්ම ? මෙහෙ තියෙන සේසතම පෙන්නලා ගිහිල්ල ආයේ එයිද ? එව්වොත් ඇරෙන්න
අද්දැකීම් තියෙනව අය බෙදාගන්න
මොකද ලංකාවේ දැන් සැහෙන්න ට්රෙන්ඩ් එකක් වෙලා කොහොමහරි සල්ලි පෙන්නලා පලවෙනි අවුරුද්දේ සල්ලි ටික නය වෙලා හරි ගෙවල රට යන එක..
ඉංග්රීසි කතා නොකරන සියලුම රටවල් වලට ස්ටුඩන්ට් විසා ගිය අයට අදාලයි..
------ Post added on Nov 20, 2021 at 10:31 PM
------ Post added on Nov 20, 2021 at 10:37 PM

Last edited: