අපි හම්බ කරල, බඩගින්නෙ ඉඳගෙන වෙන උන්ට කවනව කියන්නෙනං මේකට තමයි....අපි හම්බකරොත් අපි කනව කියන්නේ මේකට නෙමෙයි ද
අපි හම්බ කරත් උන් කනවා...අපි හම්බකරොත් අපි කනව කියන්නේ මේකට නෙමෙයි ද
උබ බිත්තර වලට පෙරේතයි නේද බිත්තර බාගයයි තිබුනේ කියලා උබ මැරෙන්න හැදුවා නේදඅපිනං එළවළු කන්න ආස නෑ
පරිප්පුයි බතුයි අලයි බිත්තරයයි![]()
math gihin gatta eye.. carrot 100g 42.50, pathola 100g 40, watakolu 50, bonchi 62.. tani nisa ganak nah week eke badu tikata 2300 vtra ynawa dnada elawalu gatta. hena tikaigatte Rs 700 ganak. wenada Rs 300 - 400 elawalu tika.
kade mudalalima ahanawa petrol gahanakota wath mechchara meter eka kerakenne na neda kiyala
gihin gatta eye.. carrot 100g 42.50, pathola 100g 40, watakolu 50, bonchi 62.. tani nisa ganak nah week eke badu tikata 2300 vtra ynawa dn
නෑ... හම්බකරත් කන්න නෑ කියන්නේ මේකටඅපි හම්බකරොත් අපි කනව කියන්නේ මේකට නෙමෙයි ද
dn tiana vdhata kuli wada ehema karana kenekta sathiyak kala chicken fish kallak ekka bath tikak kanawa kiannet sahennama amarui paw ithin minissu