VEGA එක හොදයි නරක නෑ ඒත් VEGA එකට වඩා මේ වගේ SUV එකකට Invest කරානම් හොදයි කියලා හිතෙනවා..
මේ VinFast Vietnam
වැඩක්.. කාලයක් යුද්ධයක් නිසා ඇමරිකාවෙන් හොදටම බැට කාපු වියට්නාමේ සුපිරි Electric SUV
දෙකකින් ඇමරිකාවේ මාර්කට් එකට බැහැලා
මේ VinFast Vietnam