Vega ➡️ VinFast

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,767
    113
    මුහුද පැත්තේ..
    VEGA එක හොදයි නරක නෑ ඒත් VEGA එකට වඩා මේ වගේ SUV එකකට Invest කරානම් හොදයි කියලා හිතෙනවා..

    මේ VinFast Vietnam 🇻🇳 වැඩක්.. කාලයක් යුද්ධයක් නිසා ඇමරිකාවෙන් හොදටම බැට කාපු වියට්නාමේ සුපිරි Electric SUV 🚙 දෙකකින් ඇමරිකාවේ මාර්කට් එකට බැහැලා


     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    වේගා කර් එකෙන් ත්‍රීවීල් එකට ආවනේ බන්.. පොඩි කාර් එකක ලගදිම ගහයි. බලපල්ලකෝ
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Aaye chandayak aawama Vega car eka aaye ei.
    Chanda campaign ekak run karanna Supiri project ekak thamai oka.
    Api me eka car ekak hadaganna baruwa puka denawa.
    Japan wala college studentsla Aluth Car Prototypes monthly publish karanawa.
    Car companies ekka ekathu wela ewa design karanawa.
    Api inna nakiyo tika projects hadala ewa politicianslage campaigns walata yata karanawa.