mata nm machan lokuwatama iq peththa awl eth kohomahari katta kala mahansiwela goda dganna one. Oya sir thama krnwda clz. Eya hodaida?
------ Post added on Nov 12, 2021 at 6:16 PMIQ වලට පොත් හොයාගෙන කරන්න.
ඒක මෙහෙමයි බං.ඔයිට වඩා තුන් ගුණයක් විතර පඩි ගන්න IT field එකේ SE ලාත් ඔය එක්සෑම් එකට දානවා.අපේ කම්පැනි එකේ සෙට් එකකුත් දැම්මා.ගොඩක්ම කෙල්ලො තමයි දැම්මෙ කොල්ලො දෙන්නෙකුත් දැම්මා.ඔක්කොම 100k+ සැලරි ගන්න SE ලා.ඕකට දැම්මා කිව්වම අපි බැන බැනත් හිටියා කොල්ලො දෙන්නට තොපිට පිස්සුද යකෝ එක පන්නලා පඩියක් හම්බෙන ජොබ දාල 60000 ක ජොබකට යන්න කියලා.හැබැයි මේ ෆීල්ඩ් එකේ අපි කන කට්ට + ස්ට්‍රෙස් එකේ හැටියට වෙලාවකට නං හිතෙනවා බං හිතේ නිදහස නැත්තං සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ කියලාඇයි බන් ඕවට රිංගන්න දගලන්නේ ??? පෙන්ෂන් එක නිසාද ?? උබලට Degree එකේ හොද GPA එකක් එහෙම තියනවා නම් ඔයිට වඩා හොද චාන්සස් ලෝකේ තියනවා නේ ??? රටේ වෙළඳ ශේෂය, GPA, economy, අනාගතය ගැන උබල බලන්නේ නැද්ද ??
මටත් ඔය හා සමාන දෙයක් තමා කියන්න තියෙන්නේ මචන්.මටයි GFටයි දැන් 27ක් මම ලංකාවේ නෙමෙයි ඉන්නේ IT ජොබ් එකක් කරන්නේ GF ලංකාවේ IT ජොබ් එකක් කරන්නේ Six figure සැලරි එකක් ගන්නවා.SLES කලා හරි ගියේ නැ.දැන් SLAS කරන්න class යනවා.මේකවත් හරි ගියොත් හොදයි නැත්තන් ගෙවල් වලින් හම්බ උන දේවල් විකුනල මෙහෙ සෙට්ල් වෙනවා බන්.ලංකාවට සෙට්ලේ වෙන්න ඕනකම තියෙන්නේ දෙමවුපියන්ගේ මහන්සියට සාදාරණයක් කරන්න ඕනකමට අනික ඉතින් මේ රටවල අපි කවදත් Minority එකනේ.දෙන්නගෙන් එක්කෙනෙක් Government Executive Level එකක් කරන ජොබ් එකක් නොකර ලංකාවේ ඉදල වැඩක් නැ කියන මතේ අපි ඉන්නේ.GF මේ ටිකේ හෙන කට්ටක් කනවා.දවල්ට Job එක රෑට SLAS class.ඒක මෙහෙමයි බං.ඔයිට වඩා තුන් ගුණයක් විතර පඩි ගන්න IT field එකේ SE ලාත් ඔය එක්සෑම් එකට දානවා.අපේ කම්පැනි එකේ සෙට් එකකුත් දැම්මා.ගොඩක්ම කෙල්ලො තමයි දැම්මෙ කොල්ලො දෙන්නෙකුත් දැම්මා.ඔක්කොම 100k+ සැලරි ගන්න SE ලා.ඕකට දැම්මා කිව්වම අපි බැන බැනත් හිටියා කොල්ලො දෙන්නට තොපිට පිස්සුද යකෝ එක පන්නලා පඩියක් හම්බෙන ජොබ දාල 60000 ක ජොබකට යන්න කියලා.හැබැයි මේ ෆීල්ඩ් එකේ අපි කන කට්ට + ස්ට්‍රෙස් එකේ හැටියට වෙලාවකට නං හිතෙනවා බං හිතේ නිදහස නැත්තං සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ කියලා. ගොඩක් උන් ඕවට යන්න හදන උන්ට අයිස් ගහලා පිනට පඩි ගන්න හදනවා, රටට ඩොලර් ගෙන්නන්න පුලුවන් ජොබ් දාලා පින් පඩි ගන්න යනවා කිය කිය ටෝක් දුන්නට ඕකෙ අවුල තියෙන්නෙ ඔය ලක්ෂ ගනන් පඩි ගෙවන ලංකාවට ඩොලර් එන ප්‍රයිවට් ජොබ් කියන්නෙ තනිකර වහල් සේවයක් වගේ වෙලා තියන නිසා.work life balance ගැන කතාකරලා වැඩක් නෑ .දැන් work from home හින්දා ඊට එහා.Deadline,scrum meeting,client call මතක් වෙද්දිත් ස්ට්‍රෙස්.අපේ උන් සෙට් උනාම කතාවට කියන්නෙ මීට සැපයි ගෝල්ෆේස් එකේ වඩේ වික්කනං කියලා.මට තාම අපේ කැම්පස් බැජ් එකේ දැනට ජොබ් කරන එකෙක්වත් හම්බෙලා නෑ අඩෝ මේක නං පට්ට මම අවුරුදු 60 වෙලා පෙන්ශන් යනකංම මේක කරනවා කියලා කියන. අහන අහන හැම එකාම කියන්නෙ පුලුවන් ඉක්මනට වෙන ලයින් එකක් ගහගන්න ඕන දිගටම මේ රෝල ගහන්න ගියොත් පිස්සු හැදෙයි කියලා.ඒත් අමාරුවෙන් හරි දිගටම එල්ලිලා ඉන්නෙ ඉලක්කම් හයේ පඩිය හින්දා.මේ ෆීල්ඩ් එක හරියටම සෙට් වෙයි IT ම ජීවිතේ කරගත්ත පොඩි කාලෙ ඉදන් IT tech මගුල්ම කර කර හිටිය, යාලුවෙක් ආශ්‍රය කරන්නැති, කෙල්ලෙක් නැති වෙන මෙලෝ ජීවිතයක් නැති IT වැඩ කරන්නම ජීවත් වෙන නර්ඩ් ටයිප් උන්ට.අනිත් උන්ට නං අප්පිරිය වෙනවා
මටත් හිතිලා තියෙන්නෙ පුලුවන්නං මේ වගේ executive level ගවර්මන්ට් ජොබකට පැනලා ලොකුවට ඒවගෙ වැඩකුත් නැති එකේ (SLAS,SLEAS ජොබ් සෙට් උන අයියලා දෙන්නෙක් ඉන්නවා අදුරන උන් දෙන්නා නිකංමයි ඉන්නෙ වැඩි හරියක් බැලුවොත් fb) සයිඩ් එකෙන් ෆ්රීලාන්ස් පාරක් වගෙත් දාගෙන ඉන්න තිබ්බනං එකක් කියලා.
මම නම් හිතන්නෙ නැහැ උබ ඔය කියනව වගෙ අයිස් ගහන ජොබ් කියලා. කාකාස කම්කරු ජොබ් එකක් වගේ නම් උබට ඔය නිදහස ලැබේවී. මම දන්න උන් ඉන්නවා උන්ට ඉරිදා සෙනසුරාදා කියලා නැහැ, අනෙක එහෙන වගකීමක් මොකක් හරි උනොත් එන ප්‍රෙශර් එක පෞද්ගලික අන්ශයේ වගේ නෙමෙයිනෙඒක මෙහෙමයි බං.ඔයිට වඩා තුන් ගුණයක් විතර පඩි ගන්න IT field එකේ SE ලාත් ඔය එක්සෑම් එකට දානවා.අපේ කම්පැනි එකේ සෙට් එකකුත් දැම්මා.ගොඩක්ම කෙල්ලො තමයි දැම්මෙ කොල්ලො දෙන්නෙකුත් දැම්මා.ඔක්කොම 100k+ සැලරි ගන්න SE ලා.ඕකට දැම්මා කිව්වම අපි බැන බැනත් හිටියා කොල්ලො දෙන්නට තොපිට පිස්සුද යකෝ එක පන්නලා පඩියක් හම්බෙන ජොබ දාල 60000 ක ජොබකට යන්න කියලා.හැබැයි මේ ෆීල්ඩ් එකේ අපි කන කට්ට + ස්ට්‍රෙස් එකේ හැටියට වෙලාවකට නං හිතෙනවා බං හිතේ නිදහස නැත්තං සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ කියලා. ගොඩක් උන් ඕවට යන්න හදන උන්ට අයිස් ගහලා පිනට පඩි ගන්න හදනවා, රටට ඩොලර් ගෙන්නන්න පුලුවන් ජොබ් දාලා පින් පඩි ගන්න යනවා කිය කිය ටෝක් දුන්නට ඕකෙ අවුල තියෙන්නෙ ඔය ලක්ෂ ගනන් පඩි ගෙවන ලංකාවට ඩොලර් එන ප්‍රයිවට් ජොබ් කියන්නෙ තනිකර වහල් සේවයක් වගේ වෙලා තියන නිසා.work life balance ගැන කතාකරලා වැඩක් නෑ .දැන් work from home හින්දා ඊට එහා.Deadline,scrum meeting,client call මතක් වෙද්දිත් ස්ට්‍රෙස්.අපේ උන් සෙට් උනාම කතාවට කියන්නෙ මීට සැපයි ගෝල්ෆේස් එකේ වඩේ වික්කනං කියලා.මට තාම අපේ කැම්පස් බැජ් එකේ දැනට ජොබ් කරන එකෙක්වත් හම්බෙලා නෑ අඩෝ මේක නං පට්ට මම අවුරුදු 60 වෙලා පෙන්ශන් යනකංම මේක කරනවා කියලා කියන. අහන අහන හැම එකාම කියන්නෙ පුලුවන් ඉක්මනට වෙන ලයින් එකක් ගහගන්න ඕන දිගටම මේ රෝල ගහන්න ගියොත් පිස්සු හැදෙයි කියලා.ඒත් අමාරුවෙන් හරි දිගටම එල්ලිලා ඉන්නෙ ඉලක්කම් හයේ පඩිය හින්දා.මේ ෆීල්ඩ් එක හරියටම සෙට් වෙයි IT ම ජීවිතේ කරගත්ත පොඩි කාලෙ ඉදන් IT tech මගුල්ම කර කර හිටිය, යාලුවෙක් ආශ්‍රය කරන්නැති, කෙල්ලෙක් නැති වෙන මෙලෝ ජීවිතයක් නැති IT වැඩ කරන්නම ජීවත් වෙන නර්ඩ් ටයිප් උන්ට.අනිත් උන්ට නං අප්පිරිය වෙනවා
මටත් හිතිලා තියෙන්නෙ පුලුවන්නං මේ වගේ executive level ගවර්මන්ට් ජොබකට පැනලා ලොකුවට ඒවගෙ වැඩකුත් නැති එකේ (SLAS,SLEAS ජොබ් සෙට් උන අයියලා දෙන්නෙක් ඉන්නවා අදුරන උන් දෙන්නා නිකංමයි ඉන්නෙ වැඩි හරියක් බැලුවොත් fb) සයිඩ් එකෙන් ෆ්රීලාන්ස් පාරක් වගෙත් දාගෙන ඉන්න තිබ්බනං එකක් කියල
මේක සිරා දෙන්නම IT කරොත් නං ෆැමිලි ලයිෆ් ලෙෆ්ට් තමාමටත් ඔය හා සමාන දෙයක් තමා කියන්න තියෙන්නේ මචන්.මටයි GFටයි දැන් 27ක් මම ලංකාවේ නෙමෙයි ඉන්නේ IT ජොබ් එකක් කරන්නේ GF ලංකාවේ IT ජොබ් එකක් කරන්නේ Six figure සැලරි එකක් ගන්නවා.SLES කලා හරි ගියේ නැ.දැන් SLAS කරන්න class යනවා.මේකවත් හරි ගියොත් හොදයි නැත්තන් ගෙවල් වලින් හම්බ උන දේවල් විකුනල මෙහෙ සෙට්ල් වෙනවා බන්.ලංකාවට සෙට්ලේ වෙන්න ඕනකම තියෙන්නේ දෙමවුපියන්ගේ මහන්සියට සාදාරණයක් කරන්න ඕනකමට අනික ඉතින් මේ රටවල අපි කවදත් Minority එකනේ.දෙන්නගෙන් එක්කෙනෙක් Government Executive Level එකක් කරන ජොබ් එකක් නොකර ලංකාවේ ඉදල වැඩක් නැ කියන මතේ අපි ඉන්නේ.GF මේ ටිකේ හෙන කට්ටක් කනවා.දවල්ට Job එක රෑට SLAS class.
ඔව් කාර් පර්මිට් එකත් වදිනවනෙ අවුරුදු 5න් 5ටමම නම් හිතන්නෙ නැහැ උබ ඔය කියනව වගෙ අයිස් ගහන ජොබ් කියලා. කාකාස කම්කරු ජොබ් එකක් වගේ නම් උබට ඔය නිදහස ලැබේවී. මම දන්න උන් ඉන්නවා උන්ට ඉරිදා සෙනසුරාදා කියලා නැහැ, අනෙක එහෙන වගකීමක් මොකක් හරි උනොත් එන ප්‍රෙශර් එක පෞද්ගලික අන්ශයේ වගේ නෙමෙයිනෙ
උබ කලින් කනෙක්ශන් ගැන ත්‍රේඩ් එකක් දැම්මනෙ , අන්න ඒකට හොදයි ඔය පරිපාලන ජොබ්.
ලෝන් අඩු පොලියට බැංකුවල ලොකු ක්‍රෙඩිට් කාඩ් වැලුව් එකක් 0.75mil ලංකා බැංකුවේ අලුතින ගිය ගමන්.
තව වැටෙන තැන අනුව බෙනිෆිට්ස් හමබ වෙනවා.
ඉතින් වැඩ්ඩෙක් නම් ඕවගෙන් ගේමක් ගහනවා.
මට නන් කාර් පර්මිට් එකයි හම්බවෙන network circle එක තමා වටින්නෙ.ලන්කාවෙ ජීවත් වෙන්න සල්ලි විතරක් තිබිල මදි.මේක සිරා දෙන්නම IT කරොත් නං ෆැමිලි ලයිෆ් ලෙෆ්ට් තමා
ඔව් කාර් පර්මිට් එකත් වදිනවනෙ අවුරුදු 5න් 5ට
------ Post added on Nov 23, 2021 at 10:36 PM
ow bn aparede , custom interview gin set une nane . it nm garment wage tama
කාර් පර්මිට් එක නම් ලඟදිම කැන්සල් කරලා දායි. ඔය ජොබ් මුල් කාලෙ නම් එච්චර වැඩක් නැහ, සිනියර් වෙන්න වෙන්න පවර්ස් වැඩියි.මට නන් කාර් පර්මිට් එකයි හම්බවෙන network circle එක තමා වටින්නෙ.ලන්කාවෙ ජීවත් වෙන්න සල්ලි විතරක් තිබිල මදි.
ඔව් බන් අනිවා හොද කන්ටැක්ස් ටිකක් ඕනමට නන් කාර් පර්මිට් එකයි හම්බවෙන network circle එක තමා වටින්නෙ.ලන්කාවෙ ජීවත් වෙන්න සල්ලි විතරක් තිබිල මදි.
eka cancel karanawa kiyanne padi adu kala wage thama. ehema karanne na gmoa eken uke ariකාර් පර්මිට් එක නම් ලඟදිම කැන්සල් කරලා දායි. ඔය ජොබ් මුල් කාලෙ නම් එච්චර වැඩක් නැහ, සිනියර් වෙන්න වෙන්න පවර්ස් වැඩියි.
ටික කාලයකට නතර කරයි. නවත්වන එකක් නම් නැහැ, කොහොමත් අලුතෙන් යන උන්ට 6years ඉන්න ඕනෙනෙ.කාර් පර්මිට් එක නම් ලඟදිම කැන්සල් කරලා දායි. ඔය ජොබ් මුල් කාලෙ නම් එච්චර වැඩක් නැහ, සිනියර් වෙන්න වෙන්න පවර්ස් වැඩියි.
1 iv
1 iv
2 vii
3 x
4 ii
5 ix
6 v
7 viii
8 vi
9 i
10 iii
gaththe akuru thiyena piliwelata galapena ilakkam thiyena eken. okkoma balanna one naha unique point 1 ho dekakin alla ganna puluwan
------ Post added on Dec 2, 2021 at 7:50 PM