අද ලමයගේ ඉස්කෝලේ ඉන්ටවීව් එක තිබුනා. ඉඩමේ පොඩි අවුලක් නිසා ලකුනු කීයක්වත් දුන්නේ නැහැ, මට මාර අවුල්. ඉස්කෝලේට ගෙදර ඉදලා තියෙන්නෙ මීටර් 200ක් වගේ. පයින් යන දුර. ප්‍රින්සිපල්ට වැදපු නැති ටික විතරයි බන්. ඒත් ඇහුවේ නැහැ.
අපි ඉන්න ඉඩම අපේ තාත්තා එයාගෙ මාම කෙනෙක්ගෙන් සල්ලි දීලා අරන් තියෙන්නේ. ඉඩමට සල්ලි බාගයක් දීලා ඉතුරු ටික මාසෙන් දෙන්නම් කියලා, පස්සෙ ගියාම ගාන උස්සලා. ඔප්පුව ඔක්කොම අපෙ තාත්ත ලග තියෙනවා. ඒත් කලින් කෙනාගෙ නමට. මම අද ඉස්කෝලෙ ඉන්ටවීව් ගියාම ඔප්පුවට ලකුනු දුන්නේ නැහැ බන්, අනික් ලකුනු දුන්නෙත් නැහැ. එප වෙලා ඉන්නේ බන්, වයිෆ්ගෙ ගෙ අපේ ගේ ඉස්සරහමයි. එයාගෙ අම්මගෙ නමට තියෙන ඔප්පුවත් අරගෙන ගියා. ඒක අඩුම ගානේ බැලුවෙවත් නැහැ. මායි වයවයිෆුයි දෙන්නම එක ගමේ උපන්දා ඉදලම. එහෙම වෙලත් ලමයව ඉස්කොලේට ගත්ත නැති එක දුකයි බන්. ලමයගේ මූන බලද්දි ඊටවඩා අවුල්. කොල්ලගෙ ඔක්කොම යලුවො ඒ ඉස්කෝලෙට යද්දි එයාව විතරක් ඒ ඉස්කෝලෙට දා ගන්න බැරි උනා කියල තේරුම් ගියාම දරුවගේ හිතටත් මොනව හිතෙයිද ??
අභියාචනා කරලත් බලනවා එහෙමත් බ්ඓරි උනොත් සල්ලි දීලා හරි ලමයව දාලා දෙන්න පුලිවන් කිරි වැසියෙක් ඉන්නවනම් උදව්වක් කරලදෙන්න. මේක නිසා හෙනට මානසිකව වැටිලා ඉන්නේ බන්. සල්ලිකාරයෝ සල්ලි දීලා උන්ගේ ලමයින්ම කොලඹ ඉස්කෝල වලට දා ගනිද්දි අපි වගේ අයට තමන්ගේ ලමයව ආසන්න පාසලට දා ගන්න බැරි වෙන එක ගැන හෙන අවුල් බන්.
උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. හැමෝටම ජය
Bump
------ Post added on Nov 23, 2021 at 6:01 PM

oyage waraddak kiyanawa newei).
. කුනුපෙරෙත යක්කු උන් . පට්ට ගැරීල්ලක් ගරන්නේ.