ලමයව ඉස්කෝලෙකට දා ගන්න බැරි වෙයිද??? උදව් කරන්න

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    අද ලමයගේ ඉස්කෝලේ ඉන්ටවීව් එක තිබුනා. ඉඩමේ පොඩි අවුලක් නිසා ලකුනු කීයක්වත් දුන්නේ නැහැ, මට මාර අවුල්. ඉස්කෝලේට ගෙදර ඉදලා තියෙන්නෙ මීටර් 200ක් වගේ. පයින් යන දුර. ප්‍රින්සිපල්ට වැදපු නැති ටික විතරයි බන්. ඒත් ඇහුවේ නැහැ.

    අපි ඉන්න ඉඩම අපේ තාත්තා එයාගෙ මාම කෙනෙක්ගෙන් සල්ලි දීලා අරන් තියෙන්නේ. ඉඩමට සල්ලි බාගයක් දීලා ඉතුරු ටික මාසෙන් දෙන්නම් කියලා, පස්සෙ ගියාම ගාන උස්සලා. ඔප්පුව ඔක්කොම අපෙ තාත්ත ලග තියෙනවා. ඒත් කලින් කෙනාගෙ නමට. මම අද ඉස්කෝලෙ ඉන්ටවීව් ගියාම ඔප්පුවට ලකුනු දුන්නේ නැහැ බන්, අනික් ලකුනු දුන්නෙත් නැහැ. එප වෙලා ඉන්නේ බන්, වයිෆ්ගෙ ගෙ අපේ ගේ ඉස්සරහමයි. එයාගෙ අම්මගෙ නමට තියෙන ඔප්පුවත් අරගෙන ගියා. ඒක අඩුම ගානේ බැලුවෙවත් නැහැ. මායි වයවයිෆුයි දෙන්නම එක ගමේ උපන්දා ඉදලම. එහෙම වෙලත් ලමයව ඉස්කොලේට ගත්ත නැති එක දුකයි බන්. ලමයගේ මූන බලද්දි ඊටවඩා අවුල්. කොල්ලගෙ ඔක්කොම යලුවො ඒ ඉස්කෝලෙට යද්දි එයාව විතරක් ඒ ඉස්කෝලෙට දා ගන්න බැරි උනා කියල තේරුම් ගියාම දරුවගේ හිතටත් මොනව හිතෙයිද ??

    අභියාචනා කරලත් බලනවා එහෙමත් බ්ඓරි උනොත් සල්ලි දීලා හරි ලමයව දාලා දෙන්න පුලිවන් කිරි වැසියෙක් ඉන්නවනම් උදව්වක් කරලදෙන්න. මේක නිසා හෙනට මානසිකව වැටිලා ඉන්නේ බන්. සල්ලිකාරයෝ සල්ලි දීලා උන්ගේ ලමයින්ම කොලඹ ඉස්කෝල වලට දා ගනිද්දි අපි වගේ අයට තමන්ගේ ලමයව ආසන්න පාසලට දා ගන්න බැරි වෙන එක ගැන හෙන අවුල් බන්.

    උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. හැමෝටම ජය

    Bump
    ------ Post added on Nov 23, 2021 at 6:01 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama eda kiwwa tika karala balanna mulin, e bari unoth thama salli dila karanna wenne.
    appa mara scene ekane.
    oyala goda kaleka idan ohe innawanam oppu nathi unath telephone, light, water bills ehema nadda oyage or wife ge namata e idame address ekata?
    thiyenawanam awurudu ganaka e bill ekka grama niladari gen letter ekak (oyalage names chanda list eketh athi ne), pansalata ehema oyala yanawa enawanam pansale loku hamudurangen ehemawath letter ekak ganna oyala awurudu ganaka idan me game pansale dayakayo kiyala ehema, ewain gemak gahanna puluwan wei.
    oya area eke athi neda danna aduruna adishishyayo ehema, eyalagenuth support ekak ganna.
     
    • Like
    Reactions: malinga_roxxx

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    උබ ලියුමක් ගෙනියන්න එපයි උබේ නමින් මෙයිනම් තියෙන්නේ

    ඉස්කෝලේ ඉඳල රවුමක් අන්දම ඔය ඉස්කෝලේ අහු වෙනවනම් අනිවා ඕකට දාගන්න පුළුවන්

    චන්ද නාම ලේඛනයේ දෙන්නගෙම නම තියෙනවනේ?

    තමන්ගේ නමින් නොවන ඉඩම් වලට ලියුමක් අරන් යන්න එපයි ග්රාමසේවකගෙන් සහතික කරලා

    පිනාගෙන් සල්ලි දෙන්නද අහල සල්ලි දෙන දවසේ මාට්ටු කරල දීපං ඕකව..වල් පරයා..
    එයාල තමන්ගේ පුද්ගලික ගිණුම් වලට සල්ලි ගන්නේ නැහැ....පාසලට ආධාර කරන්න තමයි කියන්නේ

    ඒවා මුදල් කරන ක්‍රම වෙනම තියෙනවා ඉතින්
    ------ Post added on Nov 24, 2021 at 12:47 PM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    ඔප්පුවට ලකුණු දුන්නේ නෑ කියමු ඒත් අනික් ඒවට ලකුනු දුන්නේ නැත්තේ ඇයි? උඹලා දෙන්නගේම නම් ඡන්ද හිමි නාම ලේඛනයේ අව්රුදු 5ක් තියෙනවාද? ඡන්දයට ලකුනු 25ක් දෙනවා නේද? ඊට පස්සේ ඔප්පුව, පාසලට ආසන්න ලකුනු 40ක් මගේ හිතේ. තව අමතර ලකුනුත් තියෙනවා. ඇයි බන් ඔය දේවල් උඹ කලින් හොයලා බැළුවේ නැද්ද? හොයලා බලලා අඩුම තරමේ විස්තරේ දාලා JP කෙනෙක් ඉස්සරහා අත්සන් කරගෙන හරි යන්න තිබුනා. බලපන් අභියාචනයක්වත් දාලා. ග්‍රාමසේවකගෙන් ලියුමක් ගත්තේ නැද්ද? අනික් ලිපි සහතික කරගෙන නැද්ද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,202
    113
    උබ ලියුමක් ගෙනියන්න එපයි උබේ නමින් මෙයිනම් තියෙන්නේ

    ඉස්කෝලේ ඉඳල රවුමක් අන්දම ඔය ඉස්කෝලේ අහු වෙනවනම් අනිවා ඕකට දාගන්න පුළුවන්

    චන්ද නාම ලේඛනයේ දෙන්නගෙම නම තියෙනවනේ?

    තමන්ගේ නමින් නොවන ඉඩම් වලට ලියුමක් අරන් යන්න එපයි ග්රාමසේවකගෙන් සහතික කරලා


    එයාල තමන්ගේ පුද්ගලික ගිණුම් වලට සල්ලි ගන්නේ නැහැ....පාසලට ආධාර කරන්න තමයි කියන්නේ

    ඒවා මුදල් කරන ක්‍රම වෙනම තියෙනවා ඉතින්
    ------ Post added on Nov 24, 2021 at 12:47 PM
    Mudal karana krama monawada bn? PM ekak hari danawako. Nikan denumata.
     
    • Like
    Reactions: malinga_roxxx

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Circular එකේ තියෙන්නෙ එහෙමයිලු බං. ඔප්පුව ළමයගෙ තාත්තගේ නමට තිබ්බොත් විතරයි ඒ ලකුණු දෙන්න පුළුවන්. ඕව පොඩ්ඩක් කලින් හොයල බැලුවෙ නැද්ද
     

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    හිත හදාගනින් මචං මගේපුතා ගිය පාර ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 176ක් අරගෙන තාම ඉස්කෝලේකට දාගන්න බැරිව මම මේ දුක් විදිනවා..... ලකුණු 176ක් අරගෙන මට යන්න ඉතිරි වුනේ හංවැල්ලේ රාජසිහේ ට විතරයි හෝමාගම මහින්දෙ ලැබෙයි කියලා මේ බල බල ඉන්නේ මහින්දෙට ගත්තේ 177න් එක ලකුණක් අඩුයි මහින්දෙට... මමත් යන්න පුළුවන් හැම තැනටම ගියා තාම බැරිවුනා උබට වගේ මට පුතාගේ මූණ දකිනකොට දුකයි ශිෂ්‍යත්වයත් පාස් වෙලා ඉස්කෝලයක් ලැබුනේ නෑ කීවම
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Firstly, oya siddiya normal ekak saha anith ayata wenna puluwan deyak.
    Oyala (parents la hatiyata) waraddak karala naha so overthink karanna epa. But parents la hatiyata eeta wada deyak karanna thibba kiyala hithenawa.

    Secondly, parana idam case eka awulak student / child ta balapaala thiyenne... oka thawa duratath lamayata balapaanna denna epa.
    Oya prashnaya ikmanin wisadanna bari nam, wena solution ekak hithanna.

    Meka student ge waradda newei.
    So lamayata eka kiyala dila eyage stress / mentality eka hadanna.
    This is the most important thing...
    nathnam ape anagatha paramparaawak kalin generation eka wagema awul wenawa (mewa welaa thiyenawa, :yes: oyage waraddak kiyanawa newei).


    School admission interview ekata yanna kalin regulations igena gena yanna ona (parents la thamai meka karanna ona, samahara aya godak mahansi wenawa saha letters, student creations etc. pennanawa).
    Oyage lamayagen school ekata wena waasiya pennum kireema wage.. but govt schools etc wala (uda aya kiyapu widihata) circular law anuwa operate wenne.
    Me laws aththatama kiuwoth hodhai eka athakin.

    School ekata oya beg kara kara or kohomahari dammath, oka pasukaaleenawa prashna enawa, student ta.
    Lamaya gana hithanna ona mulinma.
    Hodama deya thamai likithawa (notorised letters wage) pennana eka interview eke. E.g. ownership of land but ewath hariyanne naha ara admissions neethiya nisa.

    Wena wikalpayak or wena schools laga thiyenaawa nam,
    aniwarayen ewa balanna.
    School eka mona wage ekakda? Eka godak reputed newei nam, wena ekak balanna.

    Student kenekta thiyena ona dewal school education walin:
    Travel time and nearby (less than 30 minutes travel time x2 per day)
    Proper English education (hithanna puluwan wenna ona English walin... primary school wala meka witharai important dewal, anith kisi deyak wadak naha Lankawe... pita ratawal wala advanced wadi.. godak dewal thiyenawa hithanna)
    Friends and network - anith classmates and families godak reputed aya nam, eya future ekedi udaw wenawa student ta job ekak wage hoyanna or udaw ganna.

    Child yanne secondary education level nam, ehenam school eke reputation eka wadagath kiyala hithanawa, esp local jobs walata etc.

    Summary:
    It is not the child's fault.
    Don't let the child be affected by this.
    You cannot fix this issue. Do not overthink this problem if you cannot solve it.
    So think and adopt an alternative strategy.
    Land issue can be solved by taking advice from experts / lawyers but it is not easy.

    Mama wish karanawa mema prashnaya wisadeyi or wikalpa solution ekak labei kiyala.
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    mama eda kiwwa tika karala balanna mulin, e bari unoth thama salli dila karanna wenne.
    වතුර බිල කරන්ට් බිල් එන්නේ තාත්තගේ නමට මචන්. ඒ ඔක්කොම අවුරුදු ගානක තියෙනවා. ඉන්ටවීව් එකටත් අරන් ගියා. ඒවත් වැඩක් උනේ නැහැ බන්.

    mama eda kiwwa tika karala balanna mulin, e bari unoth thama salli dila karanna wenne.
    වතුර බිල කරන්ට් බිල් එන්නේ තාත්තගේ නමට මචන්. ඒ ඔක්කොම අවුරුදු ගානක තියෙනවා. ඉන්ටවීව් එකටත් අරන් ගියා. ඒවත් වැඩක් උනේ නැහැ බන්
    පිනාගෙන් සල්ලි දෙන්නද අහල සල්ලි දෙන දවසේ මාට්ටු කරල දීපං ඕකව..වල් පරයා..
    පිනා PWC එකෙන් කැලනිය ගුරුකුලේට අලුතෙන් ආපු පිනෙක් බන්. මේක උගෙ පලවෙනි ග්‍රේඩ් 1 ඉන්ටවීව් එක. මම උගෙන් ඇහුවා පාසලට උදව්වක් කරන්න උනත් කැමතියි කියලා. ඊට පස්සේ කියනවා අතරමැදි ශ්‍රේණියකි දාගන්න බලන්නලු. ඌ එහෙම කිව්වේ සල්ලි වලට දාල දෙන්නම් වගේද කියලා හිතා ගන්න බැහැ
    ------ Post added on Nov 24, 2021 at 1:25 PM
     
    • Haha
    Reactions: incest_cult

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මාත් ඊයේ ගියා පොඩ්ඩක් OBA 1කත් එක්ක පොඩ්ඩක් කතා කරගන්න. උන් කියන විදියට ඩොකාලගෙයි ලොයස්ලගේ ළමයි විතරලු උන්ගේ ඉස්කෝලෙට ගන්නේ.. අනේ හුකේ මමයි මල්ලියි දෙන්නම ගියේ ඒ ඉස්ස්කොලේට. ආ යේ නම් වදින්න යන්නේ නැ ඉන්ටනැෂනල් දාල ඊට පස්සේ කෙලින්ම රට යවනවා.මේ පුණ්‍ය බුමිය වැඩක් නැ දැන්..

    ඩොකා ලා නම් කමක් නැ කියමු .එත් මේ ලොයර්ලා මොන පම්කක් කරටද උන්ට දේවත්වයෙන් සලකන්නේ :no: . කුනුපෙරෙත යක්කු උන් . පට්ට ගැරීල්ලක් ගරන්නේ.

    මට මාරුව නැග්ග ඊයේ :frown::frown:
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මාත් ඊයේ ගියා පොඩ්ඩක් OBA 1කත් එක්ක පොඩ්ඩක් කතා කරගන්න. උන් කියන විදියට ඩොකාලගෙයි ලොයස්ලගේ ළමයි විතරලු උන්ගේ ඉස්කෝලෙට ගන්නේ.. අනේ හුකේ මමයි මල්ලියි දෙන්නම ගියේ ඒ ඉස්ස්කොලේට. ආ යේ නම් වදින්න යන්නේ නැ ඉන්ටනැෂනල් දාල ඊට පස්සේ කෙලින්ම රට යවනවා.මේ පුණ්‍ය බුමිය වැඩක් නැ දැන්

    Sirawata? :eek:
    Popular school ekak da...
    Ane manda.... Lankawa hithuwatath wada darunui
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගෙ පැත්තෙන් වැරැද්දක් නැත්නම් කලාප අධ්‍යක්ෂකට පැමිණිලි කරන්න. විස්තරවලට අනුව පේන්නෙ උඹේ වැරැද්දක් තියෙනව කියල.

    ලමයෙක් ඉපදිල අවුරුදු 5කින් ඉස්කෝලෙ දාන්නෙ. ඒ කාලෙ හොඳටම ඇති ඔය ඩොකියුමන්ට් වල ප්‍රශ්න විසඳගන්න. ඉස්කෝලෙ ලඟනෙ කියල නිකම් හිටිය නේද?