Law college entrance exam

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මම හිතන්නෙ ආයේ නෙක්ස්ට් ඉයර් තියෙන්නෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,984
    113
    Law college entrance පාස් වෙලා ඇතුළට ගියොත් ඒ කෝස් එක ෆුල් ටයිම් ද? ජොබ් එකක් කරන කෙනෙකුට සති අන්තයේ හෝ පාට් ටයිම් ස්ටඩීස් කරන්න බැරිද දන්න කෙනෙක් කියපංකෝ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    Law college entrance පාස් වෙලා ඇතුළට ගියොත් ඒ කෝස් එක ෆුල් ටයිම් ද? ජොබ් එකක් කරන කෙනෙකුට සති අන්තයේ හෝ පාට් ටයිම් ස්ටඩීස් කරන්න බැරිද දන්න කෙනෙක් කියපංකෝ.
    first two years maybe busy and I dont know more about inside