සබ්ජෙට් එක මොකද්ද?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
Last edited:
සබ්ජෙට් එක මොකද්ද?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
uba mona year ekeda AL kale (1st shy)?Maths
Chemistry - C
Physics - S
Combined maths - F
O/L නම් A 8. ඒ හින්ද 2nd shy කරන්න ඕනෙකම තිබ්බට ගෙදරින් කැමති උනේ නෑ.
ඉතිං ගියා NIBM, complete කලා Degree එක යාළුවො හැමෝටම කලින්. අද Tech Lead කෙනෙක් විදිහට වැඩ
marama dial ekakne. ohoma un lesiyakata naha. Matanam maths arahanසබ්ජෙට් එක මොකද්ද?
Maths 2012
රිසල්ට් එක මොකද්ද?
A4, general knowledge 73
මුල ඉදන්ම වැඩ කරාද?
gedaradi lokuwata wada kale na class giya iskole giya
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
paper class seratama giya.
Maths gedaradi melo deyak kale na solage theory and paper class wala karapu wada tika thama
Physics samitha rathnayaka sir ge theory class ekedima oluwata dagana prashnath ethanama kala aai theory baluwe na. paper class giya nilantha rathnayaka sirge. pora amaru papers denawa niyama. past paper kihipayak kala
Chemistry jeewaka sirge theory and paper class giya, MCQ 1000 gaanak thiyana poth aran kala. gedaradi past paper serama wage kala.
chemistry walata thama 65% kma wada kale. Physics 25% Maths 10%. solage class thiyana dawas walata ude 6 idan ra 8/9 wenakan papers kerenawa aai karanna deyak na
iskole gihin practical kala ona ona widihata. ona magulak karaganna ida dunna teachers la lab eke. dannathi ewath ahagatta,
muladi lokuwata lakunu thibbe na maths chemistry wala. anthima kale me widihata wadi una
![]()
physics mula idanma lord. physics samitha sir me padama ugannala iwara wela 1 weni prashne karanna kiwwama e padame tute ekama iwara karala awakalanaya anukalanaya dala ilaga padame theory derive karala e tute eketh ganan karanawa![]()
Italy yanna awuruddatama podi ganaiy yanneBio 2005 Badulla District
1st BCC Rank 105 - Agri අහු වුනා ගියේ නෑ.
2nd BCC Rank 95 - ayurweda medicine අහු වුනා ගියේ නෑ.
3rd CCC Rank 214 - 3rd campus ගියේ බෝට්ටුවේන් Bio රුහුණ
තිබ්බ එකම හීනේ doctor කෙනෙක් වෙලා අම්මව සතුටු කරන්න..
බැරි වුනා.
අදටත් ගොවිසෙත ගන්නවා ඇදුනොත් රට ගිහින් හරි doctor කෙනෙක් වෙනවා කියලා..
හිතුවේ 3 වැනි සැරේ අනිවා පුළුවන් වෙයි කියලා..
1st Shy Maths 3As --> Moratuwa Uni--> Electronicසබ්ජෙට් එක මොකද්ද?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
Lankawe maths kiyanneth katapadm wage hithala liyana papers enne naa awoth godak un fail1st Shy
SSF
F - Physics
2nd shy
BCC
B - Maths
3rd Shy
ACS
A - Maths
C - Physics
S - Chemistry
ඉස්කෝලෙ යන කාලෙ ඔලුවට ගත්තෙ නෑනෙ... පිස්සු කෙලිය මිසක්...
ඔය result එක ආවම සෑහෙන්න අවුල් ගියා... ලොකුම හේතුවක් වුණේ phone එක.... කළා 2nd Shy එක. ඒකෙදි සෑහෙන්න වැඩ කළා... ගෙදරින් phone එකත් ගත්ත...Papers එහෙම කළා හොඳට. Timing කරල කළේ. Timing කරල කරන එක සෑහෙන්න වැදගත් දෙයක්
SSF හිටපු එකා BCC ආවම හෙන මොරාල්...2nd shy කරද්දි maths වලට කොහොමහරි A එකක් ගන්නව කියල වැඩ කළේ. හරිගියේ නෑ. ඕන එකක් කියල 3rd එක කරන්න ගත්ත.
එහෙම කළේ,
1. Maths වලට A එකක් ගන්න තියෙන උවමනාව
2. TLM හරි EM හරි QS හරි යන්න ආසාවක් ආව
අන්තිමට ඕන එක ආවෙ නෑ
මේ පාර exam කරන එකෙක් කියල හිතනව මචං උඹ. වැඩ කරපන්. මේ ටිකේ නින්ද ගැන වැඩිය හිතන්න එපා. Timing කරල වැඩ කරන්න.
දවසට කරනව එක subject එකක් කරන්න
Chemistry අනිවාර්යයෙන් mcq වල විවරණ ලියන්න... ඒක වටිනව. අපිට කරන්න කරන්න කියල අපේ ගොන්කම් හන්ද නොකරපු එකේ ප්‍රතිඵල...
තව subject 3ම pastpapers 2000 ඉඳන්වත් round 3-4ක් කරන්න...
මම දැන් A/L Combined Maths class කරනව. දැන් තේරෙනව ඒ දවස්වල වැඩ කරපු හැටියෙ තේරුම... ළඟදි ආව results ගැන කියන්නම් මගෙන් ඉගෙනත්ත ළමයින්ගෙ... 2020 A/L කරපු දෙන්නෙක්ට A අරන් දුන්න...
Mathsවල papers කරද්දි...
පැය 3 paper එක...
Part A, B කියල කොටස් දෙකක් තියෙනවනෙ.
Part A එකට විනාඩි 40ක් ගන්න උපරිම. අමාරු එව්ව තියෙනව නම් බල බල ඉන්නැහැ skip කළා...
දැන් විනාඩි 180න් (පැය තුනෙන්) විනාඩි 140ක් තියෙනව.
දැන් යනව part b එකට...
ප්‍රශ්න 7න් 5ක් කරන්නනෙ තියෙන්නෙ.
එකකට උපරිම විනාඩි 20ක් ගන්න.
දැන් විනාඩි 20×5 කීයද? විනාඩි 100...
දැන් ඔන්න තව විනාඩි 40ක් ඉතුරුයි...
ඒ ඉතුරු වෙලාවෙ අර කරන්න බැරි වුණ ටික බාගෙට හදපුව කරල දාන්න...
සරලයි...
Maths පට්ටම ලේසි subject එකක්. Practice එක ඕන...
ඒ පැත්තෙන් උදව්වක් ඕන නම් කියන්න...
බැරි දෙයක් නෑ. මහන්සි වෙයන්. ජය...
Phone එකෙන් ආවෙකියවපන් කම්මැලි නැතුව
------ Post added on Sep 22, 2021 at 9:36 PM
Maths කියන්නේ කටපාඩමින් ගොඩදාගන්න පුළුවන් එකක් නම් ගොඩක් උන් pass නෙහ් මචංLankawe maths kiyanneth katapadm wage hithala liyana papers enne naa awoth godak un fail
Rata karanneth ehema unne ithinBalan giyama EK ekata wela rata hadanna kari talks danna godak un hariyata ALs wath pass nane oi![]()
![]()
Amo solo uncle dan kalla 350i...30t tibbe 2000wagedaBIO
1st - F F F
වැඩිපුරම හිටියෙ ඇතුගල උඩ, ගන්ජ කැල්ලයි, සිගරට් 3යි, බීම එකයි
ගන්ජ කැල්ල රුපියල් 30යි, ගල් බෝතලේ 285යි එතකොට
2nd - F F S ( S- Bio)
පටන් ගත්තා ක්ලාස් යන්න, මෙලො @#$$% තේරෙන්නෙ නෑ
3rd - B C C ( B- Chemistry ) ගැහුවා ගේමක් ඉතින්, කියල වැඩක් නෑ, ඒ ගැන,
ජීවිතේට තියරි ක්ලාස් ගිහින් නෑ, ස්කොලෙන් කරගත්ත ලබ්බකුත් නෑ
රිවිශන් ක්ලාස් තමා
කේසිරි කියන්නෙ දෙයියෙක්
2004 th thibba banAmo solo uncle dan kalla 350i...30t tibbe 2000wageda