WEdding Cake

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔබගේ විශේෂ මංගල දිනය රසවත් කරන ඉතාමත් පිරිසිදුව නිපැයූ.
    චෙරි සහ කජු වැනි දෑ යොදාගනිමින් ඉතාමත් රසවත් පරිදි පිළියෙළ කරන ලද Wedding Cake අපගෙන් ඉතාමත් අඩු මුදලට ලබාගත හැක....
    2 x 2 = Rs 70....
    ****************************
    ඔබගේ විශේෂ උත්සව සදහා Wedding cakes, Birthday Cakes, Engagement Cakes ඔබට අවශ්‍ය පරිදි ඉතාමත් අඩු මුදලට අපගෙන් සාදාගත හැක...
    CAKE BY CHETHANA....

    https://www.facebook.com/cakebychethana

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඉන්බොක්ස් එන්න.... මගේ වයිෆ් කරන්නේ... සපෝට් එකක් ඕනේ හොදේ...

    1.jpg
     
    Attachments

    • 243358990_4624621064243156_2134946140675302663_n.jpg
      243358990_4624621064243156_2134946140675302663_n.jpg
      46.7 KB · Views: 71
    • 258776399_4624620954243167_6008152697602442930_n.jpg
      258776399_4624620954243167_6008152697602442930_n.jpg
      58.2 KB · Views: 47
    • 259279559_4624620940909835_3736132707709517996_n.jpg
      259279559_4624620940909835_3736132707709517996_n.jpg
      57.5 KB · Views: 46
    • 259336873_4624621134243149_3683153359162311211_n.jpg
      259336873_4624621134243149_3683153359162311211_n.jpg
      58.1 KB · Views: 58

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Bump මචං,මචං අයිසිං පෙස්ට්‍රි එකට කජු දාන්නෙ නැද්ද ?,දැම්මෙ නැති උනාම ඔහොම අර රන් වන් පාට එන්නෙ නැ,අනික රට ඉඳි දාන්න එපා නිකන් දාල වගේ පෙනවා :unsure:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඔබගේ විශේෂ මංගල දිනය රසවත් කරන ඉතාමත් පිරිසිදුව නිපැයූ.
    චෙරි සහ කජු වැනි දෑ යොදාගනිමින් ඉතාමත් රසවත් පරිදි පිළියෙළ කරන ලද Wedding Cake අපගෙන් ඉතාමත් අඩු මුදලට ලබාගත හැක....
    2 x 2 = Rs 70....
    ****************************
    ඔබගේ විශේෂ උත්සව සදහා Wedding cakes, Birthday Cakes, Engagement Cakes ඔබට අවශ්‍ය පරිදි ඉතාමත් අඩු මුදලට අපගෙන් සාදාගත හැක...
    CAKE BY CHETHANA....

    https://www.facebook.com/cakebychethana

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඉන්බොක්ස් එන්න.... මගේ වයිෆ් කරන්නේ... සපෝට් එකක් ඕනේ හොදේ...

    වෙඩින් කේක් විතරද කරන්නේ? කුරිය කරනවද?විස්තර දැම්මොත් හැමෝටම පහසු වෙයි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Bump මචං,මචං අයිසිං පෙස්ට්‍රි එකට කජු දාන්නෙ නැද්ද ?,දැම්මෙ නැති උනාම ඔහොම අර රන් වන් පාට එන්නෙ නැ,අනික රට ඉඳි දාන්න එපා නිකන් දාල වගේ පෙනවා :unsure:
    daanawa machan... oka 65ta haduwa ekak...

    වෙඩින් කේක් විතරද කරන්නේ? කුරිය කරනවද?විස්තර දැම්මොත් හැමෝටම පහසු වෙයි.
    okkoma karanawa saho... wedding, birthday, ETC.... onema ekak.... shop walatath daanawa dan...
    ------ Post added on Nov 27, 2021 at 6:30 PM

    ව්‍යාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    thanks machan... gemak gahanna one bn jeewath wenna....
    ------ Post added on Nov 27, 2021 at 6:31 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බිස්නස් එක කරන්නෙ මොන පළාතෙද? උඹ ඉන්නෙ කොළඹනම් හම්බන්තොට එකෙක් birthday කේක් වලට ඕඩර් දාන එකක් නෑ.
    බම්ප් තමා.
     
    • Like
    Reactions: dinuka rukshan