මේ දවස් වල ඉතින් ආණ්ඩුවට හෙන ඉල්ලන උන් ගොඩක් ඉන්නවනේ. මටත් හිතෙන්නේ මේ රටට මේ යන ක්‍රමයක් ගැලපෙන්නේ නැහැ. අපි හිටපු විදිහට හිටියා නම් ඔය එක එකාගෙන් පද අහන්න වෙන්නෙත් නැහැනේ. එහෙනම් අපි ඔක්කොම සතුටින්. මේ ටිකේ මේ රටේ වෙච්ච ප්‍රශ්න.
සිනි ප්‍රශ්නය.
වරාය විකුණන ප්‍රශ්නය.
වරාය නගරය චීන කොලනියක් කියන ප්‍රශ්නය.
හාල් මිල ප්‍රශ්නය.
ගුරු ප්‍රශ්ණය.
පොහොර ප්‍රශ්නය.
බඩු මිල ඉහල යාම.
ඉන්දන සහ ගෑස් පෝලිම්.
රැල්ලට ගෑස් පුපුරන ප්‍රශ්නය.
තිරිඟු පිටි ප්‍රශ්නය.
ඩොලර් ප්‍රශ්නය.
පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සැඟවීම.
මේ වගේ මේ රටේ ප්‍රශ්න ගොඩක් දීර්ග කාලයක් මේ රටේ තිබ්බ පාලනයන් වල අඩු පාඩු නිසා වගේම මිනිස්සුන්ගෙම හොඳට මේ ආණ්ඩුවෙන් කරන්න ගිහින් සමහර ප්‍රශ්න හදා ගෙන තියෙනවා. විපක්ෂයට අනුව මේ ප්‍රශ්න දරුණු වෙලා තියෙන්නේ කොරෝනා නිසා නෙවේ. අනිත් එක ලෝකේ කිසිම රටකට මේ දවස් වල කිසිම ප්‍රශ්නයක් නොතිබිලත් මේ ප්‍රශ්න අපේ රටටම විතරයි වෙලා තියෙන්නේ. අනිත් රටවල් මේ දවස් වල සැපට සනීපෙට තියෙනවා.
පහුගිය අවුරුදු 2ක දිහා බැලුවම අපිට තහවුරු වෙලා තියෙනවා මේ රටේ ආණ්ඩුවට වඩා හොඳ ප්‍රබුද්ධ විපක්ෂයක් අපිට තියෙනවා කියලා. ඇත්තටම ඔවුන්ට අනුව ආණ්ඩුව ගත තීරණ සියල්ලක් වගේම වැරදි තීරණ. ඔවුන් කියන්නේ ඔවුන්ට ආණ්ඩුවක් දෙන්න ඔවුන් මේ රට ගොඩ නගලා පෙන්නන්නම් කියන එක. සජිත් ජනාධිපති කරනවද අනුර ජනාධිපති කරනවද කියන එක ඔබ තීරණය කල යුතුයි.
ඔය කියන විදිහට ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ජනාධිපති උනොත් මේ රටට සෞභාග්‍ය උදාවී කොරෝනා වසංගතය තුරන්වී හොර බොරු මැරකම් සහ වංචාව නැති දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත.
මම නම් හිතන්නේ මේ ඔවුන්ට මේ රට බාර දිය යුතුම කාලයයි. අපි දැන්වත් ජනතා හඬට කන් දියයුතුයි. මොකද අපේ රටේ ප්‍රබුද්ධ ජනතාව දේශපලනයට කඩේ නොයන නිර්පාක්ෂික උගත් ජනතාවක්. ඒ හඬට අපි ඇහුන්කන් දිය යුතුයි.
ඔවුන් අවොත් මේ රටේ,
සිනි ප්‍රශ්නය විසඳෙයි.
වරාය නැවත ලංකාවට පවර ගනියි.
වරාය නගරය චීන කොලනියක් වෙන එක නතර වෙයි.
හාල් මිල ප්‍රශ්නය විසඳෙයි.
බඩු මිල පහත වැටෙයි.
ආපහු රසායනික පොහොර ගෙනත් දෙයි. වකු ගඩු රෝහල් වලට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙයි.
ගුරු ප්‍රශ්නය විසඳා ඇත. කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන්ට 10,000 කිඉන් වැටුප් වැඩි වෙනු ඇත.
ඉදන සහ ගෑස් පොලින් නැතුව සහන මිලට ඉන්දන සහ ගෑස් ලැබෙනු ඇත.
රැල්ලට ගෑස් පිපිරෙන එක නතර වනු ඇත.
තිරිගු පිටි සහන මිලට ලැබෙනු ඇත.
රටේ ඩොලර් ප්‍රශ්නය විසඳෙනු ඇත.
පාස්කු ප්‍රහාරයේ සඟවා සිටින මහා මොලකරු හෙළිවනු ඇත.
ඔන්න ඔය ටිකනේ සරලව අපිට වෙන්න ඕන. රට දියුණු නොවුනත් කාලා බිලා ඉන්න හිටින්න රටක් තිබ්බා නම් හොඳටම ඇති. ඒක නිසා අපි සජිත්ට හරි අනුරට හරි මේ රටේ බලය ලබා දෙමු. ඒක නිසා එක සැරයක් හරි දීලා බලමු.