සුද්දියක්(foreigner) කෙනෙක් බදින එකේ වාසි අවාසි

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,887
    4,232
    113
    සුද්දියෝ වැඩිය දේපල වලට කෑදර නෑනෙ.ඒක හින්දා ලන්කාවෙ දේපල මගේ පැත්තට ගන්ඩ පුලුවන් වෙයි නේද ලමයි
    1638181457740.png
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,887
    4,232
    113
    ලමයි buddhist කරන්න පුළුවන් nam kamak ne , bari nan අවුල්
    නෑ අනික් පැත්තට යන සීන් එකක් තියෙන්නෙ.මම කිව්ව නමවත් සින්හලෙන් තියපන් කියලා
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,887
    4,232
    113
    PH ගිහිං ටියුලිප් බෑග් ඔලුවේ ඔතන් හැමිනෙන ලෝකල් වැලයි සුද්දියොන්ගේ එව්වයි බලලා තීරණය කරන්න කියපං.
    මටනම් ලෝකල් තමයි ඉතින්

    මගේ එක්කෙනාගෙ නම් කියන්න තරම් වරදක් නෑ. හොද සීදේවි කෙල්ල :yes: 🤗:love:

    View attachment 152545
    ඔව් ලස්සන බල්ලෙක්
    ------ Post added on Nov 29, 2021 at 4:00 PM
     
    • Love
    Reactions: Stimulus mind

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931
    113
    නෑ අනික් පැත්තට යන සීන් එකක් තියෙන්නෙ.මම කිව්ව නමවත් සින්හලෙන් තියපන් කියලා
    Unta second name ekayi , වාසගම Sinhala len thiyapan , අනිවාර්යයෙන් ලමයි buddhist karapan
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,887
    4,232
    113
    Unta second name ekayi , වාසගම Sinhala len thiyapan , අනිවාර්යයෙන් ලමයි buddhist karapan
    දැන් මනිහා අපිවත් care කරන්නෙ නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලමයි buddhist කරන්න පුළුවන් nam kamak ne , bari nan අවුල්

    වෙන රටවල් වල ගොඩක් එවුන් ලංකාවේ වගේ ඔය ආගම් කුණු ගොඩවල් ඔලුවේ දාගෙන හැමිනෙන ගතිය අඩුයි. එහෙම පරිසරයක නම් ළමයි හැදුනට අවුලක් නැහැ මොන ආගමේ උනත්. සමහර එවුන් නම් ඉන්නවා පොඩි උන්ට උන හැදුනම පාදිලියෝ ගෙන්නලා වේවැල් වලින් ගහල යක්කු එලවන්න හදන ලෙවල් එකේ සික් කාරයෝ. එත් සමස්තයක් විදියට එහෙම උන් ලෝකේ දැන් අඩුයි.