මොනවද බං ඵිත්තු කියන්නේ ?phitthu
ඵිට්ඨුමොනවද බං ඵිත්තු කියන්නේ ?

ඵිට්ඨු කන්න ගවමස් ඉතාම ගැලපේඵිට්ඨු![]()
හපොයි. හරක් මස් කන්නෙ නෑනෙ අපිඵිට්ඨු කන්න ගවමස් ඉතාම ගැලපේ
මචං මාස 5කට විතර පස්සෙ මේ ඊයෙ පෙරේද කොත්තුවක් කෑවකොත්තුව ගිල්ල එකාට පිට්ටුවත් කජ්ජක්ද

අපොයි හොඳම කෑමක් මග ඇරිලා. බාබත්, කිරිබොකු, වලිගෙ බොහොම රසවත් කෑම..හපොයි. හරක් මස් කන්නෙ නෑනෙ අපි

ඊයා යකෝ...අපොයි හොඳම කෑමක් මග ඇරිලා. බාබත්, කිරිබොකු, වලිගෙ බොහොම රසවත් කෑම..![]()

එක දවසක් හරි කෑවා නම් ඔහොම කියන්නේ නැහැ අය්යන්ඩි......ඊයා යකෝ...![]()

අම්මෝ උඹ නේද අර ඌරු බොකු කෑව කිව්වෙඑක දවසක් හරි කෑවා නම් ඔහොම කියන්නේ නැහැ අය්යන්ඩි......![]()


මන් හිතුවේ අද උදේට ගූ ගියා කියලාවත් ඇති කියලා.![]()
![]()
අම්මෝ උඹ නේද අර ඌරු බොකු කෑව කිව්වෙ
උඹ අහිංසක කොල්ලෙක් වුණාට ඒ පැත්තෙන්නං හරිම භයානකයි![]()
ගූ සම්බන්දයෙන් උඹට මාර අත්දැකීම් තොගයක් නේ තියෙන්නේ...
ගූ කොතේ ගූ වල කඩන් කනවා හැබැයි ගෙදර ගූ වල වත් බැඳගෙන නෑ නේ![]()

අපොයි හොඳම කෑමක් මග ඇරිලා. බාබත්, කිරිබොකු, වලිගෙ බොහොම රසවත් කෑම..![]()
එක දවසක් හරි කෑවා නම් ඔහොම කියන්නේ නැහැ අය්යන්ඩි......![]()