ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    විදේශ විනිමය අර්බුදය මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් දහසක් පමණ වරායේ සිරවී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    අත්‍යවශ්‍ය ආහාර වල මිල අසීමිත ලෙස වෙළෙඳ පොළේ ඉහළ යාමට එම හේතුව බලපා ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

    එනිසා ඒවා නිදහස් කර ගැනීම සඳහා වහාම කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු පවසා ඇත.

    පරිප්පු, ලූණු, සීනි, අල, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු බහලුම් මෙසේ වරායේ හිර වී ඇත්තේ මෙරට පවතින ඩොලර් හිගය හේතුවෙනි.

    ඩොලර් හිගය ඉතාම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවත් එය ආර්ථිකයටද දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.

    @N A K A M U R A ඩොලර් thiyada???
     
    • Sad
    Reactions: NRTG

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,472
    13,216
    113
    ලංකාවේ අපේ ලංකාව

    නකමූරා පාර්ට් ටමයි පුක දීලා කීයක් හරි ඩොලර් හොයලා සර්ට එවයි
     
    • Haha
    Reactions: Smartm and SLK_sri

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,343
    113
    Bandula බුල් ඩෝග් මූණා.

    ඕකගේ කෙරුවාව මේකෙන් බලගන්න....

    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    b21d40b8b4484c1a46f056a4b5324db8adbad1d3.jpeg
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads