විදේශ විනිමය අර්බුදය මත අත්යවශ්ය ආහාර ද්රව්ය සහිත බහාලුම් දහසක් පමණ වරායේ සිරවී ඇති බව වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්රකාශ කර තිබේ.
අත්යවශ්ය ආහාර වල මිල අසීමිත ලෙස වෙළෙඳ පොළේ ඉහළ යාමට එම හේතුව බලපා ඇතැයි ද අමාත්යවරයා පෙන්වා දී තිබේ.
එනිසා ඒවා නිදහස් කර ගැනීම සඳහා වහාම කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු පවසා ඇත.
පරිප්පු, ලූණු, සීනි, අල, හාල්මැස්සන් ඇතුළු අත්යවශ්ය ආහාර ද්රව්ය අඩංගු බහලුම් මෙසේ වරායේ හිර වී ඇත්තේ මෙරට පවතින ඩොලර් හිගය හේතුවෙනි.
ඩොලර් හිගය ඉතාම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවත් එය ආර්ථිකයටද දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.
@N A K A M U R A ඩොලර් thiyada???