එළකිරියෙ කොල්ලෙක් දවසට මිලියන ගනන් හොයන හැටි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,656
    100,931
    113
    ෆයිවර් එකේ එහෙම කෙලවන්න බෑ බං. මටත් ඌටත් අනිත් reviews ටිකක් තියෙන උන්ටත් ඕනතරම් වැඩ තියෙනව කරගන්න බැරිවු. ඉතින් අලුතෙන් බැස්ස කියල වැඩ නැති වෙන්නෑ. Nft, metaverse පටන් ගත්ත විතරයි මේව ලේසියනේ නැතිවෙන ට්‍රෙන්ඩ් නෙමේ. මේව තමයි future එක.
    මාත් සෑහෙන කාලෙක ඉදන් ෆයිවර් ඉන්නව බ්‍රෝ. ලන්කාවෙ උන්ගෙ ඇහට පේන් නැති වෙන්න තමා තියාගන්නෙ ගිග්ස්ටික උබ නොකරනව වෙන්න පුළුවන් ඒත් කරන උන් ඉන්නව. දැක්ක ගමන් ඇයි දැම්මෙ කියල හිතුනට ආයෙ උගෙ වීඩියෝ එකක් ගැන කියල තිබ්බ නිසා ඒකෙ තියෙන්න ඇති කියල හිතුවෙ.
     
    • Like
    Reactions: dilann

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,630
    6,362
    113
    මට නැත්තං තොටත් නෑ සංකල්පය අපේ උන්ගේ තියෙන්නෙ.

    අඩුකුලේ පරයෝ ඔන්න බලා ගනිං අඩුකුලේ ලේ තියෙන එවුන්ගෙ හැටි.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    HEHEHEH!!!!

    Podi deyak dana ganna kiyanne.

    Gig eka gana kattiya dana gaththa kiyala nam karanna puluwan bambuwak na bn dan Fiverr eke.
    So don't worry!!!

    Onema ekek ge gig ekata report karanawa wena un dawasata 100kata wada. Eka hatiyak.
    eken gig ekata kela wenne na.

    Order ekak dala kela wena eka wenama deyak.
     
    • Like
    Reactions: NushenD and dilann
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    shape shape bro awulak naaa
    fiverr kalat den eti
    komat account eka company eke ekekta denna inne run karanna masa 3k eka digata nidi netuwa metika kala den pattama tired
    kohomat wena ekekta dunnama mekata badu, man taram clientlata butter para gala talk karala oka run karanna ba ape eke unta

    me masen passe man tanikarama mage collection daanna move wenawa

    anika fiverr pressure wedi ban, upwork wage ekakata hossa daanna oni
    fiverr eke buyer ge pettata adinawa wedi
    adat kellek ekita idea maru wela 2200ka order ekak cancel kala sorry gaga ( mage awulak neti nisa ratings awulak na)
    pereda ekek usd 5000ka ekak cancel kala, eka nam man kiwe cancel karamu kiyala, base 10k witara dunna ekak wat satise nalu
    man kiwwa mata mekata ohoma welawa nasti karanna ba cancel karamu kiyala manma yewwa dispute eka lol

    anyhow, goodluck ban
    uba kelawanna demma unat neta unat awulak na bn
    man its is what it is kiyala inna ekek komat control karanna bari situation waladi
    එහෙම කෙලවෙන්නෑ බං. එහෙම කෙලවන්න බලන් කරපු දේකුත් නෙමේ මම උබේ ෆෑන් කෙනෙක්. මම කලින් ෆයිවර් කරල නැතුව ඇති. මට fiverr එකේ accounts 3 ක් තිබිල තියෙනව. මම ඉස්සර android apps ගැහුව. මටත් කේස් ඇවිත් තියෙනව කල්යන්ලගෙන් චා රීවිවුස් දාල තියෙනව. සපෝට් එකට කතා කරල අයින් කරගෙන තියෙනව. අපේ අතේ වරදක් නැත්නම් කිසි කේස් එකක් නෑ. මම ඉසස්ර අයින් උනෙත් ස්ටෙස් වැඩි නිසා.

    මේ ගිග් එක නිසා මාත් මේ දවස් ටිකේ පට්ට බිසී. මුලු දවසෙම ලැප් එක ඉස්සරහ. මටත් ඔය අවුල් තියෙනව. මම කරන්නේ උන් කැමති ඩිසයින් වල සාම්පල් ටිකක් ඉල්ලගෙන උන්ට වෙනස් වෙන්න ඕන ඒව හොදට අහගෙන කියල අන්දවන එක. මොනව කරත් සතුටු කරන්න බැරි උන් ඉන්නව. මටත් වැඩ තියෙන නිසා වැඩිය හිතන්නැතුව කැන්සල් කරන්න කියල පොලයිට්ලි කියනව.

    කොහොමත් අපේ උන් බැස්සත් නැතත් ඉන්දියන්, පක්කො අනිවා බහිනව අපේ සෙට්එකක් ඉන්න එක වටිනව. $ ටිකත් වත් මෙහෙට එයිනේ. අනික Nft, metaverse development පට්ට විදියට ට්‍රෙන්ඩ් වෙනව ඉස්සරහට. මේ පටන් ගැන්ම විතරයි. මටනම් කිසි අවුලක් නෑ. ඕන තරම් උන් ආවට. වැඩ තියෙනව ඕන තරම්.
     
    • Haha
    Reactions: kolavari

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දැන් market එකේ කට්ටිය වැඩි, එනිසා අමරුය්. එකය් මේ ඉරිසියවට කෙලවන්න thread දාන්නේ
    මුට දිල්ෂානයගේ reputed ගිග් එකේ සල්ලි හොයනවා බලන් ඉන්න බැහැ ඉරිසියාව. එනිසා බොරුවට අනින් උන්ට හෙල්ප් එකක් වගේ දිල්ෂානයගේ ගිග් එක expose කලේ.
    ඇත්තට ඉගෙන ගන්න ඕන එකෙක් දිල්ෂානයගේ pod cast එක අහපල්ලා.
    හැබය් උටත් ඉස්සෙල්ල මේක internet එකේ හැම තැනම තිබ්බ, අවාසනාවට ලංකාවේ එන්ටපනුවන්ට english බැහැ
    uba neda ek eke udemy courses danna epa kiyala kagahuw kuhaka pons.. methanatath awada
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    HEHEHEH!!!!

    Podi deyak dana ganna kiyanne.

    Gig eka gana kattiya dana gaththa kiyala nam karanna puluwan bambuwak na bn dan Fiverr eke.
    So don't worry!!!

    Onema ekek ge gig ekata report karanawa wena un dawasata 100kata wada. Eka hatiyak.
    eken gig ekata kela wenne na.

    Order ekak dala kela wena eka wenama deyak.
    Order ekak dala cancel kara gaman rating bahinawane
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    uba neda ek eke udemy courses danna epa kiyala kagahuw kuhaka pons.. methanatath awada
    mama kiwwe udemy courses walata adfly wage ad link redirection dala denna epa kiyala.
    eeta passe dan lassanata direct link watenne mama ka gahapu nisa.. eka dana ganin...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට නැත්තං තොටත් නෑ සංකල්පය අපේ උන්ගේ තියෙන්නෙ.

    අඩුකුලේ පරයෝ ඔන්න බලා ගනිං අඩුකුලේ ලේ තියෙන එවුන්ගෙ හැටි.
    මට නම් වැඩ තියෙනව බං :lol: රීසනබල් ගානට අදින්න උන් තමයි නැත්තේ උන් ටිකක් රිවිශන් වලදිප්‍රෙශර්වෙනකොට අයින්වෙනව නැත්නමන් ගාන වැඩි කරල ඉල්ලනව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    mama kiwwe udemy courses walata adfly wage ad link redirection dala denna epa kiyala.
    eeta passe dan lassanata direct link watenne mama ka gahapu nisa.. eka dana ganin...
    api click karapuwage nam adfly links thibbe naa...ubata kohomath mewa dakiddi awl wagene.. shape eke karan yana wadeta thawa un bassoth kiyala
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    HEHEHEH!!!!

    Podi deyak dana ganna kiyanne.

    Gig eka gana kattiya dana gaththa kiyala nam karanna puluwan bambuwak na bn dan Fiverr eke.
    So don't worry!!!

    Onema ekek ge gig ekata report karanawa wena un dawasata 100kata wada. Eka hatiyak.
    eken gig ekata kela wenne na.

    Order ekak dala kela wena eka wenama deyak.
    ah

    man fiverr gena lokuwatama danne na

    2013 account eka hadala android game ekak haduwa $5ta

    epa una, aye demme masa 3kata kalin mewwa gig ekak

    ow neh, kochchra report wadinawa edda
    gg
    thanks
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ah

    man fiverr gena lokuwatama danne na

    2013 account eka hadala android game ekak haduwa $5ta

    epa una, aye demme masa 3kata kalin mewwa gig ekak

    ow neh, kochchra report wadinawa edda
    gg
    thanks

    Ow machan, mama 2010 idala inne Fiverr TRS nisa relashionship manager ekek labuna 2015 di wage.
    U e dawas wala kiyanawa dawasata gig ekata report wadinavalu 100-200 panala. Ithin dan kohoma wadainawa athida dan thiyena compition ekath ekka.

    Uba ube wade elata kara gena yanna machan. Puluwn tike mahansi wenna gemak gaha ganna.
    hamadama naththal na.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Kochchara unath ubata @කඩ්ඩ බැරි එකා thibuna arugen ahala gig eke link eka danna.
    Ehema una nam uba karapu de waradak na kata hari useful wena nisa.
    ඔව් බං ඒක වැරද්දක් උනේ. ඌ විඩියෝ වල කියල ඕපන් කරපු නිසා මම හිතුවෙ නැ ඌ අවුල් යයි කියල. ඒකයි සීන් එක.
     
    • Like
    Reactions: RLT4U

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,630
    6,362
    113
    මට නම් වැඩ තියෙනව බං :lol: රීසනබල් ගානට අදින්න උන් තමයි නැත්තේ උන් ටිකක් රිවිශන් වලදිප්‍රෙශර්වෙනකොට අයින්වෙනව නැත්නමන් ගාන වැඩි කරල ඉල්ලනව.
    Hmmm. උඹ සූර සරදියෙල් ගේ තියරියෙන් කරලා තියෙන්නේ චාටර් වැඩක්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේ ත්‍රෙඩ් එක මගේ පැත්තට බැක්ෆයර් වෙන්න වගේ යන්නේ. අවුලක් නෑ.

    කරන එකෙක්ට ටෙක්නිකල් Issue එකක් අවොත් කියපන් හෙල්ප් කරන්නම්. ඔය script එක මම ටිකක් extend කරල තියෙනව සමහර custom requirements වලට. උබලට js බැරිනම් සහ මම ඇඩ් කරපු features නම් උබලට ඕන මම config files ටිකයි script ටිකයි දෙන්නම්.
    pm කරපන් සල්ලි ඕනෑ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බං ඒක වැරද්දක් උනේ. ඌ විඩියෝ වල කියල ඕපන් කරපු නිසා මම හිතුවෙ නැ ඌ අවුල් යයි කියල. ඒකයි සීන් එක.
    Simply ethic ne machan.... dan aulak na link remove karala ne.

    okkotama wada oya wage dekakin prayojanayak ganne nathiwa aruge gig ekata kela karanna balanu un nam hadi gavila yanna one.
    Kohomath e wage unta hari yanne na machan.


    Ida motivate weyalla.....!! Puluwan tharam ubala $$$ earn karapall.
    naththam jiwath wenna ba lankawe.

    Snap_2021.12.02.jpg