උද්දමනය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Adu wenna puluwan ithin ekata lanakawe hariyata policy ekka geniyanna ona bung. me salli achuu gahana gahillata, dollars uth enne nathiwa hitiyama lesi naa adu karanna ithin
    මිල නැග්ගොත් බහින්නේ නෑ
    කරන්න තියෙන්නේ ඇමරිකන් ඩොලර් වලට, චීන් යුවාන් වගේ වෙනත් මුදලකට මාරු වෙන එක. එක කියන තරම් සරල නෑ. ඒ වගේම ලේසිත් නෑ.
    ඕකුන් මේකෙන් හොරකම් කරන්න පුළුවන් තරම් කල් හොරකම් කරලා රට පනියි. අනිත් උන් වයසට ගිහින් මැරෙයි. ජනතාව ඕකත් එක්ක ජීවත් වෙන්න වෙයි.

    නෑ. උදාහරනය කොරියාව.
    කෑම එකක් වොන් 12000 - 30,000ක් වෙනවා. ගෙවල් රෙන්ට් මාසෙට කියන්නේ මිලියන වලින්.
    මිල නෑග්ගොත් බහින්නේ නෑ තමයි. හොඳ ආණ්ඩුවක් අවොත් තර්ජනය කරලා බස්සන්න පුළුවන්. ගොඩක් ආණ්ඩු කරේ company කාරයො පොහොසත් කරන ඒක නේ..
    බිස්කට් හදන්නේ පස් වලින් නෙමෙයි මැටිරියල් ගනන් යනකොට ප්‍රඩක්ට් එකත් නගිනවා
    Sep මුල 100ට තිබ්බ biscuit එක දැන් 110, මේ වගේ මාසෙන් මසෙට වැඩි උනොත් බඩුම තමයි
    un sadda nathuwa gemak gahanawa. awlak na ithin meke nithiyak kiyala ekak nane.
    ඒක තමයි ලොකුම අවුල
     
    • Like
    Reactions: acryan

    nipund

    Well-known member
  • May 17, 2007
    787
    1,082
    93
    අපි (ඔක්කොම ) හිටපු විදිහටම ඉන්න හදනවා ,සාමාන්‍ය consumer මානසිකත්වයකින්,කලින් තිබ්බ විදිහටම සල්ලි , වාහන. කෑම ගෙවල් තියාගන්න හදනවා ඒ maintenance cost පට්ට විදිහට වැඩිවෙනවා. ඒක අපි අපේ පඩියෙන්. Service charge එකෙන් අල්ලනවා, වැඩිකරන්න හදනව.අපි වැඩි කරන හින්දම අනික් අය වැඩි කරනවා. අනික් අය වැඩි කරන හින්දම අපි වැඩි කරනවා .ඕක තමයි hyperinflation එකෙ තියරි එක.

    එක vicious cycle එකක්

    ඕක පටන් ගත්තම නවත්තන්න බෑ, මොකද අපි හැමොම තමන්ගෙ ගොඩ අඩුවෙනවට කැමති නෑ

    Cycle එක break කරන්න නම්. ඇත්තටම කවුරු හරි inflation එක absorb කරන්න ඕන. තමන්ගෙ ගොඩ අඩුවෙන්න අරින්න ඕන.

    කාටවත් නොතෙරනදේ තමා තමන්ගේ ගොඩ අඩුවෙන්න දෙන එක වාසි උද්ධමනය වෙන්න දෙනවට වඩා
     
    කවුරුත් කැමති නෑ පරිභෝජනය අඩු කරන්න.
     
    • Like
    Reactions: nipund

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    7.8 Billion* LKR :rolleyes2:
    අඩෝ මම ඒ කමෙන්ට් එක දාද්දි තිබ්බ රුපියලේ අගයයි දැන් රුපියලේ අගයයි බලපන්කො ඉතින්. ඒ ඩිංගට බින්දු තුනක් වැඩි වෙලානේ. කබ්බගේ ආච්චිට හාල් ගරන්න. 😣
     
    • Haha
    Reactions: Kevin_Fdo

    nipund

    Well-known member
  • May 17, 2007
    787
    1,082
    93
    කවුරුත් කැමති නෑ පරිභෝජනය අඩු කරන්න.
    කවුරුත් ද ? නැත්නම තමන්ද? (අපිට අනික අය මෙහෙමයි කියලා පොදු කතාවක් කියන්න බෑ )
    තමන් ගැන විතරමයි පොඩ්ඩක් හරි කියන්න පුළුවන්. එකත් වෙනස් වෙනවා.