උද්දමනය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උද්දමනය ගැන දන්න එකෙක් හොඳ විස්තරයක් කරන්න පුලුවන්ද?

    කොහොමද බං මාසෙන් මාසේ පොඩි biscuit packet එකේ ගාණ රූ 10න් 10 වැඩි වෙන්නේ, biscuit වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් නෑ නේ පොර කාලා ගන්න තරම්
     
    • Like
    Reactions: kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,333
    113
    Okee thiyanawa warga 2k machan

    1. Cost push inflation - Products & Service wala cost eka wadi wenakota ekata hari yanna price eka wadi karana ekan ena eka

    2. Demand pull inflation - Meka enne demand ekath ekka enne. minissu gawa salli thibila, adala product ekata demand eka wadi nam price eka wadi karanawaa

    dan methana lanakwe thiyanne me dekama kawalam wecha Inflation ekake mata theruna widiyata.

    Biscuit wage dewal walata cost eka wadi wela thiyanne hondata, wheat flour cost eka wadi + eliyan genna ingredients walata restrictions dala thiyana nisaa production adui

    thawa salli print karankota ekath balapanawaa demand and supply ekata anuwa

    mama danna widiya onna kiuwee :yes: Econ aiyth kapu aya athi methana meka mita wadaa danna
     
    ආයේ අඩු වෙන්නේ නැද්ද බං මේවා. ආණ්ඩු මාරු වෙලා ආර්ථිකය යහපත් උනොත්
    10n nemei issarahata... 100n 1000n wadi wei... Saralama hethuwa mudal achchu gahana eka dan...
    ඒක නම් ඇත්ත. අම්මට සිරි වෙලා යනවා තව ටික දවසකින්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,333
    113
    ආයේ අඩු වෙන්නේ නැද්ද බං මේවා. ආණ්ඩු මාරු වෙලා ආර්ථිකය යහපත් උනොත්
    Adu wenna puluwan ithin ekata lanakawe hariyata policy ekka geniyanna ona bung. me salli achuu gahana gahillata, dollars uth enne nathiwa hitiyama lesi naa adu karanna ithin
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආයේ අඩු වෙන්නේ නැද්ද බං මේවා. ආණ්ඩු මාරු වෙලා ආර්ථිකය යහපත් උනොත්
    මිල නැග්ගොත් බහින්නේ නෑ
    කරන්න තියෙන්නේ ඇමරිකන් ඩොලර් වලට, චීන් යුවාන් වගේ වෙනත් මුදලකට මාරු වෙන එක. එක කියන තරම් සරල නෑ. ඒ වගේම ලේසිත් නෑ.
    ඕකුන් මේකෙන් හොරකම් කරන්න පුළුවන් තරම් කල් හොරකම් කරලා රට පනියි. අනිත් උන් වයසට ගිහින් මැරෙයි. ජනතාව ඕකත් එක්ක ජීවත් වෙන්න වෙයි.

    නෑ. උදාහරනය කොරියාව.
    කෑම එකක් වොන් 12000 - 30,000ක් වෙනවා. ගෙවල් රෙන්ට් මාසෙට කියන්නේ මිලියන වලින්.
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,561
    113
    සේදවත්ත
    උද්දමනය ගැන දන්න එකෙක් හොඳ විස්තරයක් කරන්න පුලුවන්ද?

    කොහොමද බං මාසෙන් මාසේ පොඩි biscuit packet එකේ ගාණ රූ 10න් 10 වැඩි වෙන්නේ, biscuit වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් නෑ නේ පොර කාලා ගන්න තරම්
    බිස්කට් හදන්නේ පස් වලින් නෙමෙයි මැටිරියල් ගනන් යනකොට ප්‍රඩක්ට් එකත් නගිනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    දකුනු කොරියාවත් ෆේල් ද ?
    ඔව් කාලෙකට කලින්. මු අහපු ප්‍රශ්නෙට ගැලපෙන, ඒ වගේම මේ වෙනකොට එකෙන් ගොඩ ඇවිත් තියන රටක්.
    හැබැයි ඒ මිනිස්සු වෙනස් මේ අමුතු ඇටේ එව්වොන්ට වඩා.....
    මේක අවුරුදු 70 ගානක් ගිහිනුත් පිරිහෙනවා මිසක් හිටියට වඩා හොද වෙන පාටක් නෑ....