මචන් බත්තරමුල්ල passport office එකේ car park එකක් තියනවද ? නැත්නම් ලග පාරක් අයිනේ දාලා යන්න ඕනෙද ?
එකතමා මචන් මාත් දැකල තියනවා පාර දෙපැත්තේ park කරලා තියනවා. නමුත් ඔකේ car park එක තියෙන්නේ කොහෙද?දෙකම පුළුවන්. පාරේ අයිනේ දාන්න නම් උදේන්ම එන්න වෙනවා.
ඊටවඩා ලේහෙසියි ආර්පිකෝ එකේ යට පාර්ක් එකේ දාලා යනඑක, නේද ?දියත උයනෙ දාල පික්මී එකක් දාන යන්න. පාර අයිනවල දාල යන්න එපා. වාහන මස් කරනවා
ඊටවඩා ලේහෙසියි ආර්පිකෝ එකේ යට පාර්ක් එකේ දාලා යනඑක, නේද ?
ඇතුලට ගිහින් පොඩි දෙයක් අරන් බිල තියාගන්නවා . හැබැයි කවුරුත් වාහනේ එලියට යද්දී බලන්නේ නෑ නේද ?එලියට එද්දි බිල බලනවා දැන්.ගොඩ වෙලා තියන්න බෑ. මීටර් වෙනවා.
ඔක සික්කට මිටර් වෙනවා බන්ඇතුලට ගිහින් පොඩි දෙයක් අරන් බිල තියාගන්නවා . හැබැයි කවුරුත් වාහනේ එලියට යද්දී බලන්නේ නෑ නේද ?
try එකක් දීලා බලන්න ඕනේ . වැඩිම වුනොත් පැයක් යයි. පාර්ක් කරා , ඇතුලට ගිහින් බඩු ටිකක් ගත්තා. බිල සක්කුවේ දාගන ඉස්සරහා දොරින් එලියට ඇවිදින් PP office එකට යනවා. ගිහින් පැයක් ඇතුලත ඇවිදින්, ආපිකෝ එකට ඇතුළුවෙලා ඇතුලෙන් පාර්ක් එකට යනවා. අහුවුනත් එදාම බිලක් තිබ්බොත් මොනවත් කරන්න බෑ. අනික මම ලොයල්ටි කස්ටමර්..... කරලා බලන්න ඕනේඔක සික්කට මිටර් වෙනවා බන්

car park ekata gewala yana eka oita wada labayinetry එකක් දීලා බලන්න ඕනේ . වැඩිම වුනොත් පැයක් යයි. පාර්ක් කරා , ඇතුලට ගිහින් බඩු ටිකක් ගත්තා. බිල සක්කුවේ දාගන ඉස්සරහා දොරින් එලියට ඇවිදින් PP office එකට යනවා. ගිහින් පැයක් ඇතුලත ඇවිදින්, ආපිකෝ එකට ඇතුළුවෙලා ඇතුලෙන් පාර්ක් එකට යනවා. අහුවුනත් එදාම බිලක් තිබ්බොත් මොනවත් කරන්න බෑ. අනික මම ලොයල්ටි කස්ටමර්..... කරලා බලන්න ඕනේ![]()
අනිවා... එහෙම car park තියනවද ?car park ekata gewala yana eka oita wada labayine