passport office car park ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,936
    6,814
    113
    Nawala
    මචන් බත්තරමුල්ල passport office එකේ car park එකක් තියනවද ? නැත්නම් ලග පාරක් අයිනේ දාලා යන්න ඕනෙද ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,936
    6,814
    113
    Nawala
    දෙකම පුළුවන්. පාරේ අයිනේ දාන්න නම් උදේන්ම එන්න වෙනවා.
    එකතමා මචන් මාත් දැකල තියනවා පාර දෙපැත්තේ park කරලා තියනවා. නමුත් ඔකේ car park එක තියෙන්නේ කොහෙද?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Oke Car park ekak na neda? staff vehicles witharai ethulata ganne. para aine park kalath motor bikes depeththenma park karanawa
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    එකේ ඇතුලේ වාහන පාර්ක් එකට පෞද්ගලික වාහන දාන්නබැහැ. ඒත් එතන ඉස්සරහට ගියාම වාහන පාර්ක් දෙක තුනක් තියෙනවා, සල්ලි දීලා වාහනේ නවත්තන්න පුළුවන්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,227
    12,471
    113
    Piliyandala
    පාරෙන් එහා පැත්තේ තියෙනවා පාරවල් ඇතුලේ ගහන්න පුළුවන් එතනට ගියාම අඬගහනවා
     
    • Like
    Reactions: hodakolla

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    දියතේ පාර්ක් කරලා පයින් යන්න එතනට
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    දියත උයනෙ දාල පික්මී එකක් දාන යන්න. පාර අයිනවල දාල යන්න එපා. වාහන මස් කරනවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,936
    6,814
    113
    Nawala
    දියත උයනෙ දාල පික්මී එකක් දාන යන්න. පාර අයිනවල දාල යන්න එපා. වාහන මස් කරනවා
    ඊටවඩා ලේහෙසියි ආර්පිකෝ එකේ යට පාර්ක් එකේ දාලා යනඑක, නේද ?
     
    • Like
    Reactions: iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    ඊටවඩා ලේහෙසියි ආර්පිකෝ එකේ යට පාර්ක් එකේ දාලා යනඑක, නේද ?

    එලියට එද්දි බිල බලනවා දැන්.ගොඩ වෙලා තියන්න බෑ. මීටර් වෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,936
    6,814
    113
    Nawala
    එලියට එද්දි බිල බලනවා දැන්.ගොඩ වෙලා තියන්න බෑ. මීටර් වෙනවා.
    ඇතුලට ගිහින් පොඩි දෙයක් අරන් බිල තියාගන්නවා . හැබැයි කවුරුත් වාහනේ එලියට යද්දී බලන්නේ නෑ නේද ?
     
    • Haha
    Reactions: Voltage

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    ඇතුලට ගිහින් පොඩි දෙයක් අරන් බිල තියාගන්නවා . හැබැයි කවුරුත් වාහනේ එලියට යද්දී බලන්නේ නෑ නේද ?
    ඔක සික්කට මිටර් වෙනවා බන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,936
    6,814
    113
    Nawala
    ඔක සික්කට මිටර් වෙනවා බන්
    try එකක් දීලා බලන්න ඕනේ . වැඩිම වුනොත් පැයක් යයි. පාර්ක් කරා , ඇතුලට ගිහින් බඩු ටිකක් ගත්තා. බිල සක්කුවේ දාගන ඉස්සරහා දොරින් එලියට ඇවිදින් PP office එකට යනවා. ගිහින් පැයක් ඇතුලත ඇවිදින්, ආපිකෝ එකට ඇතුළුවෙලා ඇතුලෙන් පාර්ක් එකට යනවා. අහුවුනත් එදාම බිලක් තිබ්බොත් මොනවත් කරන්න බෑ. අනික මම ලොයල්ටි කස්ටමර්..... කරලා බලන්න ඕනේ :D
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    try එකක් දීලා බලන්න ඕනේ . වැඩිම වුනොත් පැයක් යයි. පාර්ක් කරා , ඇතුලට ගිහින් බඩු ටිකක් ගත්තා. බිල සක්කුවේ දාගන ඉස්සරහා දොරින් එලියට ඇවිදින් PP office එකට යනවා. ගිහින් පැයක් ඇතුලත ඇවිදින්, ආපිකෝ එකට ඇතුළුවෙලා ඇතුලෙන් පාර්ක් එකට යනවා. අහුවුනත් එදාම බිලක් තිබ්බොත් මොනවත් කරන්න බෑ. අනික මම ලොයල්ටි කස්ටමර්..... කරලා බලන්න ඕනේ :D
    car park ekata gewala yana eka oita wada labayine
     
    • Like
    Reactions: -333-