Item ekak return kranna wela. Mun wa contact kraganna email damma no reply.
Phone ekath answer kranne na.

Phone ekath answer kranne na.


ow bn. munta business kranna therenne natypical Sinhalese business.

unge athe return karanna wenne na putha ubata. Parcel forwarder kenek haraha genawama ohoma thamaItem ekak return kranna wela. Mun wa contact kraganna email damma no reply.
Phone ekath answer kranne na.![]()
![]()
Ow bnUbe gmail eke pro pic eka duminda silvata change karapan
Man nan dagena inne,within 30min reply karanawa yes saaar ok saaar will do right away saaar kiyalaOw bn
good idea
Ow bn. Kohomath paduwa daranna puluwan ewa witharyi genna oni. Duka thamaඔය රිස්ක් එක අරන් තමයි ගන්න වෙන්නෙ
මම US වලින් සෑහෙන්න බඩු අරන් තියනවා, මෙහෙට ෆෝවඩ් කරගන්නෙ ඒත් රිටන් කරන්න බලාපොරොත්තුවක් නැහැ, අවුලක් උනොත් පාඩුව දරාගන්න බලාගෙන බඩු ගන්නෙ,
රිටන් කරන්න යන වියදමයි ආපහු ඒක මෙහෙට ගේන්න යන වියදමයි බැලුවම අලුතෙන් එකක් අරන් ගෙන්න ගන්න එක හරි පාඩුව දරාගන්න එක හරි අත උඩින් ලාබයි
Nathuwa thiyeyi da bn. මරන බය දැනෙද්දිMan nan dagena inne,within 30min reply karanawa yes saaar ok saaar will do right away saaar kiyala
ow bn.කෝල් කලාට කතා කරන්නෙ නෑ තමා බන්, මාර ඩයල්