Presto customer support

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔය රිස්ක් එක අරන් තමයි ගන්න වෙන්නෙ
    මම US වලින් සෑහෙන්න බඩු අරන් තියනවා, මෙහෙට ෆෝවඩ් කරගන්නෙ ඒත් රිටන් කරන්න බලාපොරොත්තුවක් නැහැ, අවුලක් උනොත් පාඩුව දරාගන්න බලාගෙන බඩු ගන්නෙ,
    රිටන් කරන්න යන වියදමයි ආපහු ඒක මෙහෙට ගේන්න යන වියදමයි බැලුවම අලුතෙන් එකක් අරන් ගෙන්න ගන්න එක හරි පාඩුව දරාගන්න එක හරි අත උඩින් ලාබයි
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,276
    3,908
    113
    ඔය රිස්ක් එක අරන් තමයි ගන්න වෙන්නෙ
    මම US වලින් සෑහෙන්න බඩු අරන් තියනවා, මෙහෙට ෆෝවඩ් කරගන්නෙ ඒත් රිටන් කරන්න බලාපොරොත්තුවක් නැහැ, අවුලක් උනොත් පාඩුව දරාගන්න බලාගෙන බඩු ගන්නෙ,
    රිටන් කරන්න යන වියදමයි ආපහු ඒක මෙහෙට ගේන්න යන වියදමයි බැලුවම අලුතෙන් එකක් අරන් ගෙන්න ගන්න එක හරි පාඩුව දරාගන්න එක හරි අත උඩින් ලාබයි
    Ow bn. Kohomath paduwa daranna puluwan ewa witharyi genna oni. Duka thama 🥶🙄

    Man nan dagena inne,within 30min reply karanawa yes saaar ok saaar will do right away saaar kiyala
    Nathuwa thiyeyi da bn. මරන බය දැනෙද්දි 😜😂😂
    ------ Post added on Dec 9, 2021 at 9:49 PM