Perfectil Original, Biotin 5000mcg

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    රැවුල ඝනකම කරගන්න වැඩියෙන්ම සාර්ථක Perfectil Original එකද, NOW බ්‍රෑන්ඩ් එකෙන් Biotin එකක් ගන්න එකද?
     
    • Like
    Reactions: Master malli

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Kavemen kiyala beard oil brand ekak thiyanava eka use karala balanna...

    https://kave.men/
    Minoxidil use karana gaman inne. Wena oil warga mune gawoth awulk wei

    Bump
    ------ Post added on Dec 11, 2021 at 9:44 PM

    Bump
    ------ Post added on Dec 11, 2021 at 10:03 PM

    Bump
    ------ Post added on Dec 12, 2021 at 10:23 AM

    Bump
    ------ Post added on Dec 12, 2021 at 12:21 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රැවුල ඝනකම කරගන්න වැඩියෙන්ම සාර්ථක Perfectil Original එකද, NOW බ්‍රෑන්ඩ් එකෙන් Biotin එකක් ගන්න එකද?
    රැවුල වර්ධන තෛලය (කිසිදු අතුරු ආබාධයක් නැත)

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කොන්ඩෙ ඝනකම තීරනය කරන්නෙ ඇගේ dna ඒ නිසා ඒකට බෙහෙත් බිව්වට ලොකු ප්‍රතිඵලයක් නෑ. ගොඩක් ස්වාභාවික කෑම කොලජාති කන්න. හොදට වතුර බොන්න. පැය 7ක්වත් එක දිගට නිදාගන්න නිදිමරන්න එපා. කොපර් සින්ක් සප්ලිමන්ට් ගන්න. ස්ට්‍රෙස් අඩුකර ගන්න.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මගේ නිකටෙයි, උඩ රැවුලයි ඝනකමට තියෙනව. දෙපැත්ත තමයි ඝනකම අඩු. Biotin වලින් රැවුල ඝනකම වෙනව කියලා ගොඩක් කට්ටිය කියනව