රැවුල ඝනකම කරගන්න වැඩියෙන්ම සාර්ථක Perfectil Original එකද, NOW බ්රෑන්ඩ් එකෙන් Biotin එකක් ගන්න එකද?
Tnx
TnxBump
Godak kattiya use karanawa. Godakma kello thamai. Beard ekta use karapu kenekgenma ahanna ona sarthakaida kiyaladan ne bro side effect tiyeda dan ne
bump
Minoxidil use karana gaman inne. Wena oil warga mune gawoth awulk wei
රැවුල වර්ධන තෛලය (කිසිදු අතුරු ආබාධයක් නැත)රැවුල ඝනකම කරගන්න වැඩියෙන්ම සාර්ථක Perfectil Original එකද, NOW බ්රෑන්ඩ් එකෙන් Biotin එකක් ගන්න එකද?
රෙද්ද තමයි.කොන්ඩෙ ඝනකම තීරනය කරන්නෙ ඇගේ dna ඒ නිසා ඒකට බෙහෙත් බිව්වට ලොකු ප්රතිඵලයක් නෑ.
ඔව් රෙදිවල ඝනකම වෙනස් කරන්න පුලුවන් නූල් ඝනකම් කරලාරෙද්ද තමයි.![]()
දැන් ඔයාමනෙ කිව්වෙ නූල ඝනකම කොරන්න බෑ කියලා.ඔව් රෙදිවල ඝනකම වෙනස් කරන්න පුලුවන් නූල් ඝනකම් කරලා