macahan akkara 11 thiyenawa.. nuwara laga.. sithalama naha.... monwada hoda waga karanna? labours la nam hoyagnna amaruii..
yeahඉඩම අයිති වසමේ කෘෂිකර්ම නිළධාරියා මුණගැහිලා පළාතට ගැළපෙන සහ ආර්ථිකව ඵළදායී වගාවන් මොනවද කියල සොයාගන්න.
සම්පුර්ණ ගොඩකෑල්ලක් නම් නල ලිඳක් ගහල ගම්මිරිස් දාපං.අතුරු බෝගේ විදියට කහ දාපං.උදවුවක් ඕනනම් කියහන්.මම ඔය සබ්ජෙක්ට් එකත් දැන් අවුරුදු 2 1/2 ඉඳන් කරනවා.macahan akkara 11 thiyenawa.. nuwara laga.. sithalama naha.... monwada hoda waga karanna? labours la nam hoyagnna amaruii..
රිලව් පනින්නේ නැතුව පියාබලා යන්නේ නෑනේ බන්. නාකි වෙච්ච / ලෙඩ වෙච්ච ලොන්ත කූස් රිලව් පවා බැරි මර ගාතේ පැන පැන යනවා බන්.රිලව් පනින් නැද්ද හොරු කඩන් නැද්ද

රිලව් පනින්නේ නැතුව පියාබලා යන්නේ නෑනේ බන්. නාකි වෙච්ච / ලෙඩ වෙච්ච ලොන්ත කූස් රිලව් පවා බැරි මර ගාතේ පැන පැන යනවා බන්.![]()
![]()
maru gok eka 