akkara 11 monwada waga karanna hoda

newmember200

Active member
  • Nov 28, 2021
    156
    203
    43
    macahan akkara 11 thiyenawa.. nuwara laga.. sithalama naha.... monwada hoda waga karanna? labours la nam hoyagnna amaruii..
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    macahan akkara 11 thiyenawa.. nuwara laga.. sithalama naha.... monwada hoda waga karanna? labours la nam hoyagnna amaruii..
    සම්පුර්ණ ගොඩකෑල්ලක් නම් නල ලිඳක් ගහල ගම්මිරිස් දාපං.අතුරු බෝගේ විදියට කහ දාපං.උදවුවක් ඕනනම් කියහන්.මම ඔය සබ්ජෙක්ට් එකත් දැන් අවුරුදු 2 1/2 ඉඳන් කරනවා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    රිලව් පනින් නැද්ද හොරු කඩන් නැද්ද
    රිලව් පනින්නේ නැතුව පියාබලා යන්නේ නෑනේ බන්. නාකි වෙච්ච / ලෙඩ වෙච්ච ලොන්ත කූස් රිලව් පවා බැරි මර ගාතේ පැන පැන යනවා බන්. :lol: :lol:
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,134
    26,594
    113
    Kandy
    රිලව් පනින්නේ නැතුව පියාබලා යන්නේ නෑනේ බන්. නාකි වෙච්ච / ලෙඩ වෙච්ච ලොන්ත කූස් රිලව් පවා බැරි මර ගාතේ පැන පැන යනවා බන්. :lol: :lol:
    :lol: :lol: :lol: maru gok eka :lol: