BIT අඩු කුලේ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    Its just a misconception I guess, I have seen people with BIT doing well in Good companies and even in other countries. True the program sometimes disorganized in terms of communication etc but there is no lack of recognition
    Thanks bro
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    නොදකින් ටයිට්ල් එක. ගොන්කම එකෙන්ම පේනවා. හොද පිලිතුරක් දාන්න තිබ්බ.තේරුමක් නැ.
    හරි ඉතින් එලකිරි කට්ටියගේ අවදානේ ගන්න කියලා එහෙම දැම්මේ. මම දැකලා තියෙනවා typical විදියට දාන title වලට reach එන්නේ නැති වෙලාවල් ඒකයි 🙄 කියන්න ඔබතුමාගේ උත්තරේ කියන්න බලන්න හැමෝටම වැදගත් වෙයි
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,584
    6,859
    113
    වදුරව
    sfcta ‌හොඳයි මන් හිතන්නේ
    e mokakda?

    ඒ මොකක් ද? 🙄
    bro uba jobak goya ganna IT degree ekak karanawa nam BIT thama recommend karanne. BCS unath awlak naa.

    uba issarahata study karanna hitha awa nam sllit hodai, bit kara kiyala bari wenne naa namuth recognition tikak adu wei but experience 5+ unama ekath awlak naa
    ------ Post added on Dec 12, 2021 at 12:27 AM
     
    • Like
    Reactions: Tom Cat and B.Chat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    ඒ මොකක් ද? 🙄
    Salesforce Certified Technical Architect
    exams 7ක් තියනවා අවුරුදු 3 විතර යනවා complete කරන්න

    Salesforce Certified Development Lifecycle and Deployment Designer
    Salesforce Certified Identity and Access Management Designer
    Salesforce Certified Integration Architecture Designer
    Salesforce Certified Data Architecture and Management Designer
    Salesforce Certified Sharing and Visibility Designer
    Salesforce Certified Platform Developer I
    Salesforce Certified App Builder