සමන් කුමාර රාමවික්‍රම

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    1639229558249.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    උඩ කතාව බොරුවක්. සමන් ඊට පස්සෙත් රුපවාහිනියේ වැඩ. සම්මාන එහෙමත් ගොඩක් ලැබුනා.

    නමුත් ෆුටේජ් ලික් වුනේ හමුදාව ඇතුලෙන්ම තමයි. හමුදාවේ අයම රෙකෝ්ඩ් කරපුවා කොටි බලෙන් ගත්තා වෙන්න බැනේ.
     
    • Like
    Reactions: waca and asanka+++

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    lokka hitiye ape gewal gawa.. issara ohoma katawak giya thamai..attada boruda nam danne na.. habayi... uge ganige paule una nam hitiye amuthuma loku seen eka kin
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඩ කතාව බොරුවක්. සමන් ඊට පස්සෙත් රුපවාහිනියේ වැඩ. සම්මාන එහෙමත් ගොඩක් ලැබුනා.

    නමුත් ෆුටේජ් ලික් වුනේ හමුදාව ඇතුලෙන්ම තමයි.
    eekane ban
    mun hamadema dannwa wage boru adabaana lassana :rolleyes:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උඩ කතාව බොරුවක්. සමන් ඊට පස්සෙත් රුපවාහිනියේ වැඩ. සම්මාන එහෙමත් ගොඩක් ලැබුනා.

    නමුත් ෆුටේජ් ලික් වුනේ හමුදාව ඇතුලෙන්ම තමයි.
    oya leak seen ekata sambandai kiyana ekek innawa. miniha swarnawahini hitapu ekek mathaka hatiyata.
    2014 kittu kale andu wirodi youtube channel ekak kala pita rata idan

    lokka hitiye ape gewal gawa.. issara ohoma katawak giya thamai..attada boruda nam danne na.. habayi... uge ganige paule una nam hitiye amuthuma loku seen eka kin
    kotinge camara ussala wage seen ekak neda mattu une. pawala dena seen ekak kale na mu
    ------ Post added on Dec 11, 2021 at 7:59 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    උඩ කතාව බොරුවක්. සමන් ඊට පස්සෙත් රුපවාහිනියේ වැඩ. සම්මාන එහෙමත් ගොඩක් ලැබුනා.

    නමුත් ෆුටේජ් ලික් වුනේ හමුදාව ඇතුලෙන්ම තමයි. හමුදාවේ අයම රෙකෝ්ඩ් කරපුවා කොටි බලෙන් ගත්තා වෙන්න බැනේ.

    uu dan USA neda innawa kiyanne?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඔච්චර හිතන්න එපා බං.

    දුමියා භාරත වලියෙදි භාරතව මරපු තුවක්කුවත් මුලතිව් ⁣කැම්ප් එක කොටි රේඩ් කරද්දි කොටි අතට ගිහින් අන්තිමේදි ආයිත් පාතාලයට කැරකුන එකක්.

    තව සාටකයෙක් ඉන්නේ යුක්රේනයටත් කොටි අවි වික්ක.

    ඔය කැමරාවක් වික්කත් මොකද මොනාද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ස්වර්ණවාහිනියේ සුදු කොට හාදයා ඉන්නේ ඇමෙරිකාවේ. තානාපති කාරයාල වලට වැඩ කරන int එවුන් ගොඩක් ඉන්නවා සමාජේ. උන් ඒකේ වැඩ කරනවා කියලා , ඇතුලේ ඉන්න එකයි දෙන්නයි දන්නේ. පඩි ගෙවන්නේ අහව්ල් රටේ මෙහෙ තියෙන සමාගමකින්. උන් කරන්නේ පාවා දීම් තමයි. Wikipeaks අරන් බලපන්.....කාළගුනය ඉඳන් අර මන්ත්‍රීගේ පුතා අර හෝටලේ බීලා වලියක් දා ගත්තා කියලා හිටන් තියෙනවා. ඕවා පිරටට වල එවුන් හොයාගත්ත දේවල් නෙවෙ. හොඳ පාවාදීමක් කරලා දුන්නාම එහේ වීසා වුනත් ලැබෙනවා :^)
     
    • Like
    Reactions: manjulabw