මගේ twinsla දෙන්නට ඉපදුන දවසට පස්සෙ දවසෙ ඉදන්ම NAN දුන්නෙ, දැන් නම් ලොකුයි, වයස 3 න් පස්සෙ ෆ්රෙශ් මිල්ක් හෝ හයිලන්ඩ් ෆැට්රි එකෙන් අපිට ස්ටාෆ්ලට දෙන පව්ඩර් එකක් හම්බ වෙනවා ඒක දෙන්නෙ,
කිරිපිටි දෙද්දි ටින් එකේ ගහලා තියෙන විදියටම දෙන්න,//
අනිවාර්යයි !! වතුර වැඩි කරලා අඩු කරලා දෙන්න එපා, තියෙන විදියටම කියන උශ්නත්වයෙන්ම දෙන්න,,, සමහරු ලෝබ කමට වතුර වැඩියෙන් දාලා දෙනවා ඒක නම් කරනන් එපා,
මුල් දවස් වල බබා කිරි ඔක්කොම බොන්නෙ නැ විසික් කරන්නත් බැ ගනන් වැඩි නිසා, ඒ නිසා කිරිබොතල් හීටර් එකක් ගන්න, එකෙ ගානට රත් වෙලා තියෙනවා, පැය දෙකක් තුනක් ගිහින් දෙන්න පුලුවන් එතකොට,,
කිරි බොතල් හෝදන්න පිරිසිදු කරනන් තියෙන ප්රශ්නෙ නිසා philips Avent කිරි බොත්ල් ග්න්න, පිරිසිදු කරන්න පට්ට ලෙසියි, බබාව අතේ තියාගෙන එක අතකින් කිරි හදන්න මුඩිය තද කරන්න පුලුවන් ඒකේ, ගනන් බලන්න එපාගනන් අඩු ඒවගෙ මුඩිය තද කරන්න පිරිසිදු කරන්න පට්ට අමාරුයි,
අපි කරේ දවසට එක පාරක් තම්බලා ගත්තා, අනිත් වෙලාවට උනුවතුර දාලා හොලවලා පිරිසිදු කලා. කිරි චුට්ටක් වත් ඉතුරු වෙන්නෙ නැ ඵිලිප්ස් එකේ, කිරි සුවදක් වත් ඉතුරු වෙන්නෙ නැ,
කිරි රැදෙන්න පුලුවන් අහුමුලු අඩුයි එකේ,
අපේ, අපි දෙන්නම ගෙදරම ඉදලත්, බබාලා බලාගන්න නැනීල, බබාලා තුන්දෙනාට තුන් දෙනෙක් ඉදලත්, ඉපදුන දවසෙ ඉදලම ඩයපර් දැම්මෙ, වෙලෝනා එක, දවසට 4 ක් / 3 ක් මරු කරනවා නම් පැම්පර් රැශ්, බිබිලි එන්නෙ නැ, වෙට් ටිශු හොද වර්ගෙකින් ගන්න වයිෆ්ලට පට්ට පහසුයි, ඇද තෙමෙන්නෙ නැති නිසා බබාලටත් පහසුයි, ගදත් නැ, සෞක්යයටත් හොදයි,
වයිෆ්ගෙ මානසික තත්වෙටත් හොදයි,
සමහර ගොං හරක් ඉන්නවා පැම්පස් දාන්න එපා කියන, රෙදි අන්දලා කක්කා හැම තැනම ගාගෙන, ඒවා හොදගෙන, ගද ගහගෙන මාර දුකක් විදින්නෙ, වයිෆ්ලට කවදාවත් එහෙම කරන්න එපා, බබාලා එක්ක මූන හෝදන්න දත් මදින්න වෙන්නෙත් හවසට සමහර දවස් වල, බබා ගැනම නැතුව වයිෆ් ගැනත් හිතන්න, බබා සතුටින් ඉදියි.