Mobile phone - xiaomi vs apple

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Android 30000 ක විතර ෆෝන් අරගෙන compare කරන්නේ 200 000 විතර වෙන iphone එක්ක. :lol::lol::lol:
    100 000 ක විතර වත් android phone එකක් use කරලා බලහන් ඊට පස්සේ compare කරන්න
    මගේ අවශ්‍යතා වලට ඒක ඇති හින්දා ගත්තෙ. Kalin තිබ්බේ huawei එකක්, අපරාදේ කියන්න බැහැ එකේ නම් කිසිම අවුලක් තිබ්බේ නැහැ.
    ගාන අඩු වුණත් calls ගන්න එක වගේ basic දේවල් affect වෙන එක වදයක්.
    I actually haven't used apple to compare.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    මම පාවිච්චිකරන්නේ Android Samsung mid range ෆෝන් එකක් ගානේ හැටියට මම ෆුල් සැටිස්. Apple එකක් තියනවා අය්යගෙන් ලැබිච්ච එකක්.අය්යට Office එකෙන් ෆෝන් එකක් හම්බ උන නිසා එයාගේ එක මට දුන්නා ෆොනේ එක සුපිරි. ජීවිතේට Xiaomi නම් ගන්නේ නැහැ. යාලුවෝ ගොඩක් එවුන් ගාව තියනවා. හැම එකාගෙම ෆෝන් වල ලෙඩ.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    J5 vs Iphone 8-)8-)
    හරි බං ඉතිං ඒ එක එක මිනිස්සු හිතන හැටි නේ, ඒකට අපහාස කරලා වැඩක් නැනේ,
    දන්න දෙයක් තියනවා නම් කියපන් එච්චරයි.
    ලංකාවේ මිනිස්සු දුප්පත් හැම එකාටම iphone ගන්න සල්ලි නැහැ, so no point of insulting them.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    oya ganata yanne ethng Iphone SE 2020 thamai bng
    Melowa rasak ne Iphone 6 model ekatane gahala thiyenne
    120kta nam honda xiaomi phones ganna puluwan
    One plus brands ehemath hondai
    Xiaomi low end phones ganna epa
    Anika me 2021 year ekedi android ekak gannawa nam
    minimum 6gb ram with 128GB Storage with a snapdragon 700 series processer ekak wath thiyenna ona ne
    nathnm wiyadam karana ganata therumak na
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man samsung A52s 5G ekak gatta 102000/= wuna.denatanam awulak na. Poco F3 ekak gannath idea ekak thibba.but eka ekata eka eka case awa kiyala thibba,update karama on wenne nathi seen ehema wenawa kiyala.eka nisa kokatath kiyala samsung ekakata giya.price eka tikak over price.but oya budget eke wena eka set wuneth na.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මචං Redmi 9t එකක් ගත්තා,
    මං සාමාන්‍යයෙන් budget phond ගන්නේ,
    ලොකු show off ඒවා ඕන නැහැ, වැඩේ වෙනවා නම් ඇති,
    නමුත් xiaomi එක එච්චර අල්ලන්නේ නැහැ,
    Ads වැඩි, wifi connect වෙන්න slow, signal අඩුයි, call කරද්දී buttons ebila record වෙනව, mute වෙනවා,
    මං දන්න කීප දෙනෙක්ම මේ වගේ case කීවා.
    ඉතිං apple එකකට මාරු වෙන එක worthwhile ද?
    ගනන් අඩුම apple මොනවද?
    කොහෙන්ද ගන්නේ?
    Brand new තමයී ගත්තොත් ගන්නේ,
    120 ට අඩුවෙන්,
    Btw මෙවගෙ charger එකත් වෙනම ගන්න ඕන නේ?
    ඕකට හොඳ custom rom එකක් ගහලා ඕනෙ නැති අනං මනං ටික debloat කරලා දාපන්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Why?


    ඒක තමයි නේ, මමත් දැක්කා. What are the pros and conns?
    ------ Post added on Dec 18, 2021 at 11:38 AM
    Apple eco-system එකේ හිරවෙලා උන්ගේ policies වලට යටත් වෙලා වහලෙක් වගේ ඉන්න කැමති නම් iShit එකක් ගන්න
    Overpriced iShit එකකට යන ගාණ දීලා හොද android flagship එකක් ගන්න
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,679
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Price ekath ekka balanna. Oya Rs 30,000 ka withara laabama xiaomi ekak aran xiaomi hari naha kiyala eka aduma 1.5lak+ wena apple ekakata compare karanawa.
    Aduma 50, 60kawath xiaomi ekak aran balanna features, performance ona nam
    Awrudu 3k withara parana Mi 9T thama hondata wada.
    iphone nadda oyata

    laksha 2 deela apple ekak ganna eka aparade nadda?
    gt sir site eka wikunala neda ?
    ------ Post added on Dec 18, 2021 at 3:34 PM
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    If you are new to apple get one from x, 11,12,13 series, other than u will disappointed with battery life of se2020 as new user comparing to mid budget androids. All apple iPhones performance are exceptional, user experience is amaxing. Try to get one with storage at least 128gb.

    laksha 2 deela apple ekak ganna eka aparade nadda?
    Laksha 3-4k deela gattat iPhone wala user experience eka worth every cent.
    ------ Post added on Dec 18, 2021 at 3:44 PM
     
    • Like
    Reactions: mesua90

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    owa daadi price range ekak daapn.brand new da second hand da apple baluwe?

    mehemai ape තාත්තත් gatta samsung A52 ekak.gu godak ekanm.camera 4k thibbata iphone 6s ekaka tharam wath quality ekak na🤭.e unata mn nm e brand ekata baninne na.mokada budget ewa hadanne quality adu badu daala.ethakota oya prashna enewa kohomath.e brand wala flagship uth awul nm thama mn nm baninne.anika oya aran thiyenneth xiaomi budget range eke ekakne.xiaomi budget ewane redmi kiyala enne.

    Apple nm itin awlk na.slow wenne ehema na android ewa wage.use karanna puluwn godak kal awlk natuwa.update walin nm bug enewa😐.15.2 eka kala pereda.safari rka ehema crash wenewa.whatsapp business eke camera eka open wenne na.kmplayer eke videos play karanna ba😕.oya wage podi awul thiyanawa.

    Android nm oneplus,motarola,samsung,xiaomi,vivo,oppo (flagship) hodai.

    huwawei th hodai slow wenne na.dan itin nane😕.labana awrudde 5G chip ekak hadana kathawak thibba kohoma weida danna.
    boru danna epa bun ape phone walath 15.2 update dala thiyene oya eka ledakwath naha
     
    • Like
    Reactions: mesua90

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Experience wise apple safe මොකද ලෙඩ අඩුයි . ඇඩ් නැහැ . Over price තමා ඒක මේකේ ඉන්නේ ගොඩක් උන්ට අපේ ආර්ථිකේ එක්ක iphone එකකට යන්න බැහැ . මගේ අත්දැකීම android ඉදන් ඇපල් එකට යන උන් ආයේ එන්නේ නැහැ . වෙනස හිතා ගනින්.
    ඒනිසා andriod best කියලා බොරු වට වැලපෙන්න එපා. ගොඩක් උන් ට තියෙන්නේ apple phone එකක් ගන්න බැරිකම.