Communication සෙල්ලම

Gihanjs

Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Bump
    Me dawas wala kattiyage pathi wala
    Photocopy
    B & w printout
    Color printout
    Ganan kohomada?

    Ape paththe photocopy 1side-6 |2 side-8
    B&W printout 10
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    මට Photocopy Machine එකක් අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    @charith077 @saradiyel_uk Thread එක update කරන්න පුළුවන්ද? අපේ කෙනෙක් ඔය බිස්නස් එකට එන්න හදන්නේ. මගෙන් විස්තර ඇහුවා, මට මතක් උනා කිරියේ thread එකක් තිබ්බ ඒත් දැන් 2026 නේ. උදව්වක් දෙන්න.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,498
    9,175
    113
    දැන් කොහොමද මචං මේ ගේම යන්නේ
    වියදම් පැත්තත් පුළුවන් නම් දාපන්කෝ
    උඹ තාම මෙකේ ඇක්ටිව් ඉන්නවනේ
     
    • Love
    Reactions: KSPathirana

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,615
    3,487
    113
    මම දෙන්නේ ප්රින්ට් එකක් 10
    ෆොටෝ කොපි - තනිපැත්ත 7- දෙපැත්ත 10 ගොඩක් ගහනවා නම් තව පොඩ්ඩක් අඩු කරනවා.

    ඩුප්ලෝ 100- 700

    වැඩ ගොඩක් තියන තැනක් නම් මැෂින් එකක් රෙන්ට් කරන එක ලාබයි
     
    • Love
    Reactions: KSPathirana

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,498
    9,175
    113
    මම දෙන්නේ ප්රින්ට් එකක් 10
    ෆොටෝ කොපි - තනිපැත්ත 7- දෙපැත්ත 10 ගොඩක් ගහනවා නම් තව පොඩ්ඩක් අඩු කරනවා.

    ඩුප්ලෝ 100- 700

    වැඩ ගොඩක් තියන තැනක් නම් මැෂින් එකක් රෙන්ට් කරන එක ලාබයි
    ඒ කියන්නේ ගන්න අඩු වෙලාද 2024ට වඩා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මම දෙන්නේ ප්රින්ට් එකක් 10
    ෆොටෝ කොපි - තනිපැත්ත 7- දෙපැත්ත 10 ගොඩක් ගහනවා නම් තව පොඩ්ඩක් අඩු කරනවා.

    ඩුප්ලෝ 100- 700

    වැඩ ගොඩක් තියන තැනක් නම් මැෂින් එකක් රෙන්ට් කරන එක ලාබයි
    අලුතෙන් බිස්නස් එක පටන් ගන්න essential බඩු ටික මොනවද කියන්න පුළුවන්ද? සහ වෙලාවක් තියනවනම් should do, not to do ටිකත් කිව්වනම් ලොකු උදව්වක්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,615
    3,487
    113
    අලුතෙන් බිස්නස් එක පටන් ගන්න essential බඩු ටික මොනවද කියන්න පුළුවන්ද? සහ වෙලාවක් තියනවනම් should do, not to do ටිකත් කිව්වනම් ලොකු උදව්වක්.
    මගේ එකම උපදෙස - අලුත් තැන පටන් ගන්න කලින් පුලුවන් නම් අවුරුද්දක් දෙකක් වෙන තැනක වැඩ කරලා Operation වෙන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගන්න.

    මැෂිනරි ඕනෑ
    • Photocopy + Printing මැෂින් (කලර් + කලුසුදු)
    • බයින්ඩින් මැෂින්
    • බයින්ඩ් කරන මැටීරියල්ස් (Clip / Spiral / Back Cover / TP Sheet)
    • ලැමිනේට් මැෂින් + පවුච්
    • රීලෝඩ් + 3rd party ඉන්ෂුවරන්ස් වගේ දේවල් වලින් අමතර ගානක් හොයන්න පුලුවන්
    • ටයිප් සෙටින් ආට්වර්ක් කරන්න ගන්න
    • බිස්නස් කාඩ් / ලීෆ්ලට් / බිල්පොත් වලට ඕඩර් ගන්න. බල්ක් කරන තැනකින් වැඩේ කරගෙන ඔයා ගානක් තියාගෙන විකුණන්න. බල්ක් ප්රින්ට් අපි කරනවා.
    • පොත්, පෑන්, පැන්සල් වගේ දෙවල් වට ලොකු ඩිස්කවුන්ට් හම්බෙනවා. ඔයා සෙනිල් ප්‍රයිස් එකට වඩා අඩු ගානක් දාලා විකුණන්න.
    • ආයතනය දානකොට සෙනග ගැවසෙන, හොදට පේන තැනක දාන්න. ඉස්කෝලයක් වගේ ලගනම් වැඩිය හොදයි
    • සල්ලි අදින්න එපා කඩෙන්. ආය ආයෙ කඩේට Invest කරන්න. අයිති කෙනත් පඩියක් ගන්න විදියට හදාගන්න. මමත් ප්‍රෙස් එකෙන් ගන්නේ පඩියක්. ලාභෙ කොච්චර ආවත් ඒක පර්සනල් වැඩ වලට අදින්නේ නෑ. වාහනෙත් වැඩි පාව්චිය ෂොප් එකට නිසා හයර් එකට යන ගාන අයින් කරනවා වෙනම එකවුන්ට් එකකට.
    • ප්‍රොජෙක්ට් බයින්ඩ් + කවර්පේජ් ඩිසයින් + ප්රින්ට් (හොද ලාභයක් ගන්න පුලුවන්.
    • ඕෆ්සෙට් ප්රින්ට් + ඩිජිටල් ප්‍රින්ට් වැඩ අරන් පිටට දාලා කරන්න
     
    Thank you so much brother ❤️
    Recommend කරන machinery models මොනවද?
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,082
    1,606
    113
    wahanna inna commication ekaka badu vikaa vikunanna thiyenawa nam dapan
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    wahanna inna ekaka commicatio bad vikaa tieawa a dapan
    Tom Cruise What GIF