photocopy Rs.5, double side Rs.7Bump
Me dawas wala kattiyage pathi wala
Photocopy
B & w printout
Color printout
Ganan kohomada?
Ape paththe photocopy 1side-6 |2 side-8
B&W printout 10
ඒ කියන්නේ ගන්න අඩු වෙලාද 2024ට වඩාමම දෙන්නේ ප්‍රින්ට් එකක් 10
ෆොටෝ කොපි - තනිපැත්ත 7- දෙපැත්ත 10 ගොඩක් ගහනවා නම් තව පොඩ්ඩක් අඩු කරනවා.
ඩුප්ලෝ 100- 700
වැඩ ගොඩක් තියන තැනක් නම් මැෂින් එකක් රෙන්ට් කරන එක ලාබයි
අලුතෙන් බිස්නස් එක පටන් ගන්න essential බඩු ටික මොනවද කියන්න පුළුවන්ද? සහ වෙලාවක් තියනවනම් should do, not to do ටිකත් කිව්වනම් ලොකු උදව්වක්.මම දෙන්නේ ප්‍රින්ට් එකක් 10
ෆොටෝ කොපි - තනිපැත්ත 7- දෙපැත්ත 10 ගොඩක් ගහනවා නම් තව පොඩ්ඩක් අඩු කරනවා.
ඩුප්ලෝ 100- 700
වැඩ ගොඩක් තියන තැනක් නම් මැෂින් එකක් රෙන්ට් කරන එක ලාබයි
මගේ එකම උපදෙස - අලුත් තැන පටන් ගන්න කලින් පුලුවන් නම් අවුරුද්දක් දෙකක් වෙන තැනක වැඩ කරලා Operation වෙන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගන්න.අලුතෙන් බිස්නස් එක පටන් ගන්න essential බඩු ටික මොනවද කියන්න පුළුවන්ද? සහ වෙලාවක් තියනවනම් should do, not to do ටිකත් කිව්වනම් ලොකු උදව්වක්.
Thank you so much brotherමගේ එකම උපදෙස - අලුත් තැන පටන් ගන්න කලින් පුලුවන් නම් අවුරුද්දක් දෙකක් වෙන තැනක වැඩ කරලා Operation වෙන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගන්න.
මැෂිනරි ඕනෑ
- Photocopy + Printing මැෂින් (කලර් + කලුසුදු)
- බයින්ඩින් මැෂින්
- බයින්ඩ් කරන මැටීරියල්ස් (Clip / Spiral / Back Cover / TP Sheet)
- ලැමිනේට් මැෂින් + පවුච්
- රීලෝඩ් + 3rd party ඉන්ෂුවරන්ස් වගේ දේවල් වලින් අමතර ගානක් හොයන්න පුලුවන්
- ටයිප් සෙටින් ආට්වර්ක් කරන්න ගන්න
- බිස්නස් කාඩ් / ලීෆ්ලට් / බිල්පොත් වලට ඕඩර් ගන්න. බල්ක් කරන තැනකින් වැඩේ කරගෙන ඔයා ගානක් තියාගෙන විකුණන්න. බල්ක් ප්‍රින්ට් අපි කරනවා.
- පොත්, පෑන්, පැන්සල් වගේ දෙවල් වට ලොකු ඩිස්කවුන්ට් හම්බෙනවා. ඔයා සෙනිල් ප්‍රයිස් එකට වඩා අඩු ගානක් දාලා විකුණන්න.
- ආයතනය දානකොට සෙනග ගැවසෙන, හොදට පේන තැනක දාන්න. ඉස්කෝලයක් වගේ ලගනම් වැඩිය හොදයි
- සල්ලි අදින්න එපා කඩෙන්. ආය ආයෙ කඩේට Invest කරන්න. අයිති කෙනත් පඩියක් ගන්න විදියට හදාගන්න. මමත් ප්‍රෙස් එකෙන් ගන්නේ පඩියක්. ලාභෙ කොච්චර ආවත් ඒක පර්සනල් වැඩ වලට අදින්නේ නෑ. වාහනෙත් වැඩි පාව්චිය ෂොප් එකට නිසා හයර් එකට යන ගාන අයින් කරනවා වෙනම එකවුන්ට් එකකට.
- ප්‍රොජෙක්ට් බයින්ඩ් + කවර්පේජ් ඩිසයින් + ප්‍රින්ට් (හොද ලාභයක් ගන්න පුලුවන්.
- ඕෆ්සෙට් ප්‍රින්ට් + ඩිජිටල් ප්‍රින්ට් වැඩ අරන් පිටට දාලා කරන්න