Solo Travel top SriPadaya

-333-

Well-known member
  • Aug 3, 2014
    10,159
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    @Solo Rider
    Fitness හොඳ නම් අවුලක් නැහැ.
    සුද්දෝ එහෙම නගිනවා පැය දෙකෙන්. පැය 3 න් වගේ නැගලා බහිනවත් එක්ක.

    අපි තමා හති ද දා තටපන්නේ. සමහර සුද්දන්ට පැයක් වත් යන්නේ නැහැ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,708
    20,997
    113
    adala nene
    @Solo Rider
    Fitness හොඳ නම් අවුලක් නැහැ.
    සුද්දෝ එහෙම නගිනවා පැය දෙකෙන්. පැය 3 න් වගේ නැගලා බහිනවත් එක්ක.

    අපි තමා හති ද දා තටපන්නේ. සමහර සුද්දන්ට පැයක් වත් යන්නේ නැහැ.
    අපි නෙමේ @Solo Rider ලෙස වෙනස් කරපන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    තනියම නන් ගිහින් නැහැ
    පැය 4-5න් වගෙ යන්න පුලුවන් හැටන් පාරෙ, බහින්න එච්චරවත් වෙලා යන්නෙ නෑ.

    සතියෙ දවසක යන්න, සෙනග නැහැ, නැත්නන් වෙලා යනව, පෝයක් වගෙ සෙට් උනොත් ඉතින් සොරිම තමයි
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    තනියම නන් ගිහින් නැහැ
    පැය 4-5න් වගෙ යන්න පුලුවන් හැටන් පාරෙ, බහින්න එච්චරවත් වෙලා යන්නෙ නෑ.

    සතියෙ දවසක යන්න, සෙනග නැහැ, නැත්නන් වෙලා යනව, පෝයක් වගෙ සෙට් උනොත් ඉතින් සොරිම තමයි
    Car eke gihin park karala wagee yanna poluwan mona patheen giyothda..?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Car eke gihin park karala wagee yanna poluwan mona patheen giyothda..?

    හැටන් / නල්ලතන්නිය තියනව කාර් පාක්ස්.
    පාක් එක කරන එකාට වෙනම ගානක් දිල කියල එන්න

    එහෙම නැත්නන්, ලගම හොටෙල් එකක් බුක් කරල, ඒකෙ දාල එන්න.
    පයින් යන දුර හොටෙල් තියනව ඕන තරම්.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Thaniyen yana kello nam innawa hatton pare one tharan, thaniyen yanna one rathnapura paren, kalin sareka mama gihin kuruwita kattiyak e nadeta ada gahagatta, okkoma e gollo gane, hoda minissu tikak, nathnum adunanne nati ekekwa tiya ganiyda ambalam wala ekata :D
     
    • Like
    Reactions: Solo Rider

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,259
    7,111
    113
    @Solo Rider
    Fitness හොඳ නම් අවුලක් නැහැ.
    සුද්දෝ එහෙම නගිනවා පැය දෙකෙන්. පැය 3 න් වගේ නැගලා බහිනවත් එක්ක.

    අපි තමා හති ද දා තටපන්නේ. සමහර සුද්දන්ට පැයක් වත් යන්නේ නැහැ.
    suddo naginne hike ekata.. ape aya naginne pilgrimage ekata…
     
    • Like
    Reactions: Solo Rider