Solo Travel to Sri Padaya karapu aya innawada experiance details tikak danna
Last edited:
අපි නෙමේ @Solo Rider ලෙස වෙනස් කරපන්@Solo Rider
Fitness හොඳ නම් අවුලක් නැහැ.
සුද්දෝ එහෙම නගිනවා පැය දෙකෙන්. පැය 3 න් වගේ නැගලා බහිනවත් එක්ක.
අපි තමා හති ද දා තටපන්නේ. සමහර සුද්දන්ට පැයක් වත් යන්නේ නැහැ.
ඔව් ඉතින්, සීයා කෙනෙකුට තනියම කදු නගින්න බෑනේතනියම නන් ගිහින් නැහැ

ඇඩොව්ඔව් ඉතින්, සීයා කෙනෙකුට තනියම කදු නගින්න බෑනේ
![]()
Car eke gihin park karala wagee yanna poluwan mona patheen giyothda..?තනියම නන් ගිහින් නැහැ
පැය 4-5න් වගෙ යන්න පුලුවන් හැටන් පාරෙ, බහින්න එච්චරවත් වෙලා යන්නෙ නෑ.
සතියෙ දවසක යන්න, සෙනග නැහැ, නැත්නන් වෙලා යනව, පෝයක් වගෙ සෙට් උනොත් ඉතින් සොරිම තමයි
hatton nalltaniya patten yannaCar eke gihin park karala wagee yanna poluwan mona patheen giyothda..?
Car eke gihin park karala wagee yanna poluwan mona patheen giyothda..?

suddo naginne hike ekata.. ape aya naginne pilgrimage ekata…@Solo Rider
Fitness හොඳ නම් අවුලක් නැහැ.
සුද්දෝ එහෙම නගිනවා පැය දෙකෙන්. පැය 3 න් වගේ නැගලා බහිනවත් එක්ක.
අපි තමා හති ද දා තටපන්නේ. සමහර සුද්දන්ට පැයක් වත් යන්නේ නැහැ.