ලොකු මරාලෙකින් බේරිලා තියෙන්නේ.. පෙර කරපු පිනක් තමයි ඉතින්..
ehenan adapanනෑ. Sex කලේ නෑ. හැබැයි එයා over protective. (.) (.) අල්ලනවට එහෙම එච්චර කැමති නෑ. මාත් එච්චර ඒක ගනන් ගත්තෙ නෑ මොකද එයාව හම්බ වෙන්නෙ එයාලගෙ ගෙදර නිසා
Meka wenawa.මුලින් මුලින් කතා කරලා වැඩක් නැති තරමට අප්සැට් තමයි. හැබැයි මාස කීපයක් ගියාම උඹට දාපු මේ ත්රෙඩ් එක ගැනත් ලැජ්ජා හිතෙනවා. බොරුනම් බලපන්.
Probably she has found another replacement while she was staying at home (fb, tinder)එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බං
මුලින් චාන්ස් දුන්නා බං. දැන් හැදෙයි කිය කිය බලන් හිටියා. මං මේ වෙනකන් එයාට නරක වචනයක් වත් කියලා බැනලා නෑ. ආයේ එයි කියලා නම් බලාපොරොත්තුවක් නෑ.හැමදේම කලේ එයාගෙම හොඳට
කියන දෙයක් අහන්න බැරි ඇයි කියලා එයාගෙන් ඇහුවම මට දෙන උත්තරේ තමයි. එයා වැරදි දෙයක් කරන්නෙත් නැත්තම් මං එපා කිවුවට ඇයි එයා ඒක නොකර ඉන්නෙ කියල හිතෙනවලු
එහේම හිතන්න එපා යකූ. ලොකුම ප්ර්ශ්න එන්නේ ගෙවල් වලින් අයින් වෙන්න ගියහම, අම්මා තාත්තා ලග නැති උනොත් එහේම. උබට ඉතින් පුලුවන් කාලේ හොදට බලාන පුලුවන් තරන් හොදට සලකලා හැමදේම කරානේ. දැන් ඉතින් සලකන්න බැරි වෙයිද අරවද මේවද කියලා හිතන්න දේයක් නෑනේ. ටිකක් හොයලා බලලා මොකේක් හරි බැදපන්. ලොකුවට හිතන්න එපා උන් ඔක්කොම එකයි ඉගෙන ගත්තා නැතා කියලා නෑ ඔක්කොම ඔහොම තමා. තනියම ඉන්නත් බෑනේ. බදින එකත් වෙනමම ආතල් එකක්.Thank god these kind of threads give me more moral to stay single rest of my life.


Yep exactly.ඒත් බන් විරහ වේදනාව කියන එකත් මනුස්සයෙක් විදින්න එපෑ. ඒකෙත් පොඩි රසයක් තියනව.

Sira bnමුලින් මුලින් කතා කරලා වැඩක් නැති තරමට අප්සැට් තමයි. හැබැයි මාස කීපයක් ගියාම උඹට දාපු මේ ත්රෙඩ් එක ගැනත් ලැජ්ජා හිතෙනවා. බොරුනම් බලපන්.

එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බං
ara nudes ewana kelladaUbata UK medicine karana kellek set karala dennada?
Welawakta thaniyama inna eka awl wage tahami...eth ban mewa dakkidi kalakirenawa...Thaniyema innakota mehma prshana naneඑහේම හිතන්න එපා යකූ. ලොකුම ප්ර්ශ්න එන්නේ ගෙවල් වලින් අයින් වෙන්න ගියහම, අම්මා තාත්තා ලග නැති උනොත් එහේම. උබට ඉතින් පුලුවන් කාලේ හොදට බලාන පුලුවන් තරන් හොදට සලකලා හැමදේම කරානේ. දැන් ඉතින් සලකන්න බැරි වෙයිද අරවද මේවද කියලා හිතන්න දේයක් නෑනේ. ටිකක් හොයලා බලලා මොකේක් හරි බැදපන්. ලොකුවට හිතන්න එපා උන් ඔක්කොම එකයි ඉගෙන ගත්තා නැතා කියලා නෑ ඔක්කොම ඔහොම තමා. තනියම ඉන්නත් බෑනේ. බදින එකත් වෙනමම ආතල් එකක්.![]()
![]()


once a murderer. Always a murderer.ඔය සම්බන්ධෙ හැම තැනම රෙඩ් ෆ්ලැග්නෙ බං. ඕක නැවතුන එක හොඳයි. ආයෙ ගොනා වගේ මැසේජ් දදා අහන්න යන්න එපා ඇයි එහෙම නැවැත්තුවෙ කියල. අතෑරලාම දාපන්. ටික කාලයක් ගියාම ඕකිම කතා කරයි. ඒවට නම් අහුවෙන්න එපා පුතෝ ආයෙ යූ ටර්න් නෑ ඉස්සරහට යන්න තමයි තියෙන්නෙ. Hope you good luck machan.