මුලින් මුලින් කතා කරලා වැඩක් නැති තරමට අප්සැට් තමයි. හැබැයි මාස කීපයක් ගියාම උඹට දාපු මේ ත්රෙඩ් එක ගැනත් ලැජ්ජා හිතෙනවා. බොරුනම් බලපන්.

සමහර දෙමාපියො උනත් හෙමයි බන් , මේකෙම කීයක් ගියාද අම්මල තාත්තලගෙ වැඩ් නිසා ජීවිතේ එපා උන අය .තමන්ට තමන් විතරයි , වෙන කවුරුවෙක් නැහැ.තමන්ගෙ අම්මා හරි තාත්තා හරි ඇර මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් ඕනෑවට වඩා විශ්වාස කරන්න යන්න එපා.
එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බංසමහර දෙමාපියො උනත් හෙමයි බන් , මේකෙම කීයක් ගියාද අම්මල තාත්තලගෙ වැඩ් නිසා ජීවිතේ එපා උන අය .තමන්ට තමන් විතරයි , වෙන කවුරුවෙක් නැහැ.
ට්‍රේඩ් එක දාපූ එකාගේ කතාවෙන් තේරෙන්නෙ , ඒ කෙල්ල අම්මා තාත්තත් බය කරන් එත්තෙ . තාත්තට කියලා කෝල් කරේ ඒකිම තමයි .
na bn uge eke newei
ඒකනම් ඇත්ත තමයිසමහර දෙමාපියො උනත් හෙමයි බන් , මේකෙම කීයක් ගියාද අම්මල තාත්තලගෙ වැඩ් නිසා ජීවිතේ එපා උන අය .තමන්ට තමන් විතරයි , වෙන කවුරුවෙක් නැහැ.
ට්‍රේඩ් එක දාපූ එකාගේ කතාවෙන් තේරෙන්නෙ , ඒ කෙල්ල අම්මා තාත්තත් බය කරන් එත්තෙ . තාත්තට කියලා කෝල් කරේ ඒකිම තමයි .

ඒක ඉතින් දන්නෙ ඒ කෙල්ලම තමයි , ජොබ් එකම නොවෙන්න පුලුවන් . කතා කරලා/ එහෙම බරි නම් ලියුමක් යවලා හරි දැන ගන්නවා හැර වෙන කරන්න දෙය නැහැ උබට.එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බං
@hodakolla
LEASING NM HODAKOLLA PAMANAI
කියන්න බෑ. කවුද දන්නේ. මට නම් ආරංචි විදිහට මිනිහා හෙන ලෝක අණ්ඩපාලයාna bn uge eke newei

Office eke nama BUMPER Leasing company da?na bn uge eke newei
නෑ. Sex කලේ නෑ. හැබැයි එයා over protective. (.) (.) අල්ලනවට එහෙම එච්චර කැමති නෑ. මාත් එච්චර ඒක ගනන් ගත්තෙ නෑ මොකද එයාව හම්බ වෙන්නෙ එයාලගෙ ගෙදර නිසාkatata ehema dunnda?
මුලින් චාන්ස් දුන්නා බං. දැන් හැදෙයි කිය කිය බලන් හිටියා. මං මේ වෙනකන් එයාට නරක වචනයක් වත් කියලා බැනලා නෑ. ආයේ එයි කියලා නම් බලාපොරොත්තුවක් නෑ.හැමදේම කලේ එයාගෙම හොඳටකියන දේ අහන්නෙ නැත්තම් මුලින් චාන්ස් දීල බලපන් හැදෙන්නෙ නැත්තම් ඉතින් ඕක තමයි හරිම තීරණේ. කෙලින්ම නවත්තපන් කියල හේතුව. ඒකිට ඕන නම් ඇගේ දැනුනම එන්නෙ දනගාගෙන. මගේම experience එකෙන් කියන්නෙ.