මගේ කතාව #END

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල

    උබට මාසයක් විතර යනකොටත් තේරෙයි මේකේ උන් කියන විදිහට. එහේම නැත්තම් අයේ කෙල්ලෙක් සෙට් වෙලා බදින්න යනකම්ම ඔක හිතේ තියේන්නත් පුලුවන්.​

    හැබැයි පුතේ උබ බැන්දලා ටික දවසක් යනකොට තේරෙයි අයියෝ මම මොකක්ද මේ දාපු ත්‍රෙඩ් එක කියලා.​

     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නෑ. Sex කලේ නෑ. හැබැයි එයා over protective. (.) (.) අල්ලනවට එහෙම එච්චර කැමති නෑ. මාත් එච්චර ඒක ගනන් ගත්තෙ නෑ මොකද එයාව හම්බ වෙන්නෙ එයාලගෙ ගෙදර නිසා
    ehenan adapan
     
    • Like
    Reactions: sakuntha1996

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,794
    113
    මුලින් මුලින් කතා කරලා වැඩක් නැති තරමට අප්සැට් තමයි. හැබැයි මාස කීපයක් ගියාම උඹට දාපු මේ ත්රෙඩ් එක ගැනත් ලැජ්ජා හිතෙනවා. බොරුනම් බලපන්.
    Meka wenawa.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බං
    Probably she has found another replacement while she was staying at home (fb, tinder)

    Everything happens for a reason dude. Stay strong. Delete all her connections.

    Cheers...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුලින් චාන්ස් දුන්නා බං. දැන් හැදෙයි කිය කිය බලන් හිටියා. මං මේ වෙනකන් එයාට නරක වචනයක් වත් කියලා බැනලා නෑ. ආයේ එයි කියලා නම් බලාපොරොත්තුවක් නෑ.හැමදේම කලේ එයාගෙම හොඳට

    කියන දෙයක් අහන්න බැරි ඇයි කියලා එයාගෙන් ඇහුවම මට දෙන උත්තරේ තමයි. එයා වැරදි දෙයක් කරන්නෙත් නැත්තම් මං එපා කිවුවට ඇයි එයා ඒක නොකර ඉන්නෙ කියල හිතෙනවලු

    ego එක බන්. ලොකු කම. ඉස්කෝලෙ යන කාලෙ try කරල හෙන ගේමක් දීල දාගත්ත එකිත් ඔහොමයි. අපි love කියල ඉවසන් හිටියට. එක තත්වෙකට එනව ඔය උබට උන තැන. අනේ මේ බම්බු ගහගනින් කියල හිතෙන. කෙලින්ම කතා වෙලා ඔය වගේම නවත්තල දැම්ම.

    පස්සෙ ඉතින් අවුරුදු ගානක් ගියා ඔහොම. පස්සෙ ගෙවල් වලින් කතා කරල එකක් ඒකිට ඒකකට කැමති වෙලා. ඒ අතරෙ ඉස්කෝලෙ පරණ උන් ටික get together එකක් තිබ්බ. ඒකට ඕකි ආව. මමත් ඉතින් drink එකක් දාල පරණ ඒව ඉතින් අමතක වෙනව නෙ ඉතින් ඒ වෙලේට. ඔකිත් එක්කත් dance එකක් දාල එහෙම ගෙදර ආව.
    පස්සෙ දවස්ඒ ගානකින් ඒකිම call කරල ආයෙ පටන් ගන්න හැදුව. ඇයි අනේ call එකක් වත් දුන්නෙ නැද්ද කියල line එකට. පස්සෙ ඉතින් ටික දවසක් කතා කරල මම බෑ කිව්ව. try කරන කාලෙ ඕකි මට බෑ කියපු ඒව මතක් උනා මට.

    පස්සෙ ආරංචි උනේ මෙකී මට කතා කරල තියෙන්නෙ අර ගෙදරින් කතා කරපු එකාටත් බෑ කියල කියල.
    උබේ අගේ දැනුනම උබට call කරයි දවසක ඔය වගේම.

    පස්සෙ කාලෙක තව එකියෙක් හදහනක් අල්ලගෙන දගලන්න ගත්තට පොරොන්දම් මගුලක් අල්ලගෙන.
    එකිටත් ඔය උත්තරේම තමයි. මට ඔය love එක වෙනුවෙන් දිවිනහගන්න මොංගල් ජීවිත දැක්කම පුදුම අප්පිරියාවක් බන් එන්නෙ.
    මේ ඊයේ පෙරේදත් ගගේ පනිනවයි. අයිය බැන්නම ගිනි තියාගන්නවයි. මොන ජීවිතද මන් දන්නෙ නෑ.

    ලෝර්ඩ් වගේ කිව්වට එහෙම සම්භන්දයක් නතර කරාම දුකයි. පට්ට දුකයි. රෑට නින්ද යන්නෙත් නෑ මතක් වෙනව.
    ඒත් බන් විරහ වේදනාව කියන එකත් මනුස්සයෙක් විදින්න එපෑ. ඒකෙත් පොඩි රසයක් තියනව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    Thank god these kind of threads give me more moral to stay single rest of my life.
    එහේම හිතන්න එපා යකූ. ලොකුම ප්‍ර්ශ්න එන්නේ ගෙවල් වලින් අයින් වෙන්න ගියහම, අම්මා තාත්තා ලග නැති උනොත් එහේම. උබට ඉතින් පුලුවන් කාලේ හොදට බලාන පුලුවන් තරන් හොදට සලකලා හැමදේම කරානේ. දැන් ඉතින් සලකන්න බැරි වෙයිද අරවද මේවද කියලා හිතන්න දේයක් නෑනේ. ටිකක් හොයලා බලලා මොකේක් හරි බැදපන්. ලොකුවට හිතන්න එපා උන් ඔක්කොම එකයි ඉගෙන ගත්තා නැතා කියලා නෑ ඔක්කොම ඔහොම තමා. තනියම ඉන්නත් බෑනේ. බදින එකත් වෙනමම ආතල් එකක්. :lol: :lol::lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,290
    113
    මන් උඹට සරලවම කියන්නම් වෙන එකෙක් එකිට ඉන්නවා බන් :yes: :yes:

    මන් අවු 10ක් ලව් කරපු කෙල්ලත් 2021/12/06 න් ඉවර උනා. ම්ට නම් වැඩේ අතටම මාට්ටු ඉතින්.

    කොහොමද ඒ වෙලාවට දැනෙන ෆිලින්ග් එක
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඕකෙන් ගැලවිච්ච එකනේ බන් හොඳ
    ඒකිට උඹත් එක්ක ඉන්න කිසිම ඕනකමක් තිබිලා නෑ, තිබ්බා නම් ඔහොම කරන්නෙ නැහැනේ
    ඔය බන් කියන දේ අහන්නෙ නැහැ කියන එක දෙන්න අතර තේරුම් ගැනීමේ සීන් එකක්නේ බන්, හිතපන්කෝ උඹ ආස දේවල් වලට ඒකි නිතරම ඕක එපා ඕක එපා කියන්න ගියොත් උඹටත් එපාවෙනවානේ, ඒක ඉතින් පොඩ්ඩක් ඒ පැත්තෙනුත් හිතලා බලපන්. එහෙමයි කියලා කරන්න හදන හැම මගුලම කරන්න දෙන්නත් ඕන නැහැ.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මුලින් මුලින් කතා කරලා වැඩක් නැති තරමට අප්සැට් තමයි. හැබැයි මාස කීපයක් ගියාම උඹට දාපු මේ ත්රෙඩ් එක ගැනත් ලැජ්ජා හිතෙනවා. බොරුනම් බලපන්.
    Sira bn :lol:

    එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බං


    ------ Post added on Dec 19, 2021 at 10:14 PM
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    එහේම හිතන්න එපා යකූ. ලොකුම ප්‍ර්ශ්න එන්නේ ගෙවල් වලින් අයින් වෙන්න ගියහම, අම්මා තාත්තා ලග නැති උනොත් එහේම. උබට ඉතින් පුලුවන් කාලේ හොදට බලාන පුලුවන් තරන් හොදට සලකලා හැමදේම කරානේ. දැන් ඉතින් සලකන්න බැරි වෙයිද අරවද මේවද කියලා හිතන්න දේයක් නෑනේ. ටිකක් හොයලා බලලා මොකේක් හරි බැදපන්. ලොකුවට හිතන්න එපා උන් ඔක්කොම එකයි ඉගෙන ගත්තා නැතා කියලා නෑ ඔක්කොම ඔහොම තමා. තනියම ඉන්නත් බෑනේ. බදින එකත් වෙනමම ආතල් එකක්. :lol: :lol::lol:
    Welawakta thaniyama inna eka awl wage tahami...eth ban mewa dakkidi kalakirenawa...Thaniyema innakota mehma prshana nane :)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය සම්බන්ධෙ හැම තැනම රෙඩ් ෆ්ලැග්නෙ බං. ඕක නැවතුන එක හොඳයි. ආයෙ ගොනා වගේ මැසේජ් දදා අහන්න යන්න එපා ඇයි එහෙම නැවැත්තුවෙ කියල. අතෑරලාම දාපන්. ටික කාලයක් ගියාම ඕකිම කතා කරයි. ඒවට නම් අහුවෙන්න එපා පුතෝ ආයෙ යූ ටර්න් නෑ ඉස්සරහට යන්න තමයි තියෙන්නෙ. Hope you good luck machan.
    once a murderer. Always a murderer.