Eye giya ph

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කට්ටියව අඳුර ගන්න
    උඹ බය වෙන්න එපා.. මුං මේ මනස්ගාත දොඩෝනව කට වාචාලකමට
    @PHBhagya ගෙදර ගියා, ඌ අපිට හොඳට සැලකුව කෑම මේසයක් එහෙම ලෑස්ති කරල
    අපිත් රෙස්පට් එකේ ටික වෙලාවක් ඉඳල ආව. එච්චරයි
    උඹ මොකුත් ලෑස්ති කොරන්න ඕනෙ නෑ. අපි එන්නෙ උඹව බලල යන්න

    :lol: :lol: :lol:

    aduraganna deyak na bn meke ewun bagayakma mawa dannawa bn

    :lol::lol::lol:

    e kynne @PHBhagya apita nokiya ubata party dunnna ne
     
    AnuradhaRa

    Well-known member
  • ah uba mawa dakala nane???

    na bn anith ewun dakala tynwa

    meke ewun ekka trip pawa mama ghn tynwa
    අම්මට සිරි එහෙමද.. මම දන්නෙ නෑනෙ ඒ වගක්
    එවපං බලන්න පොටෝ එකක්. මගෙ එකකුත් එවන්නං
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අම්මට සිරි එහෙමද.. මම දන්නෙ නෑනෙ ඒ වගක්
    එවපං බලන්න පොටෝ එකක්. මගෙ එකකුත් එවන්නං
    පොටෝ ඉල්ලන්නෙ කසාද බදින්නද බන්.

    තොපි ගිහින් මොකද කරේ. වාහන පැද්දද, උගෙ කාර් එක හැප්පුවද, උගෙ ගෙදර පල්ලමට දාන්න දුන්නද, වඩු වැඩ කරාද, උගෙ ගෙදර මොන වගේද, ගැරේජ් එකක් වගේ වයර් කෑලි වාහන කෑලි තියෙනවද, තෝව එලෝගත්තෙ නැද්ද, වයිෆ්ව පෙන්නුවද

    විස්තර කියපන් ඉතින්. නැත්තන් තොට උකේ ඇරිය කියල හිතාගන්නව.
     
    AnuradhaRa

    Well-known member
  • පොටෝ ඉල්ලන්නෙ කසාද බදින්නද බන්.

    තොපි ගිහින් මොකද කරේ. වාහන පැද්දද, උගෙ කාර් එක හැප්පුවද, උගෙ ගෙදර පල්ලමට දාන්න දුන්නද, වඩු වැඩ කරාද, උගෙ ගෙදර මොන වගේද, ගැරේජ් එකක් වගේ වයර් කෑලි වාහන කෑලි තියෙනවද, තෝව එලෝගත්තෙ නැද්ද, වයිෆ්ව පෙන්නුවද

    විස්තර කියපන් ඉතින්. නැත්තන් තොට උකේ ඇරිය කියල හිතාගන්නව.
    තාම පුකට බේත් දානව :angry:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    මම හිතං හිටියෙ කුලෑටි පොරක් කියල...
    එහෙම නෑ. හොඳට කතාබහ කරල ඉන්නව...

    හැබැයි මට තාමත් හිතෙන්නෙ...
    මූට රස්සාවක් කරන්න බැරිකමට වඩා උවමනාවක් නැති කම තියෙන්නෙ.

    මොකද, අපේ ගෙදර ගත කරපු කාලය ඇතුලත මටනං කියන තරම් අසනීප, අවුල් ගතියක් මිනිහට තියෙනව කියල දැනුනෙ නෑ....
    මටත් ඔය ටිකම හිතිල තියෙයි අනන්තවාරයක්. මුල් කාලේ නම් උපදෙසුත් ලියලා ටයිප් කරල තියෙයි :yes:;)

    ඔයිට වඩා ලෙඩ තියෙන මානසික රෝග වලට බෙහෙත් ගන්න මිනිස්සු පවා ජොබ් කරනවා :lol::rofl:

    එක්කො බුවා ඇත්තටම රස්සාවක් කරනවද දන්නේත් නැ... :lol::lol:
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    මටත් ඔය ටිකම හිතිල තියෙයි අනන්තවාරයක්. මුල් කාලේ නම් උපදෙසුත් ලියලා ටයිප් කරල තියෙයි :yes:;)

    ඔයිට වඩා ලෙඩ තියෙන මානසික රෝග වලට බෙහෙත් ගන්න මිනිස්සු පවා ජොබ් කරනවා :lol::rofl:

    එක්කො බුවා ඇත්තටම රස්සාවක් කරනවද දන්නේත් නැ... :lol::lol:
    Screenshot_20211221-164452.png

    උනන්දුව තියේනං බැරි දෙයක් නෑ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කට්ටියව අඳුර ගන්න
    උඹ බය වෙන්න එපා.. මුං මේ මනස්ගාත දොඩෝනව කට වාචාලකමට
    @PHBhagya ගෙදර ගියා, ඌ අපිට හොඳට සැලකුව කෑම මේසයක් එහෙම ලෑස්ති කරල
    අපිත් ටික වෙලාවක් ඉඳල රෙස්පට් විදියට ආව. එච්චරයි
    උඹ මොකුත් ලෑස්ති කොරන්න ඕනෙ නෑ. අපි එන්නෙ උඹව බලල යන්න
    api kiyanne uba tawa ka ekkada giye?
     
    • Haha
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තාම පුකට බේත් දානව :angry:
    නොදකින්. තෝනම් මහ පොන්සියෙක්ම තමයි. ඔය වගේ එකෙක්ගෙ ගෙදර ගිය එකෙන් තෝ ගත්ත ප්‍රයෝජනේ මොකක්ද බන්.

    වෙන එකෙක් ගියානම් අඩු තරමෙ උෟ කරන අලුත් වැඩ මොනවද කියලවත් බලාගෙන එනව.

    තෝ එතනත් ගියේ හිගා කන්නද.
     
    • Like
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • නොදකින්. තෝනම් මහ පොන්සියෙක්ම තමයි. ඔය වගේ එකෙක්ගෙ ගෙදර ගිය එකෙන් තෝ ගත්ත ප්‍රයෝජනේ මොකක්ද බන්.

    වෙන එකෙක් ගියානම් අඩු තරමෙ උෟ කරන අලුත් වැඩ මොනවද කියලවත් බලාගෙන එනව.

    තෝ එතනත් ගියේ හිගා කන්නද.
    ඔව්
     
    AnuradhaRa

    Well-known member
  • ඊලගට් වැටෙන නූල්

    පුක දනව
    පුක වටේට බිබිලි දල
    පුකවල් ඉරෙනවද
    සුදු පාට මොනවද පුකේ ගෑඋනා දැන් මොකද කරන්නෙ
    පුපට අරක එබුවම ළමයි එනවද
    බම්ප්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,698
    6,210
    113
    මම හිතං හිටියෙ කුලෑටි පොරක් කියල...
    එහෙම නෑ. හොඳට කතාබහ කරල ඉන්නව...

    හැබැයි මට තාමත් හිතෙන්නෙ...
    මූට රස්සාවක් කරන්න බැරිකමට වඩා උවමනාවක් නැති කම තියෙන්නෙ.

    මොකද, අපේ ගෙදර ගත කරපු කාලය ඇතුලත මටනං කියන තරම් අසනීප, අවුල් ගතියක් මිනිහට තියෙනව කියල දැනුනෙ නෑ....

    මම ඉතිං ඔය ටික මේකෙ ලියල දානව වගේ, යම්තාක් දුරකට මූනටමත් දෙසාබාලම තමයි යැවුවෙ...
    මූට රස්සාවක් කරන්න බැරිකමට වඩා උවමනාවක් නැති කම තියෙන්නෙ.

    YES, Yes
     
    • Love
    Reactions: PHBhagya